20/03/2026
We are delighted to invite you to our Graduation Ceremony happening today at 5:30 PM.
Join us as we celebrate the hard work, dedication, and achievements of our graduates. It’s a proud and memorable milestone, and we would be honored to have you be a part of this special occasion.
📍 Be there to witness or join us live via our official page to see the joy, inspiration, and success of our students.
We look forward to celebrating together!
27/11/2024
Exciting Opportunity Awaits!
The **2025 Intake - 3rd Interview** is happening this coming Monday, December 2nd, starting at 9:00 AM at the Assemblies of God Bible College.
This is your chance to step into a future filled with purpose, growth, and transformation. But don’t wait—space is limited!
Apply now and be part of something truly remarkable.
Your journey begins here. Are you ready to take the next step?
*Submit your application today!*
27/11/2024
උද්යෝගිමත් අවස්ථාවක් බලා සිටී!
2025 බඳවාගැනීම් - 3 වැනි සම්මුඛ පරීක්ෂණය මෙම එළඹෙන දෙසැම්බර් 2 වන සඳුදා උදෑසන 9:00 සිට එසෙම්බ්ලිස් ඔෆ් ගෝඩ් බයිබල් විදුහලේ හිදී ආරම්භ වේ. අරමුණ, වර්ධනය සහ පරිවර්තනයෙන් පිරුණු අනාගතයකට පිවිසීමට මෙය ඔබට ඇති අවස්ථාවයි. ඒනිසා ඉක්මනින්ම අයදුම් කරන්න. ඉඩ සීමිතයි!
ඔබේ ගමන මෙතැනින් ආරම්භ වේ.
ඊළඟ පියවර ගැනීමට ඔබ සූදානම්ද?
ඔබගේ අයදුම්පත අදම ඉදිරිපත් කරන්න!*
27/11/2024
ஊக்கமளிக்கும் வாய்ப்பு காத்திருக்கிறது!
2025 மாணவர் சேர்க்கை - 3 வது நேர்காணல் தேர்வு, டிசம்பர் 2 ஆம் திகதி காலை 9:00 மணிக்கு அசெம்பிளிஸ் ஒப் கோட் வேதாகம கல்லூரியில் நடைபெறும். நோக்கம், வளர்ச்சி மற்றும் மாற்றமடைந்த எதிர்காலத்தில் நுழைவதற்கு இது உங்களுக்கு சந்தர்ப்பமாகும். விரைவில் விண்ணப்பிக்கவும். இடம் குறைவாக உள்ளது.
உங்கள் பயணம் இதிலிருந்து தொடங்கும்.
அடுத்த படி எடுக்க நீங்கள் தயாரா?
உங்கள் விண்ணப்பத்தை இன்றே சமர்ப்பியுங்கள்.!
18/11/2024
AGBC invites you for the intake 2025!
Haven’t you sent in your application yet?
NOW is the perfect time!
Our 2nd Interview for Intake 2025 is happening on the 19th of November, starting at 9:00 AM at the Assemblies of God Bible College.
We’re excited to have you join us on this transformative journey—don’t miss your chance to be part of a life changing experience.!!
Apply now and don't be delayed.!!!!
We are excitedly waiting for you to come. See you soon.
#2025
25/10/2024
அசெம்பிளிஸ் ஆஃப் காட் பைபிள் கல்லூரியின் ஆசீர்வாதங்கள்.
எங்கள் முதல் நேர்காணல் மற்றும் தேர்வுக்கு முன்பாக அக்டோபர் 31 ஆம் தேதிக்குள் விண்ணப்பப் படிவங்களைச் சமர்ப்பிப்பதைப் பற்றிய ஒரு மென்மையான நினைவூட்டல்.
மேலும் விவரங்களுக்கு:
• கல்வி அலுவலகம் - 0112950861
• பாஸ். சாந்தி பெர்னாண்டோ - 0777699578
25/10/2024
Blessings from Assemblies of God Bible College.
This message is a gentle reminder about submitting application forms before the 31st of October, before our first interview and the exam.
For more details:
• Academic office - 0112950861
• Pas. Shanthi Fernando - 0777699578
25/10/2024
Assemblies of God Bible College වෙතින් ආශීර්වාද.
මෙම පණිවිඩය අපගේ පළමු සම්මුඛ පරීක්ෂණය සහ විභාගය පිළිබඳව දැනුවත් කිරීමක් වන අතර ඔක්තෝබර් 31 වැනි දිනට පෙර ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
වැඩි විස්තර සඳහා:
• අධ්‍යයන කාර්යාලය - 0112950861
• දේවගැති ශාන්ති ප්‍රනාන්දු - 0777699578
15/10/2024
📣 අනාගත නායකයින් වෙතයි! 📣
එසෙම්බ්ලිස් ඔෆ් ගෝඩ් බයිබල් විදුහල 2025 වසරට නව බඳවා ගැනීම සඳහා ලියාපදිංචිය විවෘත බව නිවේදනය කිරීම සතුටට කරුණකි! ඔබ ඔබගේ ඇදහිල්ල සහ දැනුම ගැඹුරු කිරීමට සූදානම් නම්, අප ඔබගෙන් ඇසෙන තුරැ ඉතා නොඉවසිල්ලෙන් බලා සිටිමු!
කරුණාකර පහත ලියාපදිංචි පෝරම සොයා ගන්න.
https://agceylonbiblecollege-my.sharepoint.com/:b:/g/personal/senaka_d_agceylonbiblecollege_onmicrosoft_com/EQnLLmlmxDtEt7H30-svhUMBPu8jzOZjD9K7JBB38qwPzg?e=k9pvAF
සම්පුර්ණ වූ පසු, තැපැල්, විද්‍යුත් තැපෑල හෝ WhatsApp හරහා අප වෙත ඔබගේ පෝරමය එවන්න. ඔබේ ගමන මෙතැනින් ආරම්භ වේ!
ඔබව පිළිගැනීමට ඉතා සතුටින් බලා සිටිමු!
15/10/2024
📣 Calling Future Leaders! 📣
Assemblies of God Bible College is thrilled to announce that registration is open for the 2025 intake! If you’re ready to deepen your faith and knowledge, we want to hear from you!
Please find the registration forms below.
https://agceylonbiblecollege-my.sharepoint.com/:b:/g/personal/senaka_d_agceylonbiblecollege_onmicrosoft_com/EVP9FvYEVndNuFIFFbLbLPYB7ZX6Dzh7GXoEKw3ReO2x_A?e=AP0TKX
Once completed, kindly send them our way via post, email, or WhatsApp. Your journey begins here!
Looking forward to welcoming you!
07/10/2024
ප්‍රීතිමත් පුවතක්!
එසෙම්බ්ලිස් ඔෆ් ගෝඩ් බයිබල් විද්‍යාලයේ 2025 වසර සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිට ආරම්භ කර ඇත.
පරිවර්තනීය ගමනක හවුල්කාරැවෙකු වී, අප විද්‍යාලය තුළින් දෙවියන්වහන්සේ ඔබට දී තිබෙන අරමුණ සොයා ගැනීමට අප හා එක්වන්න.
ඔබේ අනාගතය සඳහා පළමු පියවර ගන්නට දැන්ම අයදුම් කරන්න.
අයදුම්පත්‍රය පහතින් බාගතකරගන්න;
ඉංග්‍රීසි:
https://agceylonbiblecollege-my.sharepoint.com/:b:/g/personal/senaka_d_agceylonbiblecollege_onmicrosoft_com/EVP9FvYEVndNuFIFFbLbLPYB7ZX6Dzh7GXoEKw3ReO2x_A?e=AP0TKX
සිංහල:
https://agceylonbiblecollege-my.sharepoint.com/:b:/g/personal/senaka_d_agceylonbiblecollege_onmicrosoft_com/EQnLLmlmxDtEt7H30-svhUMBPu8jzOZjD9K7JBB38qwPzg?e=k9pvAF
දෙමළ:
https://agceylonbiblecollege-my.sharepoint.com/:b:/g/personal/senaka_d_agceylonbiblecollege_onmicrosoft_com/EUObF1aZtuZBhCspnoqsk_oBp22YVUyWk83Ikrc8HNAhng?e=bd7AUR
අයදුම්පත හැකි ඉක්මනින් අප වෙත යොමුකරන්න.
ඔබ සැමට ජේසූ පිහිටයි.!!
වැඩි විස්තර සඳහා;
• අධ්‍යයන කාර්යාලය: 0112950861
• දේවගැති ශාන්ති ප්‍රනාන්දු: 0777699578