04/01/2024
🙏 2️⃣0️⃣2️⃣4️⃣ නව අධ්‍යයන වර්ෂයට.🙏
🏮ශිෂ්‍යත්ව ලකුණු 1️⃣8️⃣0️⃣ පසුකර
2️⃣0️⃣0️⃣ තෙක් යාමට..
අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තිය මෙය වේ......
🏮විභව්‍යතාමාන ගැටලු සමග
සියලුම ..1 පත්‍රයේ ..ගණිත ගැටලු රටා ..
අප ලබා දෙන ප්‍රශ්න පත්‍ර හා නිබන්ධන
40 ඇසුරෙන් සරල කෙටි ක්‍රම ඇසුරෙන්
උගන්වනනු ලැබේ.
🏮ඊට අමතරව...
සෑම මාස දෙකකට වරක්
ගණිත ගැටලු රටා 100 යේ
වැඩ පොත් 6ක්.
🏮සෑම මාස දෙකකට වරක්,,,,,,,,,,,
පරීක්ෂණ සහ ඇගයීම්
සෑම ශ්‍රේණියකටම සුපුරුදු පරිදි
පැවැත්වේ
🏮මෙම වසරේ..,,,,,,,,,,,,,,,,,,,,,,,,
විභාගයට පෙනී සිටින දූ දරුවන්
වෙනුවෙන් ගැටලු 100යේ
සම්මන්ත්‍රණ 6ක්..
🏮පෝස්ට් එකේ පරිදි,,,,,,,,,,,,,
අම්මේ තාත්තේ පහත නගරවලට
ළඟා වීමට පහසු ....ඔබේ ආදරණීය දරුවා වෙනුවෙන් සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ අපගේ පන්තිවලට සහභාගි විය හැකිය..
🏆️එහි වැඩි විස්තර..📍 077 32 77 224 📍 අංකයට අමතා ලබා ගත හැකිය..
,,♥️,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,♥️
🏮2024 වසරේ,,,,,,,,,,,,,,,,,,
3,4,5 ශ්‍රේණි..ලංකාවටම නොමිලේ ..ලියාපදිංචි වී ඉගෙනුම ලැබීමට
දරුවාගේ නම ශ්‍රේණිය ලිපිනය
WhatsApp කරන්න.077 32 77 224
♥️,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,♥️
ඔබේ දරුවා වෙනත් සාමාන්‍ය ශිෂ්‍යත්ව පන්තියකට සහභාගි වුවත්.....
ලකුණු 180 පසු කිරීමට..ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තියේ වැදගත්කම දරුවාට
මෙන්ම දෙමව්පියන්ටද
ආරම්භක දින කිහිපයේදී වැටහෙනු ඇත..
🏮ආදරණීය අම්මේ, තාත්තේ..
මෙම online පන්ති මාලාව... සාමාන්‍ය අලුතෙන් ඇරඹෙන පන්තියක් නොව..
අඛණ්ඩවම අතරමග නොනැවතී..
4වන වසරටත්..ආරම්භ වන
දෙවන කණ්ඩායමේ
දරුවන් බඳවා ගැනීමයි..
මෙයට..
ඔබගේ දරුවාගේ අනාගත...
ශිෂ්‍යත්ව ගණිත ගැටලු ගුරුතුමා
නිලංග වීරසිංහ..