Nirmal Senaratne

Nirmal Senaratne No excuses! Work hard, dream big change the game!

27/08/2026
27/08/2026

2027 ගැඹුරම REVISION
අමාරුම ‍ පේපර් එකටත් 40/50 වැඩි ලකුණු ගන්න පුහුණු කරවන PHYSICS පංතිය..
පළමුවර භෞතික විද්‍යාව අසමත් දරුවන්ටත් A සාමාර්ථ ලබාදුන් විශිෂ්ටතම වැඩ පිළිවල සමග ඔබත් එකතුවන්න..

සිද්ධාන්ත දැනුම කිසිවක් නොමැති දරුවන්ටත්අ ව‍බෝධ වන ලෙස ඉගැන්වේ.
මීගමුව/ කුලියාපිටිය/ හලාවත / ONLINE
071 379 3793 WHATSAPP FOR DETAILS

ගැඹුරු සිද්ධාන්ත දන්නේ නැතුව සිද්ධාන්ත ඉගෙන ගන්නකොටම කෙටි ක්‍රම පුහුණුව ලබපු නැති දරුවෙක්නම් මේ පේපර් එක අමාරුයි.. පොදු ...
22/08/2026

ගැඹුරු සිද්ධාන්ත දන්නේ නැතුව සිද්ධාන්ත ඉගෙන ගන්නකොටම කෙටි ක්‍රම පුහුණුව ලබපු නැති දරුවෙක්නම් මේ පේපර් එක අමාරුයි.. පොදු රාටාව කියන උගුලට අහුවුන දරුවෙකුට මේ පේපර් එක අමාරුයි..

අපි ගැඹුරටම සිද්ධාන්ත උන්වනවා.. සරල ගැටළුවේ ඉදන් සංකීර්ණතම ගැටළුව වෙනකම් පංතිය තුලදී පුහුණු කරනවා..

කෙටි ක්‍රම ඔක්කොම සිද්ධාන්ත පංතියේදී පුහුණු කරනවා...

විභාගයට මාස 2කට කලින් විශය නිර්දේශය අවසන් කරලා හැම ඒකකයක කෙටි සටහන් හදලා අවුරුදු 25ක ප්‍රශ්න සාකච්ඡා කරනවා ...

මේ පාර පුනරීක්ෂණ පංතියේ සිද්ධාන්ත සියල්ලම ප්‍රායෝගික පරීක්ෂණ එක්ක ආවරණය කරලා 2027 පේපර් එක මීටත් වඩා අමාරු වුනොත් ඒකත් ගොඩ යන්න මුල සිටම පුරුදු කරනවා!

2027 පුනරීක්ෂණ පංති සැප්තැම්බර් දෙවන සතියේ ‍සිට පටන් ගන්නවා
මීගමුව සදුදා 7.30 -2.00
කුලියාපිටිය බදාදා 7.30 - 2.00
හලාවත සිකුරාදා 7.30 -2.00
ලංකාවට ONLINE බදාදා 7.30 - 2.00‍
සම්බන්ධවන්න WHATSAPP පණිවිඩියක් එවන්න.. 0713793793

2026 අමාරු පේපර් එක ලේසියෙන් හදන හැටි!

ගැඹුරු සිද්ධාන්ත දන්නේ නැතුව සිද්ධාන්ත ඉගෙන ගන්නකොටම කෙටි ක්‍රම පුහ...

31/07/2026

බ නූලි වරදින තැන

21/05/2026

2027 AL කරන ඔයා සාර්ථකවීම පටන්ගන්න පාඩම

Online Class (0713793793)
24 ඉරිදා 8.00-12.30

ACBS මීගමුව
26 අගහ 3.00-6.00

රුවන කුලියාපිටිය
24 ඉරිදා 8.00-12.30

MIS හලාවත
23 සෙනසු 1.00-5.00

13/05/2026

ව’නියර් කැලිපරය
සමීකරණ නැතුව පාඨංක සෙවීම.

Address

Pamunugama
Ja-Ela

Opening Hours

Monday 03:00 - 22:00
Tuesday 03:00 - 22:00
Wednesday 03:00 - 22:00
Friday 03:00 - 22:00
Saturday 03:00 - 22:00
Sunday 03:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nirmal Senaratne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nirmal Senaratne:

Shortcuts

Share

Category