21/02/2024
Kaveesha Visvakula පුරා වසරකට අධික කාලයක්, මා සමග සමස්ත කාර්ය මණ්ඩලයම හසුරුවමින් , තම ශක්ති ප්‍රමාණයට වඩා මට සහය දුන් ඔබට ස්තූතියි. ලබන සතියේ ඔබේ සරසවි අධ්‍යාපනය ආරම්භ කරන බැවින් අද දිනයේ ඔබ අප සමග සම්බන්ධන අවසාන දවසයි. ඔබ කළ සැම දේටම ස්තූතියි. ඔබට සුභ අනාගතයක්. ජේසු පිහිටයි !!