10/09/2026
ඔබේ Business එක Digital Media හරහා Next Level එකට අරන් යන්න අවශ්‍යද? 🚀
OMS - Ometa Media Solutions අපි සූදානම් ඔබේ Brand එක Digital World එකේ Top එකටම අරන් යන්න!
අපෙන් ඔබට ලැබෙන Services:
* Social Media Management: ඔබේ Facebook, Instagram සහ TikTok ඇතුළු Social Media Accounts නිවැරදිව Manage කරදීම.
* Content Creation: Customer Attraction එක වැඩි කරගන්න Attracting Designs සහ Content නිර්මාණය කිරීම.
* Social Media Marketing: නිවැරදි Target Audience එක වෙත ඔබේ Brand එක ළඟා කිරීම.
* Paid Advertising: Ads Campaign හරහා ඔබේ Sales සහ ROI (Return on Investment) වැඩි දියුණු කිරීම.
ඔබේ Business එකට ගැළපෙන Digital Marketing Solution එක ලබාගන්න අදම අපිට Call එකක් දෙන්න!
📞 Call For More Details:077 917 4884 / 077 922 0265