Jeewantha Kumara Herath

Jeewantha Kumara Herath A drop of deliverance to an ocean of suffering.

08/09/2025

SL VLOG Jeewantha Herath Manori Dabare Nilantha Deepal Peiris Priyankara Mahagammullage Chirath Uyanahewa Ruwan Wijewardene Wanni Hathpaththuwe Api Unp Colombo Unp Unp Matale Unp Pugoda Unp Amkumbura Unp Ankumbura Unp Wanni Force AK ගම්පොල එක්සත් ජාතික පක්ෂය ජාතික සේවක සංගමය

01/09/2025

මේවට මොනවා කියන්නද මන්දා...
එදා ගෝඨව උස්සං දුවපු සෙට් එක අද කාවද උස්සං දුවන්නේ???
නිවැරදි පිළිතුර ලබාදී වටිනා washing machine එකක් දිනාගන්න.... 😂😂😂

♟️මිළ අධික සරළ රංගනය♟️අපි හරි කැමතියි සරල මිනිස්සුන්ට.මේ කතාව ලෝක පූජිත මහත්මා ගාන්ධිගේ සරල භාවය ගැනමේ කතාව සරල භාවය ගැන...
01/09/2025

♟️මිළ අධික සරළ රංගනය♟️

අපි හරි කැමතියි සරල මිනිස්සුන්ට.
මේ කතාව ලෝක පූජිත මහත්මා ගාන්ධිගේ සරල භාවය ගැන
මේ කතාව සරල භාවය ගැන විතරමයි
(ඔහු කළ නොකළ සේවය ගැන නෙවෙයි)

මේක කියන්නෙ මං නෙවෙයි. ඉන්දියාවෙ සරෝජිනී නායිදු කිවිඳිය. මහත්මා ගාන්ධිගෙ භක්තිමත්ම පාක්ෂිකාවක්.

ඇය මෙහෙම කියනවා.

"බාපු (ගාන්ධි) 3 වන පන්තියේ දුම්රිය මැදිරියකට නගින කොට අපි ඊට ඉස්සර ඒ මැදිරිය ආරක්ෂිත කරන්න ඒ මැදිරියම මිලදී ගත්තා. සුදුසු මිනිසුන්ගෙන් පිරෙව්වා. ලෙඩ රෝග නැති වෙන්න විෂබීජ හරණය කළා. සිවිල් ඇඳුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරීන් රාශියක් සාමාන්‍ය මිනිසුන් ලෙස රංගනයට යෙදෙව්වා."

"බාපු බිව්වෙ ඉතාම සරල එළුකිරි ටිකක් විතරයි.
අන්තිමට අපිට සිද්ධ වුණා බාපු එංගලන්තෙ යනකොට වෙනමම ආරක්ෂිත ආකාරයෙන් එළුවන්ව එංගලන්තයට අරන් යන්න.
විශ්වාස කරන්න අපට ඔහුව දුප්පතෙකු ආකාරයෙන් පෙනෙන්නට නඩත්තු කරන්නට මහාධනයක් යොදවන්න වුණා.
ඔහු එළියට පේන සාමාන්‍ය නායකයෙකු වුණා නම් අපිට ඉතා සුළු පාරදෘශ්‍ය මුදලකින් ඔහුව නඩත්තු කරන්න තිබ්බා"

කියවන්න ඔබත් සරෝජිනි නායිදු කියන මේ කතාව.

"අල්පේච්ඡභාවය යනු තිබෙන දේ කාටවත් කරදර නොවී භාවිතා කිරීම පමණයි."
අදටත් අපිටත් මේ කතා හොඳ පාඩම්.

උ.ගැ.

30/08/2025

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව...

29/08/2025

රංජන් ජයලාල් මහත්මයාව හම්බඋනොත් කියනවද විදුලි බල මණඩලය විකුණලා කියලා... ආ... සොරි.. සොරි... ප්‍රතිව්‍යුහගත කරලා කියලා... 😂😂😂😂😂

Unp Wanni Force AK Unp Amkumbura Unp Ankumbura Wanni Hathpaththuwe Api Unp Colombo Unp Unp Matale Unp Pugoda ගම්පොල එක්සත් ජාතික පක්ෂය එඩිතර මුහුණ ජාතික සේවක සංගමය

Address

Ja-Ela
11350

Telephone

+94774477762

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewantha Kumara Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jeewantha Kumara Herath:

Shortcuts

Share