Ruchika Nikesh

Ruchika Nikesh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruchika Nikesh, Tutor/Teacher, Ja-Ela.

ඔබට අසීමිතව නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සයිට්ස් 1. Planet eBook: https://planetebook.com/2. Free-eBooks.net: ht...
14/07/2024

ඔබට අසීමිතව නොමිලේ පොත් ඩවුන්ලෝඩ් කරගත හැකි වෙබ් සයිට්ස්

1. Planet eBook:
https://planetebook.com/

2. Free-eBooks.net:
https://www.free-ebooks.net/

3. ManyBooks:
https://manybooks.net/

4. Librivox:
https://librivox.org/

5. Internet Archive:
https://archive.org/details/books

6. BookBub:
https://www.bookbub.com/

7. Open Library:
https://openlibrary.org/

8. BookBoon:
https://bookboon.com/

9. Feedbooks:
https://www.feedbooks.com/

10. Smashwords:
https://www.smashwords.com/

11. Project Gutenberg:
https://www.gutenberg.org/

12. Google Books:
https://books.google.com/

13. PDFBooksWorld:
https://www.pdfbooksworld.com/

14. FreeTechBooks:
https://freetechbooks.com/

15. Bookyards:
https://www.bookyards.com/

16. GetFreeBooks:
https://www.getfreebooks.net/

17. eBookLobby:
https://www.ebooklobby.com/

18. FreeComputerBooks:
https://www.freecomputerbooks.org/

19. Libgen:
https://libgen.is/

20. ManyBooks:
https://manybooks.net/

තාරු පරණවිතාන

11/07/2024

Black hole shreds a star 🌌

11/07/2024

Chronology of the Universe 🌌

🔵 හැමෝම හොයන ගණිත / විද්‍යා පන්තිය 🔵🛑 2024 (2025) O/L -  Speed Revision 🛑 මාස 6 න් “A” සාමාර්ථයක්🛑 ආදේශක හෝ විකල්ප නැත☢️...
26/06/2024

🔵 හැමෝම හොයන ගණිත / විද්‍යා පන්තිය 🔵

🛑 2024 (2025) O/L - Speed Revision

🛑 මාස 6 න් “A” සාමාර්ථයක්

🛑 ආදේශක හෝ විකල්ප නැත

☢️ A හා B සාමාර්ථ 70+

☢️ සමත් ප්‍රතිශතය 100%

☢️ 7 වසරක ඉගැන්වීමේ පළපුරුද්ද

☢️ විෂය නිවැරදිව, සරලව, ගැඹුරටම

♻️️ සා.පෙළ විභාගයට මුහුණදීමට අවශ්‍ය
සියලුම සිද්ධාන්ත මුල සිට ආවරණය.

♻️ නව විෂය නිර්දේශයට අයත් සියලුම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

♻️ දුර්වල සිසුන් සදහා වූ විශේෂ ඉගෙනුම්
ක්‍රමවේද.

⭕ ජා-ඇල, ගණේමුල්ල, ඒකල, කදාන අවට ⭕

Ruchika Nikesh | Maths & Science

~~~ සාමාන්‍ය පෙළ ගණිතය - පුනරීක්ෂණ ~~~ කා සදහාද : • විෂය කොටස් අතපසු වී ඇති විෂයෙහි    දුර්වලතා දක්වන 6 - 11 ශ්‍රේණි සිස...
19/06/2024

~~~ සාමාන්‍ය පෙළ ගණිතය - පුනරීක්ෂණ ~~~

කා සදහාද :
• විෂය කොටස් අතපසු වී ඇති විෂයෙහි
දුර්වලතා දක්වන 6 - 11 ශ්‍රේණි සිසුන් සදහා
• සාමාන්‍ය පෙළ ගණිතය විෂය සදහා නැවත
විභාගයට පෙනීසිටින සිසුන් සදහා

මාධ්‍යය :
• සිංහල

පාඨමාලා කාලය :
• මාස 3 - 6 (සිසුවාගේ දැනුම මට්ටම අනුව
ගතවන කාලය වෙනස් විය හැක)

ඉගැන්වීමේ ක්‍රමවේදය :
• විෂයෙහි දුර්වලතා දක්වන සිසුන් සදහාම
ඇති අපගේ විශේෂ පුනරීක්ෂණ ක්‍රමවේදය
මගින් සිසුවාට ගැලපෙන පරිදි අතපසු වී ඇති
විෂය කොටස් සියල්ල මුල සිට ආවරණය කර,
ඉන්පසු සාමාන්‍ය පරිදි අදාල ශ්‍රේණියට
නියමිත සිද්ධාන්ත ඉගෙනීමට හැකිවන
මට්ටම දක්වා සිසුවාගේ ගණිත දැනුම
ගොඩනැංවීම සිදු කරයි. (වැඩිදුර විස්තර
සදහා විමසන්න)

පන්ති පැවැත්වීම :
• තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස
නිවසට පැමිණ ඉගැන්වීම

වැඩි විස්තර සදහා අමතන්න : 0710725218

නැතිනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
(https://wa.me/message/DQQYDT2E7AJUJ1)

පන්ති පවත්වන ප්‍රදේශ :
ජා-ඇල, ඒකල, කොටුගොඩ, කණුවන, වැලිගම්පිටිය, කදාන, කපුවත්ත, බටගම, නිවන්දම, යක්කඩුව, බොල්ලත, මාකෙවිට, මාබිම, කිරිඳිවිට, ගම්පහ, ගණේමුල්ල, ගලහිටියාව, තිබ්බොටුගොඩ, බටුවත්ත, වෑවල, තුඩැල්ල, දඩුගම (රාගම - නගරාසන්නයේ පමණි)

~~~ සාමාන්‍ය පෙළ ගණිතය හා විද්‍යාව ~~~අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? විෂයය තේරුම් ගන්න බැයිද...
11/06/2024

~~~ සාමාන්‍ය පෙළ ගණිතය හා විද්‍යාව ~~~
අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? විෂයය තේරුම් ගන්න බැයිද ? මූලික සංකල්ප නිසිලෙස අවබෝධ වී නැතිද ? ගැටලු විසදීම අපහසුද ?
ගණන් හදන්නේ කඩපාඩමින්ද ? ගුරුවරයා ලග ඔබේ ප්‍රශ්න වලට පිලිතුරු නැතිද ? සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසයක් නැතිද ?
එසේනම් විකල්ප නැත !!! මෙතෙක් කිසිදු සිදුවෙකු සාමාන්‍ය පෙළ අසමත් නොවූ, සාමාන්‍ය පෙළ හි දුර්වලතා දැක්වූ සිසුන් බහුතරයක් උසස් පෙළ ගණිත/විද්‍යා විෂය ධාරාවන් හැදැරීම සදහා යොමු කල ප්‍රදේශයේ විශිෂ්ටතම පාඨමාලාව සමග එක්වන්න.
කා සදහාද :
• විෂය කොටස් අතපසු වී ඇති විෂයෙහි
දුර්වලතා දක්වන 6-11 ශ්‍රේණි සිසුන් සදහා
• සිද්ධාන්ත ගැඹුරටම හදාරා සංකීර්ණ
ගැටලු විසදීම පුහුණු වීමට අවශ්‍ය 6-11
ශ්‍රේණි සිසුන් සදහා
• සාමාන්‍ය පෙළ ගණිතය විෂය සදහා නැවත
විභාගයට පෙනීසිටින සිසුන් සදහා
පන්ති පැවැත්වීම :
• තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස නිවසට
පැමිණ ඉගැන්වීම (උපරිම සිසුන් ගණන 10)
නව පන්ති ආරම්භය :
• ජූනි මස සිට (නව පන්ති සීමිත ප්‍රමාණයක්
පමණක් ආරම්භ කෙරේ.)
වැඩි විස්තර සදහා අමතන්න : 0710725218
නැතිනම් ශ්‍රේණිය, හා ලිපිනය සහිතව WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
(https://wa.me/message/DQQYDT2E7AJUJ1)
පන්ති පවත්වන ප්‍රදේශ :
ජා-ඇල, ඒකල, කොටුගොඩ, කණුවන, වැලිගම්පිටිය, කදාන, කපුවත්ත, බටගම, නිවන්දම, යක්කඩුව, බොල්ලත, මාකෙවිට, මාබිම, කිරිඳිවිට, ගම්පහ, ගණේමුල්ල, ගලහිටියාව, තිබ්බොටුගොඩ, බටුවත්ත, බුලුගහගොඩ, වෑවල, තුඩැල්ල, දඩුගම, රාගම - නගරාසන්නයේ පමණි

අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? ගණිතය තේරුම් ගන්න බැයිද ? මූලික ගණිත සංකල්ප නිසිලෙස අවබෝධ වී ...
21/05/2024

අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? ගණිතය තේරුම් ගන්න බැයිද ? මූලික ගණිත සංකල්ප නිසිලෙස අවබෝධ වී නැතිද ? ගැටලු විසදීම අපහසුද ?
ගණන් හදන්නේ කඩපාඩමින්ද ? ගුරුවරයා ලග ඔබේ ප්‍රශ්න වලට පිලිතුරු නැතිද ? සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසයක් නැතිද ?

එසේනම් විකල්ප නැත !!! මෙතෙක් කිසිදු සිදුවෙකු සාමාන්‍ය පෙළ අසමත් නොවූ, සාමාන්‍ය පෙළ ගණිතය හි දුර්වලතා දැක්වූ සිසුන් බහුතරයක් උසස් පෙළ ගණිතය හැදැරීම සදහා යොමු කල ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිතය පාඨමාලාව සමග එක්වන්න.

කා සදහාද :
• විෂය කොටස් අතපසු වී ඇති විෂයෙහි
දුර්වලතා දක්වන 6-11 ශ්‍රේණි සිසුන් සදහා
• සිද්ධාන්ත ගැඹුරටම හදාරා සංකීර්ණ
ගැටලු විසදීම පුහුණු වීමට අවශ්‍ය 6-11
ශ්‍රේණි සිසුන් සදහා
• සාමාන්‍ය පෙළ ගණිතය විෂය සදහා නැවත
විභාගයට පෙනීසිටින සිසුන් සදහා

පන්ති පැවැත්වීම :
• තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස නිවසට
පැමිණ ඉගැන්වීම (උපරිම සිසුන් ගණන 10)

නව පන්ති ආරම්භය :
• ජූනි මස සිට (නව පන්ති සීමිත ප්‍රමාණයක්
පමණක් ආරම්භ කෙරේ.)

වැඩි විස්තර සදහා අමතන්න : 0710725218

නැතිනම් ශ්‍රේණිය, හා ලිපිනය සහිතව WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
(https://wa.me/message/DQQYDT2E7AJUJ1)

පන්ති පවත්වන ප්‍රදේශ :
ජා-ඇල, ඒකල, කොටුගොඩ, කණුවන, වැලිගම්පිටිය, කදාන, කපුවත්ත, බටගම, නිවන්දම, යක්කඩුව, බොල්ලත, මාකෙවිට, මාබිම, කිරිඳිවිට, ගම්පහ, ගණේමුල්ල, ගලහිටියාව, තිබ්බොටුගොඩ, බටුවත්ත, බුලුගහගොඩ, වෑවල, තුඩැල්ල, දඩුගම, රාගම - නගරාසන්නයේ පමණි

2023 (2024) සාමාන්‍ය පෙළ ගණිතය සදහා        නව පුනරීක්ෂණ පන්ති ආරම්භය අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු...
21/05/2024

2023 (2024) සාමාන්‍ය පෙළ ගණිතය සදහා
නව පුනරීක්ෂණ පන්ති ආරම්භය

අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? ගණිතය තේරුම් ගන්න බැයිද ? මූලික ගණිත සංකල්ප නිසිලෙස අවබෝධ වී නැතිද ? ගැටලු විසදීම අපහසුද ?
ගණන් හදන්නේ කඩපාඩමින්ද ? ගුරුවරයා ලග ඔබේ ප්‍රශ්න වලට පිලිතුරු නැතිද ? සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය පිළිබඳව විශ්වාසයක් නැතිද ?

එසේනම් විකල්ප නැත !!! මෙතෙක් කිසිදු සිදුවෙකු සාමාන්‍ය පෙළ අසමත් නොවූ, සාමාන්‍ය පෙළ ගණිතය හි දුර්වලතා දැක්වූ සිසුන් බහුතරයක් උසස් පෙළ ගණිතය හැදැරීම සදහා යොමු කල ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිතය පාඨමාලාව සමග එක්වන්න.

කා සදහාද :
• විෂය කොටස් අතපසු වී ඇති විෂයෙහි
දුර්වලතා දක්වන 11 ශ්‍රේණි සිසුන් සදහා
• සාමාන්‍ය පෙළ ගණිතය විෂය සදහා නැවත
විභාගයට පෙනීසිටින සිසුන් සදහා

පන්ති පැවැත්වීම :
• තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස නිවසට
පැමිණ ඉගැන්වීම (උපරිම සිසුන් ගණන 10)

නව පන්ති ආරම්භය :
• ජූනි මස සිට (නව පන්ති සීමිත ප්‍රමාණයක්
පමණක් ආරම්භ කෙරේ.)

වැඩි විස්තර සදහා අමතන්න : 0710725218

නැතිනම් ශ්‍රේණිය, හා ලිපිනය සහිතව WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
(https://wa.me/message/DQQYDT2E7AJUJ1)

පන්ති පවත්වන ප්‍රදේශ :
ජා-ඇල, ඒකල, කොටුගොඩ, කණුවන, වැලිගම්පිටිය, කදාන, කපුවත්ත, බටගම, නිවන්දම, යක්කඩුව, බොල්ලත, මාකෙවිට, මාබිම, කිරිඳිවිට, ගම්පහ, ගණේමුල්ල, ගලහිටියාව, තිබ්බොටුගොඩ, බටුවත්ත, බුලුගහගොඩ, වෑවල, තුඩැල්ල, දඩුගම, රාගම - නගරාසන්නයේ පමණි

~~~ සාමාන්‍ය පෙළ ගණිතය - පුනරීක්ෂණ ~~~ අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? ගණිතය තේරුම් ගන්න බැයි...
01/05/2024

~~~ සාමාන්‍ය පෙළ ගණිතය - පුනරීක්ෂණ ~~~

අවුරුදු ගණනක් පන්ති ගියාට ප්‍රතිඵලයක් නැද්ද ? ලකුණු මදිද ? ගණිතය තේරුම් ගන්න බැයිද ? මූලික ගණිත සංකල්ප නිසිලෙස අවබෝධ වී නැතිද ? ගැටලු විසදීම අපහසුද ?
ගුරුවරයා උසස් පෙළට වත් ගණිතය හදාරා නැතිද ? ගුරුවරයා ලග ඔබේ ප්‍රශ්න වලට පිලිතුර නැතිද ?
එසේනම් විකල්ප නැත !!! ප්‍රදේශයේ විශිෂ්ටතම ගණිතය පාඨමාලාව සමග එක්වන්න.

කා සදහාද :
• විෂය කොටස් අතපසු වී ඇති විෂයෙහි
දුර්වලතා දක්වන 9,10,11 ශ්‍රේණි සිසුන් සදහා
• සාමාන්‍ය පෙළ ගණිතය විෂය සදහා නැවත
විභාගයට පෙනීසිටින සිසුන් සදහා

පාඨමාලා කාලය :
• මාස 3 - 6 (සිසුවාගේ දැනුම මට්ටම අනුව
ගතවන කාලය වෙනස් විය හැක)

ඉගැන්වීමේ ක්‍රමවේදය :
• විෂයෙහි දුර්වලතා දක්වන සිසුන් සදහාම
ඇති අපගේ විශේෂ පුනරීක්ෂණ ක්‍රමවේදය
මගින් සිසුවාට ගැලපෙන පරිදි අතපසු වී ඇති
විෂය කොටස් සියල්ල මුල සිට ආවරණය කර,
ඉන්පසු සාමාන්‍ය පරිදි අදාල ශ්‍රේණියට
නියමිත සිද්ධාන්ත ඉගෙනීමට හැකිවන
මට්ටම දක්වා සිසුවාගේ ගණිත දැනුම
ගොඩනැංවීම සිදු කරයි. (වැඩිදුර විස්තර
සදහා විමසන්න)

පන්ති පැවැත්වීම :
• කුඩා කණ්ඩායම් පන්ති ලෙස නිවසට
පැමිණ ඉගැන්වීම (උපරිම සිසුන් ගණන 10)

නව පන්ති සීමිත ප්‍රමාණයක් පමණක් ආරම්භ කෙරේ.

වැඩි විස්තර සදහා අමතන්න : 0710725218

නැතිනම් ශ්‍රේණිය, විෂය, සිසුන් ගණන හා ලිපිනය සහිතව WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
(https://wa.me/message/DQQYDT2E7AJUJ1)

පන්ති පවත්වන ප්‍රදේශ :
ජා-ඇල, ඒකල, කොටුගොඩ, කණුවන, වැලිගම්පිටිය, කදාන, කපුවත්ත, බටගම, නිවන්දම, යක්කඩුව, බොල්ලත, මාකෙවිට, මාබිම, කිරිඳිවිට, ගම්පහ, ගණේමුල්ල, ගලහිටියාව, තිබ්බොටුගොඩ, බටුවත්ත, බුලුගහගොඩ, වෑවල, තුඩැල්ල, දඩුගම, රාගම - නගරාසන්නයේ පමණි

Address

Ja-Ela

Telephone

+94710725218

Website

Alerts

Be the first to know and let us send you an email when Ruchika Nikesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruchika Nikesh:

Shortcuts

Share

Category