Biology with Andrew Lakmal

Biology with Andrew Lakmal Advanced level biology

11/09/2026

Genz එකේ Bio සර් ❤️

2027 A/L Biology Revision එක්ක Bio වලට A ශුවර්.
මෙවරත් සිසුන් වැඩි පිරිසක් වෛද්‍ය විද්‍යාලයට යවපු , ඇන්ඩෘ ලක්මාල් සර්ගේ ප්‍රතිඵල නියත BIO පංතිය ගම්පහට.

📍 ස්ථානය: ඉන්දීප - ගම්පහ
🕒 දිනය: සැප්තැම්බර් 06 ඉරිදා සිට සෑම ඉරිදාවකම ප.ව 1.00 සිට 6.00 දක්වා

☎️ අසුන වෙන් කරගන්න දැන්ම අමතන්න: 070 35 63 495

ඔයාගෙ හීන හැබෑ කරගන්න රස්තියාදු වෙන්නෙ නැතිව හරිම තැනට එන්න.

30/08/2026

සිද්ධාන්ත කරුණු, පන්ති කාමරයටම ගෙනැවිත් ප්‍රායෝගිකව පෙන්වූ වගයි!" 🔬✨

🩸 පසුගිය බදාදා (අගෝස්තු 26) සිදුවූ ඒ සුවිශේෂී හැරවුම...
2027 වසරේ ජීව විද්‍යාව හදාරන දරුවන් වෙනුවෙන්, විෂය නිර්දේශයේ තියෙන අමාරුම සහ සංකීර්ණම සිද්ධාන්ත (Theory) කරුණු හුදෙක් බෝඩ් එකකට හෝ පොතකට සීමා නොකර, සැබෑ ජීව විද්‍යාත්මක සාම්පල පන්ති කාමරයටම ගෙනැවිත් දෑසින්ම දැකබලා ගැනීමට සලස්වමින් සජීවීව කියාදුන් ඒ අපූරු මොහොතයි මේ! 🧠💡

🎓 විශිෂ්ටත්වය නිරායාසයෙන්ම පැමිණෙන්නේ නැත!
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ (St. Joseph's College, Colombo) ජීව විද්‍යා ආචාර්යවරයෙකු ලෙස වසර ගණනාවක අත්දැකීම් ඇති, ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන රහස් හොඳින්ම දන්නා ඇන්ඩෲ ලක්මාල් සර් සමඟින් විෂය ඉගෙනීම යනු විභාගයට ඉහළින්ම සුදුසුකම් ලැබීමකි. 🏥👨‍⚕️

🔥 ඔබත් අප හා එක්වුවහොත්, ජීව විද්‍යාව ප්‍රායෝගිකවම (Practically) ඉගෙනගෙන විභාගයේ ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයකට බය නැතුව මුහුණ දීමේ සැබෑ දක්ෂතාවය ඔබටත් හිමි කරගත හැකියි!

🎯 සාම්ප්‍රදායික කටපාඩම් ක්‍රමයෙන් මිදී, විෂය තර්කානුකූලව සහ ප්‍රායෝගිකවම ජය ගන්න එන්න අප සමඟ එකතු වන්න. මෙම සුවිශේෂී වැඩපිළිවෙළ සහ ඉදිරි පන්ති පිළිබඳ සියලුම විස්තර දැනගැනීමට සහ සම්බන්ධ වීමට දැන්ම අමතන්න

📞 +94 71 413 3149 📲

22/08/2026

"හීන හැබෑ කරන BIO පන්තිය..." ✨ 2027 A/L විභාගයට Biology Revision පටන් ගන්න හොඳම තැන!

ප්‍රසිද්ධ පාසල්, පළාත් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මගින් මුළු විෂය නිර්දේශයම ආවරණය කරන අපේ පන්තියට අදම එකතු වෙන්න. කුඩා කණ්ඩායම් පන්ති (Small Group Classes) හරහා ගුරුවරයාගේ පූර්ණ අවධානය ලබා ගනිමින්, අමාරුම කොටස් ලේසියෙන්ම ගොඩදාන්න. 📚🎓

කොළඹ 10, ශාන්ත ජෝශප් විද්‍යාලයේ ජීව විද්‍යා ආචාර්ය ඇන්ඩෘ ලක්මාල් සර් එක්ක A/L Biology සිහිනය හැබෑ කරගන්න!

📍 ඉන්දීප - ගම්පහ
🕒 ඉරිදා ප.ව 1.00 සිට 6.00 දක්වා
☎️ වැඩි විස්තර සඳහා අමතන්න: 0706686147

02/08/2026

2028 A/L BIOLOGY
Andrew Lakmal Perera
Biology teacher of St. Joseph's College, Colombo 10.
Triangle Education - ජා ඇල
(සිකුරාදා 4.30 p.m to 7.30 p.m )

අධි සන්නද්ධ ජීව විද්‍යාත්මක සංග්‍රාමය,
ඔබත් අප හා එක්ව විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න
දැන්ම අමතන්න -: 070 668 61 47

02/08/2026

2026 Bio batch last day❤️❤️❤️

2026 Bio batch last day❤️❤️❤️
02/08/2026

2026 Bio batch last day❤️❤️❤️

Congratulations 🎊 👏 💐 🥳 🎊
01/08/2026

Congratulations 🎊 👏 💐 🥳 🎊

09/07/2026

Address

Ja-Ela
11350

Telephone

+94714133149

Website

Alerts

Be the first to know and let us send you an email when Biology with Andrew Lakmal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category