Eurotech

Eurotech This is the official page of Eurotech. Eurotech is a school of tailoring and fashion designing. Its

Eurotec will provide high quality diplomas to students who follow the courses about tailoring and fashion designing. The main target of this courses are provide a practical knowledge and skill in order to theoretical knowledge
the courses will be start soon and for more details you can send your name, hometown and email address to [email protected]

Finished A/L? What’s your next step? Build a valuable professional skill for your future with the Master Tailor Diploma....
20/09/2026

Finished A/L? What’s your next step?

Build a valuable professional skill for your future with the Master Tailor Diploma.Take the next step towards your career with practical knowledge and modern tailoring skills.

Location: ML/09, Reality Plaza Shopping Complex, Ja-Ela
Contact No: +94 77 242 2158 | +94 77 888 1955
| +94 77 865 7650
Website: eurotech.lk

A/L ඉවරයි… දැන් ඔබේ Next Step එක මොකක්ද? ඔබේ අනාගතයට වටිනා වෘත්තීය කුසලතාවක් අදම ගොඩනගන්න. Master Tailor Diploma සමඟ ඔබේ...
20/09/2026

A/L ඉවරයි… දැන් ඔබේ Next Step එක මොකක්ද?

ඔබේ අනාගතයට වටිනා වෘත්තීය කුසලතාවක් අදම ගොඩනගන්න. Master Tailor Diploma සමඟ ඔබේ හැකියාවන් වෘත්තීයමය මට්ටටමේ ව්‍යාපාරයක් අරඹන්න.

Visit Us: ML/09, Reality Plaza Shopping Complex, Ja-Ela
Contact Us : +94 77 242 2158 | +94 77 888 1955
| +94 77 865 7650
Website: eurotech.lk

15/09/2026
මාස 5කින් ඔබේම ව්‍යාපාරයකට අලුත් පියවරක්! කාන්තා සහ පිරිමි කලිසම් කැපීම, මැසීම සහ පතුරම් නිර්මාණය පිළිබඳ ප්‍රායෝගික දැනු...
13/09/2026

මාස 5කින් ඔබේම ව්‍යාපාරයකට අලුත් පියවරක්!

කාන්තා සහ පිරිමි කලිසම් කැපීම, මැසීම සහ පතුරම් නිර්මාණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගෙන, ඔබේම වෙළඳ සන්නාමයක් සමඟ ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න.

✨ යුරෝපීය තාක්ෂණයට අනුකූල පාඨමාලාවක්
✨ Custom Made ක්‍රමයට සේවා ලබාදීමේ දැනුම
✨ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මගපෙන්වීම
✨ රජයේ ලියාපදිංචි ආයතනයක්

ඔබේ දක්ෂතාවය → ඔබේම සන්නාමය → ඔබේම ව්‍යාපාරය!

📍 Visit Us: ML/09 Reality Plaza Shopping Complex, Ja-Ela, Sri Lanka

📞 Call Now:
+94 77 242 2158 | +94 77 888 1955 | +94 77 865 7650

🌐 Web: www.eurotech.lk
✉️ Email: [email protected]

📩 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

ඔබේ හැකියාවෙන් ඔබේම සන්නාමයක් ගොඩනගන්න! කමිස කැපීම, මැසීම සහ පතුරම් නිර්මාණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගෙන, ඔබේම නිර්මා...
13/09/2026

ඔබේ හැකියාවෙන් ඔබේම සන්නාමයක් ගොඩනගන්න!

කමිස කැපීම, මැසීම සහ පතුරම් නිර්මාණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගෙන, ඔබේම නිර්මාණශීලීත්වයෙන් සාර්ථක අනාගතයක් ගොඩනගන්න.

මාස 5කින්
✂️ කමිස කැපීම
🪡 කමිස මැසීම
📐 පතුරම් නිර්මාණය
👔 යුරෝපීය තාක්ෂණයට අනුකූල ටේලරින් ක්‍රමවේද
💼 ඔබේම සන්නාමයක් හා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලික දැනුම

ඔබේ සිහිනය ටේලරින් ක්ෂේත්‍රයේ වෘත්තීයමය ගමනක්ද?
එසේ නම් අදම ඔබේ අවස්ථාව වෙන්කරගන්න!

📍 Visit Us: ML/09 Reality Plaza Shopping Complex, Ja-Ela, Sri Lanka
📞 Call Now: +94 77 242 2158 | +94 77 888 1955 | +94 77 865 7650
🌐 Web: www.eurotech.lk
✉️ Email: [email protected]

ඔබේ දක්ෂතාවය → ඔබේ සන්නාමය → ඔබේ සාර්ථක අනාගතය!

Why leave Sri Lanka when you can build a global career right here?                                                      ...
05/09/2026

Why leave Sri Lanka when you can build a global career right here? Turn your passion for fashion into a thriving business with our TVEC-registered Master Tailor Diploma. Master European techniques on modern machinery, learn from top industry experts, and gain the practical skills you need to launch your own brand or work globally.

Stop waiting for opportunities, stitch your own success! Seats are limited for our next intake. 📍 Visit Us: ML/09 Reality Plaza Shopping Complex, Ja-Ela, Sri Lanka
📞 Call Now: +94 77 242 2158 / +94 77 888 1955 / +94 77 865 7650
🌐 Web: www.eurotech.lk
✉️ Email: [email protected]

විදේශීය රැකියාවකට යන්න හිතෙනවද එහෙනම් යුරොපය සහ මැද පෙරදිග රටවල පවා ඉහලම ඉල්ලුමක් ඇති ඉහල පෙලේ මාස්ටර් ටේලර් ඩිප්ලොමාවක්...
05/09/2026

විදේශීය රැකියාවකට යන්න හිතෙනවද එහෙනම් යුරොපය සහ මැද පෙරදිග රටවල පවා ඉහලම ඉල්ලුමක් ඇති ඉහල පෙලේ මාස්ටර් ටේලර් ඩිප්ලොමාවක් හදාරන්න. එමගින් දේශීය හෝ විදේශීය ඉහල පෙලේ රැකියාවක නිරතවන්න නැතිනම් ඔබගේම වෙලද සන්නාමයකින් ව්‍යාපාරයක් අරඹා. අති සාර්ථක ව්‍යවසායකයෙකු වන්න. ඉහල ආදායම් ලාබියෙකු ලෙස ලොවම ජයගන්න.

අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි ආයතනයකි. ( TVEC Registered )

📍 පැමිණෙන්න: ML/09 Reality Plaza Shopping Complex, Ja-Ela
📞 විමසීම්: +94 77 242 2158 | +94 77 888 1955 | +94 77 865 7650
🌐 Web: www.eurotech.lk
✉️ Email: [email protected]

Address

Realty Plaza
Ja-Ela
1

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94 772422158

Website

Alerts

Be the first to know and let us send you an email when Eurotech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eurotech:

Shortcuts

Share

Category