3D ART Computer Institute

3D ART Computer Institute We are a government registered computer institute located at the heart of Ja Ela.

We specialise in teaching from computer basics to industry standard CAD software & advance 3D modeling and rendering software. 3D ART යනු පරිගණක දැණු‍මෙ‍හි මුලික ‍අ‍දි‍ය‍ර‍යෙ ‍සි‍ට පි‍ය‍ව‍ර ‍ව‍ශ‍යෙන්‍ ප‍රි‍ග‍ණ‍ක ග්‍රැෆි‍ක්‍ ‍සැ‍ක‍සුම්‍ ස‍හ ත්‍රිමාණ ස‍ජී‍වි‍ක‍ර‍ණ පාඨමලා මෙ‍හ‍ය‍ව‍නු ‍ල‍බ‍න ආ‍ය‍ත‍න‍ය‍කි.

Happy Children’s Day to all the wonderful little hearts!💗සුභ ලෝක ළමා දිනයක් වේවා! 💗ලෝක ළමා දිනය වෙනුවෙන් පොඩිත්තන්ට පිදෙ...
01/10/2026

Happy Children’s Day to all the wonderful little hearts!💗
සුභ ලෝක ළමා දිනයක් වේවා! 💗

ලෝක ළමා දිනය වෙනුවෙන් පොඩිත්තන්ට පිදෙන වටිනා අවස්ථාවක් ❤️

🎁 ඔක්තෝබර් 01 සිට 07 දක්වා ඇතුළත් වීමේ ගාස්තු නොමිලේ! ✨

💻 ඔබේ දරුවාගේ Computer දැනුම හා කුසලතා වර්ධනයට අදම අප සමඟ එක්වන්න.

📞 011 438 6757 | 077 869 2877

_3D ART COMPUTER INSTITUTE – JA-ELA ❤️_

💻 IT වැඩ අමාරුද? දැන් ඒකට විසඳුම අපි ළඟ! 🚀රැකියාවක් කරන ඔබටත්, ව්‍යාපාරයක් කරන ඔබටත් දිනපතා මුහුණ දීමට සිදුවන පරිගණක ගැට...
26/09/2026

💻 IT වැඩ අමාරුද? දැන් ඒකට විසඳුම අපි ළඟ! 🚀

රැකියාවක් කරන ඔබටත්, ව්‍යාපාරයක් කරන ඔබටත් දිනපතා මුහුණ දීමට සිදුවන පරිගණක ගැටලු සහ IT වැඩ පහසුවෙන් විසඳාගන්න අපෙන් සහාය! 🎯

🖥️ MS Word
🖥️ MS Excel
🖥️ MS PowerPoint
🖥️ MS Access
🎨 Adobe Photoshop
🎨 Adobe Illustrator

✨ ඔබේ රැකියා ජීවිතයේ ඉදිරි පියවරට අවශ්‍ය පරිගණක දැනුම හා කුසලතා වර්ධනය කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!

Click here👇

https://forms.gle/ssopEaENybtUC9zn9

📞 අදම අමතන්න!
☎️ 011 438 6757
📱 077 869 2877

📍 3D ART COMPUTER INSTITUTE – JA-ELA

🚀 ඔබේ IT දැනුමට අදම නව ආරම්භයක්!


✨️*අපගේ සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරමින් ගතවන තවත් සාර්ථක දිනයක්…*  ✨️*Here is to another day of enhancing the ski...
22/09/2026

✨️*අපගේ සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරමින් ගතවන තවත් සාර්ථක දිනයක්…*

✨️*Here is to another day of enhancing the skills of our students...*

_3D ART Computer Institute Ja Ela._

💻 මූලික පරිගණක දැනුම – ලංකාවටම Online!පරිගණකය ගැන කිසිම දැනුමක් නැති අය සඳහාත් පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් ප්‍රායෝගික Onli...
11/09/2026

💻 මූලික පරිගණක දැනුම – ලංකාවටම Online!
පරිගණකය ගැන කිසිම දැනුමක් නැති අය සඳහාත් පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් ප්‍රායෝගික Online පාඨමාලාවක්. 🖥️✨

✅ Computer Basic
✅ MS Word
✅ MS Excel
✅ Internet & Email

🎓 වයස් භේදයක් නැත
💰 Course Fee – Rs. 2,000/= පමණයි!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
011 438 6757 | 077 869 2877

15 Days + Job Opportunity + Admission Freeදින 15න් රැකියාවකට සූදානම් වෙන්න! 🖥️💼ඔබේ පරිගණක දැනුම වර්ධනය කරගෙන, ඉක්මනින්ම ...
02/09/2026

15 Days + Job Opportunity + Admission Free
දින 15න් රැකියාවකට සූදානම් වෙන්න! 🖥️💼

ඔබේ පරිගණක දැනුම වර්ධනය කරගෙන, ඉක්මනින්ම ජොබ් එකකට යන්න කැමතිද? අපේ "JOB READY" පරිගණක පාඨමාලාවට දැන්ම සම්බන්ධ වෙන්න.

✅ Computer Basics
✅ MS Office
✅ Graphic Designing

ඔබත්:
👉 පාසල් අධ්‍යාපනය අවසන් කළ අයෙක්ද?
👉 රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
👉 ඔබේ පරිගණක දැනුම වර්ධනය කරගන්න කැමති අයෙක්ද?
එසේනම්, මෙම පාඨමාලාව ඔබටමයි!

🎁 විශේෂ දීමනාව: ඇතුළත් වීමේ ගාස්තුව නොමිලේ (ADMISSION FREE)
💰 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව: රු. 15,000/- පමණි.

🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු රැකියා අවස්ථා!

⚠️ ලියාපදිංචිය සැප්තැම්බර් 06 දක්වා පමණි. සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ.

දැන්ම අමතන්න:
📞 011 438 6757
📞 077 869 2877

3D ART COMPUTER INSTITUTE - JA-ELA
#𝙟𝙖𝙚𝙡𝙖

24/08/2026

🎓✨ A/L Results එක මොකක් වුනත් දැන් Job එකකට Ready වෙන්න! 💼🔥

A/L ඉවරයි කියන්නේ ඉගෙනීම නවත්තන එක නෙවෙයි… ඔබේ Career එකට වටිනා Skills එකතු කරගන්න හොඳම කාලය මේකයි! 🚀

💻 Multimedia Full Course
ඔබට අවශ්‍ය Practical Computer Skills එකම Course එකකින්!

📌 MS Office
🎨 Graphic Design
🎬 Video Editing
🧊 3D Animation
🏗️ Free AutoCAD or Hardware.

🎯 Job එකක් ඉලක්ක කරගෙන Practical Skills සමඟ ඉගෙනගන්න!

📞 අදම විමසන්න: 077 869 2877
☎️ 011 438 6757

📍 3D ART Computer Institute
158/2, පරණ මීගමුව පාර, කණුවන, ජා-ඇල.

Computer Basics විතරක් නෙමෙයි, කාර්යාලීය වැඩවලට අවශ්‍ය MS Office දැනුමත් එකම දවසින්! 💻📊පරිගණක මූලික කරුණු වගේම ඕනෑම කාර්...
24/08/2026

Computer Basics විතරක් නෙමෙයි, කාර්යාලීය වැඩවලට අවශ්‍ය MS Office දැනුමත් එකම දවසින්! 💻📊

පරිගණක මූලික කරුණු වගේම ඕනෑම කාර්යාලයක වැඩකට නැතිවම බැරි MS Word සහ MS Excel දක්වා ප්‍රායෝගික තාක්ෂණික දැනුම එකම එක දවසින් නිවැරදිව ලබාගන්න!

එහෙනම් 3D ART Computer Institute හි පැවැත්වෙන Computer Basics One Day Workshop එකට අදම සම්බන්ධ වන්න.

✨ වැඩමුළුවේ විශේෂත්වයන්:

👤 වයස් සීමාවක් නෑ: උනන්දුව තියෙන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.

💳 Admission Fee ONLY: අය කරනු ලබන්නේ ඇතුළත් වීමේ ගාස්තුව පමණි.

📜 වටිනා සහතිකයක්: වැඩමුළුව අවසානයේ පිළිගත් සහතිකයක් පිරිනැමේ.

⏰ ආසන සීමිතයි: ප්‍රමාද නොවී අදම ඔබේ අවස්ථාව තහවුරු කරගන්න!

📍 ස්ථානය:

3D ART Computer Institute

158/2, පරණ මීගමුව පාර, කණුවන, ජා-ඇල.

📞 ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න:

📲 WhatsApp: 077 869 2877

☎️ Call: 011 438 6757

එදිනෙදා ජීවිතයට සහ වෘත්තීය මගට අවශ්‍ය පරිගණක දැනුම වර්ධනය කරගන්න ලැබෙන මේ අගනා අවස්ථාව මඟහැර ගන්න එපා!

Congratulations to these graduates from the 3D Art Computer Institute who have successfully completed the NVQ ICTT!3D Ar...
24/08/2026

Congratulations to these graduates from the 3D Art Computer Institute who have successfully completed the NVQ ICTT!
3D Art පරිගණක ආයතනයෙන් NVQ ICTT සාර්ථකව නිම කළ මෙම උපාධිධාරීන්ට උණුසුම් සුබ පැතුම්!

10/08/2026

🎉 පහේ ශිෂ්‍යත්ව විභාගය ඉවරයිද...? 📚💻

ඔබේ දරුවාගේ Computer Knowledge එක දැන්ම Strong කරමු! 💯
 ✨ පළමු දිනය සම්පූර්ණයෙන්ම FREE!
 🎉 August 16 ට පෙර ලියාපදිංචි වුවහොත් 50% ක දැවැන්ත වට්ටමක්!
 👨‍🏫 දරුවන්ට තේරෙන සරල සහ ප්‍රායෝගික පුහුණුව.

🎓 Learn:
✔ Computer Basics
✔ MS Office
✔ Internet Skills
✔ Practical Knowledge

📍 3D ART Computer Institute
📞 077 869 2877 | 011 438 6757

🚀 Limited Seats Available!

👉 අදම Register වෙලා ඔබේ දරුවාගේ Digital අනාගතය එකට හොඳ ආරම්භයක් ලබා දෙන්න.

Address

No 158 2/2 , Old Negombo Road, Kanuwana
Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94114386757

Website

Alerts

Be the first to know and let us send you an email when 3D ART Computer Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 3D ART Computer Institute:

Shortcuts

Share