Kids in Action - Ja-Ela

Kids in Action - Ja-Ela KIA is a network of Early Education Centers fully owned and managed by the reputed Horizon College International. Formerly known as St.

We have nurtured thousands of young minds with care and dedication on their early learning journeys for over a decade. Michael's ECDC, KIA Ja-Ela is part of a network of Early Education Centers by the reputed Horizon College International, dedicated to giving every child a joyful and successful start to lifelong learning. Guided by experienced educators, we combine care, creativity, and professionalism to nurture confident young learners. Loved by families for our quality and transparency, we’re proud to make high-standard early education accessible to all.

03/07/2026

Keeping our school premises clean and safe is always one of our top priorities. Our school management is committed to maintaining a healthy environment for every child. With the increasing concern about dengue mosquitoes, we recently carried out a school cleaning week with the wonderful support of our beloved Team.
A heartfelt thank you to all the Teacher's who volunteered their time and effort. Your support and dedication help us create a cleaner, safer, and healthier place for our children to learn and grow. Together, we can protect our little ones and build a stronger school community. 💚🏫🦟
A very special thank you to Mr. Chaminda Jayashantha Fernando for his invaluable support, dedication, and contribution in making this initiative a success. Your commitment to our school community is truly appreciated. 🙏

30/06/2026

පොසොන් උත්සවයේ සුන්දර මතකයන් 🌼
අපගේ පොසොන් උත්සවයේ අසිරිමත් අවස්ථා කිහිපයක්... 🙏💛
ශ්‍රී මහින්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිහිපත් කරමින් "මිහිඳු ගමනය" ප්‍රතිනිර්මාණය කළ අපගේ ආදරණීය දරුවන්, ගුරු මණ්ඩලය සහ දෙමාපියන් එක්ව නිර්මාණය කළ මේ උතුම් මොහොත සැමගේ සිත් පහන් කළා.
මෙම අර්ථවත් වැඩසටහන සාර්ථක කර ගැනීමට කැප වූ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට, දෙමාපියන්ට සහ ආදරණීය දරුවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
"පොසොන් උත්සවයේ හා මිහිඳු ගමනයේ අසිරිමත් මොහොතකින් බිඳක්..." 🌿🙏

29/06/2026

අපගේ ආදරණීය ගුරු මණ්ඩලය ගායනා කළ 'බුද්ධානුභාවෙන' ගීතය තුළින්, බුදුන් වහන්සේගේ ගුණ බලයෙන් සියලු දෙනාට ආශීර්වාදය, සැනසීම, ආරක්ෂාව සහ යහපත් ජීවිතයක් ලැබේවායි ප්‍රාර්ථනා කළ අතිශය භක්තිමත් හා අර්ථවත් මොහොතකි. 🙏🌼

29/06/2026

අපගේ ආදරණීය ගුරු මහත්ම මහත්මීන් විසින් ගායනා කළ 'දුර පෙනෙන තැනිතලා' ගීතය, ජීවිතයේ ඉදිරියට විශ්වාසයෙන්, ධෛර්යයෙන් හා බලාපොරොත්තුවෙන් ගමන් කිරීමට අප සැමට ආදර්ශයක් සහ පණිවිඩයක් ගෙන දුන් අර්ථවත් ගීතයකි. එහි සොඳුරු පද සහ මධුර හඬින් මෙම පින්බර දිනය තවත් සුන්දර හා මතක හිටින අවස්ථාවක් බවට පත් විය.🌼🙏

29/06/2026

🌼 අපේ පුංචි දරුවන්ගේ පොසොන් නිර්මාණ 🌼

"පින්බර පොසොන් මංගල්‍යය නිමිත්තෙන් අපගේ කඩල දන්සල දැන් ආරම්භයි. සැමට සාදු! සාදු!! සාදු!!! 🙏🌼"
29/06/2026

"පින්බර පොසොන් මංගල්‍යය නිමිත්තෙන් අපගේ කඩල දන්සල දැන් ආරම්භයි. සැමට සාදු! සාදු!! සාදු!!! 🙏🌼"

පින්බර පොසොන් මංගල්‍යය නිමිත්තෙන් අපගේ කඩල දන්සල දැන් ආරම්භයි. සැමට සාදු! සාදු!! සාදු!!! 🙏🌼
29/06/2026

පින්බර පොසොන් මංගල්‍යය නිමිත්තෙන් අපගේ කඩල දන්සල දැන් ආරම්භයි. සැමට සාදු! සාදු!! සාදු!!! 🙏🌼

අද මෙම පුණ්‍යමය පොසොන් දිනය නිමිත්තෙන් අපගේ කඩල දන්සල විවෘත කිරීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමු.
29/06/2026

අද මෙම පුණ්‍යමය පොසොන් දිනය නිමිත්තෙන් අපගේ කඩල දන්සල විවෘත කිරීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමු.

🌼 කඩල දන්සල සඳහා සූදානම් වන පින්බර මොහොත 🌼පොසොන් පින්බර දිනය නිමිත්තෙන් අපගේ කඩල දන්සල සඳහා ආදරයෙන් හා කැපවීමෙන් සූදානම්...
29/06/2026

🌼 කඩල දන්සල සඳහා සූදානම් වන පින්බර මොහොත 🌼

පොසොන් පින්බර දිනය නිමිත්තෙන් අපගේ කඩල දන්සල සඳහා ආදරයෙන් හා කැපවීමෙන් සූදානම් වෙමින් සිටිමු.
මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා තම කාලය, ශ්‍රමය සහ සහයෝගය නොමසුරුව ලබාදුන් අපගේ ආදරණීය දරුවන්ට, දෙමාපියන්ට සහ කැපවූ ගුරු මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
ඔබ සැමගේ එකමුතුකම, සහයෝගය සහ දානමය සිතිවිලි නිසා මෙම පින්බර අවස්ථාව සාර්ථකව නිම කිරීමට හැකි විය.
මෙම උතුම් පුණ්‍යකර්මයේ පින් ඔබ සැමටත් ඔබගේ පවුල්වල සැමටත් නිදුක් නිරෝගී, සුවපත් හා සෞභාග්‍යමත් ජීවිතයක් උදා කරදේවා!
සාදු! සාදු!! සාදු!!! 🙏🌼

🌼 අපේ පුංචි දරුවන්ගේ පොසොන් නිර්මාණ 🌼
29/06/2026

🌼 අපේ පුංචි දරුවන්ගේ පොසොන් නිර්මාණ 🌼

Address

No. 378/A/1, , Gama Meda Road, , Tudella
Ja-Ela

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94705948059

Alerts

Be the first to know and let us send you an email when Kids in Action - Ja-Ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kids in Action - Ja-Ela:

Shortcuts

Share