04/12/2022
IELTS වලට 7+ ගන්න ඕනද ?
—————
ඔයාගේ Higher education හීනයට බාදාවක් වෙලා තියෙන්නේ IELTS ද ?
මොන තරම් පන්ති ගියත්, Practice කරත්, ඔයාට ඕන ලකුනු එන්නේ නැද්ද ?
නැත්නම්, exam එකට වාඩිවෙන්න confidence එකක් නැද්ද?
තව මාසෙකින් exam book කරත් අඩුම ගානේ වෙන්න පටන් ගන්නේ කොහොමද කියලාවත් idea එක්ක නැද්ද ?
——————
මේ මොන ප්‍රශ්න තිබුනත්, ඔයාට අන්තිමට ඕන 7+ එකක් ගන්නද ?
දවසට පැය 2ක් වෙන්කරන්න ඔයා ලෑස්තීයි නම්, ඔයා හීන මවන ජීවිතේ ලබා ගන්න IELTS තව දුරටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයාට IELTS ගැන පොඩිම හරි දැනුමක් නැතත්, අපි කියලා දෙනවා කොහොමද මාසෙකින් 7.0 ගන්නේ කියලා.
ඔයාට තියෙන්නේ Glamour academy අපි එක්ක එකතු වෙලා, දවසේ ඕනම වෙලාවක පැය 2ක් වෙන් කරගෙන අපේ Course එක බලලා, Glamour academy එකේ අපිටම විශේශ IELTS Tricks & Tips එක්ක මාසයක් Practice කරන්න විතරයි. Google drive access දෙන නිසා ඔයාට දවසේ ඕනම වෙලාවක Computer එකකින් හරි Mobile phone එකකින් හරි උනත් අපි එක්ක එකතු වෙන්න පුලුවන්.
ඒ වගේම, ඔයාට, අපි දෙන්නේ IELTS වලින් ඔයාගේ dream band score එක ගන්න ඕන හැමදෙයක්ම තියෙන සම්පූර්ණ Study package එකක්. IELTS සම්පූර්න විශය නිර්දේශය ආවරණය කරපු ගොඩක්ම සරල vedio series එකක්,ඔයාගෙ ඉංග්‍රීසි දැනුම දුර්වල උනත් අපි එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් IELTS හීනේ සැබෑ කරගන්න.
ඔයාට Practice කරන්න ඕන ඔක්කොම පොත් වල soft copies, ඔයා ටිකෙන් ටික ඔයාගේ හීනෙට යනවා ඔයාටම බලාගන්න පුලුවන් වෙන විදියේ Mock test වගේම, ඔයා මහන්සි වෙන ඒ මාසේ පුරාවටම අපි ඔයාට guide කරනවා.
රුපියල් දහස් ගනන්, IELTS පන්ති වලට යට කරලා, කිසිම තේරුමක් නෑ වගේ දැනෙනවා නම්, අපේ self study pack එක එක පාරක් try කරලා බලන්න. Glamour academy අපි සහතික වෙනවා, ඔයා IELTS නිසා අත ඇරලා දාපු ඒ ලස්සන ජීවිතේ ආයෙත් ඔයට ගෙනත් දෙනවා කියලා.
මේ IELTS self study pack අපි රුපියල් 2000කට මිල කරත්, රටේ තියෙන ප්‍රශ්න එක්ක ඔයාලට මේ සතියේදී විතරක් 50% ක වට්ටමක් එක්ක ලබාදෙන්න Glamour academy අපි තීරනේ කරා. මේ සතියේදී විතරක් අපේ self study pack එක පුංචි රුපියල් 990 කට ඔයාලට ගන්න පුලුවන්.
වැඩි විස්තර දැනගන්න අපේ Facebook පිටුවට හරි, අපේ Whatsapp අංකයට ( +94 74 132 1015) හරි පුංචි message එකක් දාන්න
——————
Glamour Academy of English
Niwandama, Ja Ela
+94 74 132 1015