St. Mary's College, Ja Ela

St. Mary's College, Ja Ela School St. Mary's Maha Vidyalaya

20/09/2026
ජා ඇල නගර සභාව විසින් පැවැත් වූ ,2026 සාහිත්‍ය කලා මහෝත්සවයේ දී අප පාසලෙන් සහභාගී වී ජයග්‍රහණය කළ සිසුවියන්
18/09/2026

ජා ඇල නගර සභාව විසින් පැවැත් වූ ,2026 සාහිත්‍ය කලා මහෝත්සවයේ දී අප පාසලෙන් සහභාගී වී ජයග්‍රහණය කළ සිසුවියන්

Random pics
17/09/2026

Random pics

Happy 110 th birthday!
17/09/2026

Happy 110 th birthday!

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් වන අපේ පුංචි මල් කැකුළු  ❤️  විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට අවශ්‍ය ධෛර්යය ශක්ත...
08/08/2026

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් වන අපේ පුංචි මල් කැකුළු ❤️
විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා , ඔබ සැමට!

The day we enjoy most
07/08/2026

The day we enjoy most

2026 වර්ෂයේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ පැවැති කලාප ගණිත දින සැමරුම් උත්සවයේදී, අප පාසල ජා-ඇළ කොට්ඨාසය නියෝජනය කරමින් ත...
31/07/2026

2026 වර්ෂයේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ පැවැති කලාප ගණිත දින සැමරුම් උත්සවයේදී, අප පාසල ජා-ඇළ කොට්ඨාසය නියෝජනය කරමින් තුඩැල්ල නිර්මල මරියා බාලිකා විද්‍යාලයේ පැවැති ගණිත ප්‍රදර්ශනය සඳහා "මිනුම්" තේමාව යටතේ ගණිත උපකරණ සකස් කරන ලදි
ඒ වෙනුවෙන් අප පාසලේ 9 හා 10 ශ්‍රේණි සිසුන් සහතිකපත් ලබාගත් අවස්ථාවයි. මෙහිදී අද දින අප පාසල නියෝජනය කළේ නෙතුෂි දියණියයි.

31/07/2026

වතුපිටිවල දී පැවති කරාතේ තරගාවලිය ට සහභාගී වූ අපේ ශූරයෝ...
මේ දස්කම් පාන්නේ 10 ශ්‍රේණිය ඉගෙනුම ලබන තිදුර්ශන් පුතු ය.

ජා ඇල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනුරුත්තාපන නිලධාරීතුමිය වන වත්සලා ජයකොඩි මහත්මිය  විසි...
31/07/2026

ජා ඇල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනුරුත්තාපන නිලධාරීතුමිය වන වත්සලා ජයකොඩි මහත්මිය විසින් පවත්වන ලද දෙමව්පියන් දැනුවත් කිරිමේ වැඩසටහන 2026.07.31 වන දින අප පාසලේ දී පවත්වන ලදි.
එහිදී අප සමාජයේ පවතින කාලීන ගැටලු වන ගෘහස්ථ ප්‍රචන්ඩත්වය , අනියම් සබඳතා ,මත්ද්‍රව්‍ය භාවිතය , දරුවන්ට නිවස තුළ ආදරය ආරක්ශාව අහිමි වීම වැනි තත්වයන් දරුවන්ගේ අධ්‍යාපනයට / පෞරුෂය බිද වැටීමට බලපාන ආකාරය සහ දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ වගකීම කෙබඳු වේද යන්න මෙම වැඩසටනහනේ අන්තර්ගත විය

Address

St. Mary's Road
Ja-Ela
11650

Website

Alerts

Be the first to know and let us send you an email when St. Mary's College, Ja Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category