3D ART

3D ART

Share

Computer Training Institute

3D ART යනු පරිගණක දැණු‍මෙ‍හි මුලික ‍අ‍දි‍ය‍ර‍යෙ ‍සි‍ට පි‍ය‍ව‍ර ‍ව‍ශ‍යෙන්‍ ප‍රි‍ග‍ණ‍ක ග්‍රැෆි‍ක්‍ ‍සැ‍ක‍සුම්‍ ස‍හ ත්‍රිමාණ ස‍ජී‍වි‍ක‍ර‍ණ පාඨමලා මෙ‍හ‍ය‍ව‍නු ‍ල‍බ‍න ආ‍ය‍ත‍න‍ය‍කි.

01/06/2026

💻 Flash Online වැඩමුළුව (Ms Office)

රැකියාවට සහ අධ්‍යාපනයට අත්‍යවශ්‍යම MS Office (Word & Excel) දින 2න් මුල සිට සරලව!

ඔබත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? නැතහොත් කාර්යාලීය වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව කරගැනීමට අවශ්‍යද? පරිගණක දැනුම මූල සිට සරලවම ඉගෙන ගන්න කදිම අවස්ථාවක්!

📚 පාඨමාලාවට ඇතුළත් දේවල් (Course Content):

MS Word: නිවැරදිව Document එකක් Type කිරීම, Formating,
MS Excel: Formulas & Functions,

Practical PDF
Note PDF
CV Fromat
නොමිලේ ලබා ගන්න.

📅 දිනය සහ වේලාවන්:

2026 ජූනි 3 (බදාදා ) සහ ජූනි 5 (සිකුරාදා)

සවස 4:00 සිට 6:00 දක්වා

📍 පැවැත්වෙන මාධ්‍ය: Online (Zoom හරහා සජීවීව)

💰 පාඨමාලා ගාස්තුව: රු. 1,500/- පමණි!

📞 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා:

ඔබේ නම සහ "MS Office" ලෙස සදහන් කර 071 428 98 38 අංකයට ඉක්මනින් WhatsApp මැසේජ් කරන්න

29/05/2026
Photos from 3D ART's post 25/05/2026

"Watching these students step up, speak with confidence, and share their brilliant ideas today was absolutely inspiring. The future is definitely in safe hands! Well done, everyone!"

3D Art Computer Institute 🖥️🎉👏

22/05/2026

🧑‍🎓🥇🏆🏅

Photos from 3D ART's post 17/04/2026

3DART සිසුන්ගේ නවතම 3D නිර්මාණ එකතුව!

අපගේ 3D Animation පාඨමාලාව හදාරන සිසුන් විසින් නිර්මාණය කරන ලද සුවිශේෂී Module කිහිපයක් පහත දැක්වේ.😍


Photos from 3D ART's post 17/04/2026

ඔබටත් මෙවැනි 3D සැලසුම් නිර්මාණය කරගැනීමට අවශ්‍යද? එසේත් නැතිනම්, 3D ඉගෙන ගැනිමට කැමැත්තෙන් සිටින අයෙක්ද?

අදම අපව අමතන්න.

011 - 438 6757 / 077 - 869 2877

3DART Computer Training Institute Ja-Ela.

14/04/2026

"ලබන්නා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, 3DART පරිගණක පුහුණු ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු දුවා දරුවන් සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!" 🙏🌞🌕

10/04/2026

ඔබත් නිවසේ සිට අමතර ආදායමක් ඉපැයිමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද ?
එසෙත් නැතිනම්,
රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද ?

මේ ඕනෑම අයෙකුට සරිලන ලෙස සකස් කල අපගේ
*Data Entry වෘත්තිය පරිගණක පාඨමාලාව*
හා ඔබත් සම්බන්ද වන්න.

කාලය : මාස 01

🔹 Limited seats
🔹 Sinhala explanations

📞 වැඩි විස්තර සදහා අපිට කතා කරන්න
011 438 6757, 077 869 2877
3DART Computer Institute.
Ja Ela.

04/03/2026

රු.𝟏𝟎,𝟎𝟎𝟎ක වට්ටමක් ලබාගන්න..
මාර්තු 10 නොමිලේ සහභාගී වෙන්න
👉 කාලය : මාස 4යි.

🎁ඔබත් ICT ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න බලන් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව මගහැරගන්න එපා.

💠පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.
⚡සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා මෙම වට්ටම වලංගු වේ.

📩 Register Now : https://forms.gle/DzM2YYc7WjNbSfV49

විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනට ඔබ සැමට නොමිලේ සහභාගී විය හැකිය. එදින සහභාගී වන සිසුන් සඳහා පමණක් පාඨමාලා ගාස්තුවෙන් රු. 10,000/- ක වට්ටමක් පිරිනමනු ලැබේ.

3D ART Computer Institute Ja-Ela
📞 තොරතුරු සඳහා අදම අමතන්න:
011 438 6757 | 077 869 2877

Want your school to be the top-listed School/college in Ja-Ela?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No 158 2/2 , Old Negombo Road, Kanuwana
Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00