01/09/2026
🚗✨ SUPPORT OUR CRICKET! ✨🏏
Christ King College Past Cricket Association එකෙන් සංවිධානය කරන
CAR WASH එකට ඔයාගේ වාහනයත් රැගෙන එන්න!
📅 Date: September 20
⏰ Time: 8:00 AM - 1:00 PM
📍 Venue: School Car Park
ඔයාගේ Car එක Clean කරගෙන, අපේ Cricket Team එකට Support කරන්න!
සියලුම ආදායම අපේ Cricket සංවර්ධනයට.