ESOFT Metro College - Ja-Ela

ESOFT Metro College - Ja-Ela As the largest, private sector, higher education network in Sri Lanka with 40 centres island-wide, ES

🎓 A/L ඉවරද? ඔබේ අනාගතයට ශක්තිමත් ආරම්භයක් ESOFT සමඟ! 🚀අදම ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!📚 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭 – 𝟐𝟏𝐬𝐭 𝐒𝐞𝐩...
20/09/2026

🎓 A/L ඉවරද? ඔබේ අනාගතයට ශක්තිමත් ආරම්භයක් ESOFT සමඟ! 🚀
අදම ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!

📚 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭 – 𝟐𝟏𝐬𝐭 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟔

✅ 𝑳𝒆𝒗𝒆𝒍 3 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑰𝒏𝒇𝒐𝒓𝒎𝒂𝒕𝒊𝒐𝒏 𝑻𝒆𝒄𝒉𝒏𝒐𝒍𝒐𝒈𝒚
✅ 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑬𝒏𝒈𝒍𝒊𝒔𝒉
✅ 𝑳𝒆𝒗𝒆𝒍 3 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝒊𝒏 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕

🎯 පළපුරුදු හා සුදුසුකම් ලත් දේශක මණ්ඩලයක් සමඟ ඉගෙන ගන්න.

💡 English + IT + Management Skills සමඟ තරඟකාරී ලෝකයට විශ්වාසයෙන් පිවිසෙන්න.

📍 ESOFT Metro College - Ja-Ela
📞 𝟎𝟏𝟏𝟕 𝟓𝟕𝟐 𝟓𝟕𝟖

ඔබ අද ගන්නා තීරණය ඔබේ අනාගතය තීරණය කරයි 💪👩‍🎓🥇

🎓✨

19/09/2026

🎓 අද ඔවුන්ගේ සිහිනය සැබෑ වී අවසන්. හෙට ඒ ඔබ විය හැකියි!

2023, 2024 හෝ 2025 උසස් පෙළ සමත් ඔබට, රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ESOFT UNI වෙතින් ඔබේ ගෞරව උපාධි සිහිනය සැබෑ කරගන්න දැන් අවස්ථාවක්!

🎓 Bachelor of Business Management (Hons) - BBM

🎁 ලියාපදිංචි වන සිසුන්ට IT සහ English Dual Diploma පාඨමාලා නොමිලේ!

✅ අධ්‍යයන කාලය තුළ කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ
✅ සම්පූර්ණ අධ්‍යයන කාලය වසර 4කි
✅ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහිතයි

📲 ඔබේ අනාගතයට අදම පළමු පියවර තබන්න:
https://docs.google.com/forms/d/125ZmhQbJd0_jkj-rzmGh6YO7CBmxDRNKb0D7mbeTkQk/edit

📞 වැඩි විස්තර සඳහා: 076 6000 400

19/09/2026

🎓 අද ඔවුන්ගේ සිහිනය සැබෑ වී අවසන්. හෙට ඒ ඔබ විය හැකියි!

2023, 2024 හෝ 2025 උසස් පෙළ සමත් ඔබට, රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ESOFT UNI වෙතින් ඔබේ ගෞරව උපාධි සිහිනය සැබෑ කරගන්න දැන් අවස්ථාවක්!

🎓 Bachelor of Information Technology (Hons) - BIT

🎁 ලියාපදිංචි වන සිසුන්ට IT සහ English Dual Diploma පාඨමාලා නොමිලේ!

✅ අධ්‍යයන කාලය තුළ කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ
✅ සම්පූර්ණ අධ්‍යයන කාලය වසර 4කි
✅ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහිතයි

📲 ඔබේ අනාගතයට අදම පළමු පියවර තබන්න:
https://docs.google.com/forms/d/125ZmhQbJd0_jkj-rzmGh6YO7CBmxDRNKb0D7mbeTkQk/edit

📞 වැඩි විස්තර සඳහා: 076 6000 400

19/09/2026

REGISTER NOW FOR OUR FREE WEBINAR!

Are you registered under IFSLS for the ESOFT BIT (Hons) or BBM (Hons) programme?

Join our exclusive webinar featuring an eminent panel of academic experts and gain valuable insights into your higher education journey.

✨ WHAT YOU’LL GAIN:
* Expert insights into your programme
* Guidance on your academic journey
* Answers to your questions
* Valuable information about your future opportunities

🔗 DON’T MISS OUT — REGISTER NOW!

👉 Click the link below to secure your place:
https://zoom.us/meeting/register/eFgBF2EpRDSLuelFENHGow

19/09/2026
16/09/2026

A/L ඉවරයි... දැන් මොකක්ද ඊළඟ පියවර?

තවමත් හිතනවද?

⏳ කාලය බලාගෙන ඉන්නකොට, තවත් කෙනෙක් තමන්ගේ සිහිනයට එක පියවරක් ලං වෙනවා.

අද Diploma එකකින් ආරම්භ කරන ගමනක්,
හෙට HND එකකට...
ඊළඟට Degree එකකට...
අවසානයේ Masters එකක්

සාර්ථක Career එකක් දක්වා ඔබව රැගෙන යා හැකිය.

🎓 සුදුසුකම් එකින් එක වෙනස් වෙයි...
💭 නමුත් ඔබේ සිහිනය එලෙසම ඉදිරියට යයි.

🔥 A/L ඉවර වුණා කියන්නේ ගමන ඉවරයි කියන එක නෙවෙයි...
ඒ තමයි ඔබේ අනාගතය ආරම්භ වෙන තැන.

ඔබේ Dream Career එක මොකක්ද?

📍 ESOFT Metro College - Ja-Ela
📞 0117 572 578

𝑶𝒏𝒆 𝑱𝒐𝒖𝒓𝒏𝒆𝒚!!! 𝑬𝒏𝒅𝒍𝒆𝒔𝒔 𝑷𝒐𝒔𝒔𝒊𝒃𝒊𝒍𝒊𝒕𝒊𝒆𝒔!!!

💡 Pending A/L Results තිබුණත් Apply කරන්න පුළුවන්!A/L Results එනකම් නිකන් බලන් ඉන්න එපා! 👀📚 Learn. Apply. Get Work-Ready...
15/09/2026

💡 Pending A/L Results තිබුණත් Apply කරන්න පුළුවන්!

A/L Results එනකම් නිකන් බලන් ඉන්න එපා! 👀
📚 Learn. Apply. Get Work-Ready. 💼

✨ A/L වලින් පස්සේ වසර 2ක් ඇතුළත Work-Ready professional කෙනෙක් වෙන්න ඔයාගේ journey එක අදම ESOFT එක්ක පටන් ගන්න!

🔥 දැනුම විතරක් නෙවෙයි… Career එකට අවශ්‍ය Skills + Practical Experience එක්ක Future එකට Ready වෙන්න!

📞 වැඩි විස්තර සඳහා 011 7 572 578 අමතන්න.

🌊❤ජීවිතේ පොත් පිටුවලින් එහාට ගිය ලස්සන මතකයක්! 🌊දවස පුරාම සිනහවන්, නොනවතින කතාබහ, මිතුරුකම් තවත් ශක්තිමත් කළ මොහොතවල්, ස...
12/09/2026

🌊❤ජීවිතේ පොත් පිටුවලින් එහාට ගිය ලස්සන මතකයක්! 🌊

දවස පුරාම සිනහවන්, නොනවතින කතාබහ, මිතුරුකම් තවත් ශක්තිමත් කළ මොහොතවල්, සහ ජීවිතේ අමතක නොවන මතක රැසක්... ✨🌴

ESOFT Diploma සිසුන්ගේ ගාල්ල සහ මාතර සංචාරය, අධ්‍යාපනයට එහා ගිය අත්දැකීම් රැසක් ඔවුන්ගේ ජීවිතයට එක් කළ විශේෂ ගමනක් විය. නව ස්ථාන හඳුනාගනිමින්, මිතුරන් සමඟ සතුට බෙදාගනිමින්, අනාගත සිහින ගැන කතාබස් කරමින් ගෙවුණු මේ දින, ඔවුන්ගේ ශිෂ්‍ය ජීවිතයේ ලස්සනම මතක අතරට එක්වනු ඇත. 💙🎓

ESOFT හි අප විශ්වාස කරන්නේ සහතිකයක් පමණක් ලබාදීම නොව, ජීවිතයට වටිනා අත්දැකීම්, ශක්තිමත් මිතුරුකම්, ආත්ම විශ්වාසය සහ සාර්ථක අනාගතයක් ගොඩනැගීමයි.

අද මතකයන් එකතු කරන මේ තරුණ හදවත්, හෙට ලෝකය ජයගන්නා වෘත්තිකයන් වනු ඇත. 🌟

ඉගෙන ගනිමු... අත්දැකීම් රැස් කරමු... අනාගතය ගොඩනඟමු...❤️🌴👩‍🎓🏆️🥇

𝑩𝒆𝒉𝒊𝒏𝒅 𝑬𝒗𝒆𝒓𝒚 𝑺𝒖𝒄𝒄𝒆𝒔𝒔𝒇𝒖𝒍 𝑺𝒕𝒖𝒅𝒆𝒏𝒕,𝒕𝒉𝒆𝒓𝒆 𝒊𝒔 𝒂 𝑺𝒕𝒓𝒐𝒏𝒈 𝑺𝒖𝒑𝒑𝒐𝒓𝒕 𝑺𝒚𝒔𝒕𝒆𝒎.At ESOFT, we believe that academic success is accelerat...
11/09/2026

𝑩𝒆𝒉𝒊𝒏𝒅 𝑬𝒗𝒆𝒓𝒚 𝑺𝒖𝒄𝒄𝒆𝒔𝒔𝒇𝒖𝒍 𝑺𝒕𝒖𝒅𝒆𝒏𝒕,𝒕𝒉𝒆𝒓𝒆 𝒊𝒔 𝒂 𝑺𝒕𝒓𝒐𝒏𝒈 𝑺𝒖𝒑𝒑𝒐𝒓𝒕 𝑺𝒚𝒔𝒕𝒆𝒎.

At ESOFT, we believe that academic success is accelerated when parents actively participate in their child's educational journey.

𝐇𝐍𝐃 𝐢𝐧 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐞𝐬(𝐀𝐈 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧𝐬 & 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬) - 𝐁𝐚𝐭𝐜𝐡 𝟎𝟏 Students' Status Review Parents' Meeting provided parents with a comprehensive overview of their child's...
👉𝟏𝐬𝐭 𝐒𝐞𝐦𝐞𝐬𝐭𝐞𝐫 𝐩𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐚𝐧𝐜𝐞
👉𝐀𝐬𝐬𝐢𝐠𝐧𝐦𝐞𝐧𝐭 𝐬𝐮𝐛𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐩𝐫𝐨𝐠𝐫𝐞𝐬𝐬
👉𝐀𝐭𝐭𝐞𝐧𝐝𝐚𝐧𝐜𝐞
👉𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬
👉𝐀𝐫𝐞𝐚𝐬 𝐟𝐨𝐫 𝐢𝐦𝐩𝐫𝐨𝐯𝐞𝐦𝐞𝐧𝐭

This valuable interaction strengthened the partnership between parents and lecturers, ensuring that every student receives the guidance, motivation, and support needed to excel both academically and professionally.

Together, we are not just monitoring progress—we are nurturing future-ready graduates, industry professionals, and tomorrow's leaders.

𝑺𝒉𝒂𝒑𝒊𝒏𝒈 𝑪𝒂𝒓𝒆𝒆𝒓𝒔. 𝑬𝒎𝒑𝒐𝒘𝒆𝒓𝒊𝒏𝒈 𝑭𝒖𝒕𝒖𝒓𝒆𝒔. 𝑩𝒖𝒊𝒍𝒅𝒊𝒏𝒈 𝑺𝒖𝒄𝒄𝒆𝒔𝒔 𝑺𝒕𝒐𝒓𝒊𝒆𝒔💪🏆️👩‍🎓🥇

✨ Diploma 1ක් → Skills ගොඩක් → Future එකට Strong Start එකක්!🎓 School life එකෙන් පස්සේ Next Step එකට යන්න ඔයා READY ද? 👀🎓...
08/09/2026

✨ Diploma 1ක් → Skills ගොඩක් → Future එකට Strong Start එකක්!

🎓 School life එකෙන් පස්සේ Next Step එකට යන්න ඔයා READY ද? 👀
🎓 අවුරුදු 13 ක දැනුමට වටිනාකමක් එකතු කරගන්න ඕනද ?
🎓 Traditonal නොවී Future Ready Skills Develop කරගන්න කැමතිද?

එහෙනම් මේ තමයි ඔයාගේ NEXT MOVE එක 🔥 ESOFT IT & English Dual Diploma

📞 වැඩි විස්තර සඳහා
ESOFT Metro College - Ja-Ela
☎️ 0117 572 578 දැන්ම කතා කරන්න.

Address

No. 71 A 1/1, Negombo Road
Ja-Ela

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94117572578

Alerts

Be the first to know and let us send you an email when ESOFT Metro College - Ja-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ESOFT Metro College - Ja-Ela:

Shortcuts

Share