Triangle Education

Triangle Education Education Institute

📚✨ ගණිතයෙ ගැටළු විසඳන්න බයද?එහෙනම්… ගණන් හදන විදිහට වඩා ගණන් හිතන විදිහ ඉගෙන ගන්න! 💡🎯 ගණිතයට හොඳ පදනමක්🧠 සරලව හා ක්‍රමවත...
11/09/2026

📚✨ ගණිතයෙ ගැටළු විසඳන්න බයද?
එහෙනම්… ගණන් හදන විදිහට වඩා ගණන් හිතන විදිහ ඉගෙන ගන්න! 💡
🎯 ගණිතයට හොඳ පදනමක්
🧠 සරලව හා ක්‍රමවත්ව ගැටළු විසඳීම
📖 විභාගයට අවශ්‍ය දැනුම හා පුහුණුව
🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔥
📅 සැප්තැම්බර් 12
⏰ ප.ව. 5.00 – 7.00
📍 Triangle Education
☎️ Voice – 0767 49 59 69
ඔබේ ගණිත දැනුම තවත් ඉහළට ගෙන යන්න අදම එකතු වෙන්න! ❤️📐

ළමයි,  ❤️මෙක වැදගත්ම මූලික පාඩමක් Combined Maths වල තියෙන. 💫මෙක හරියට මුලදි කර.ගන්න ඕනම කොටසක්. හරියට කර ගත්තම ඉස්සරහට එ...
05/09/2026

ළමයි, ❤️මෙක වැදගත්ම මූලික පාඩමක් Combined Maths වල තියෙන.
💫මෙක හරියට මුලදි කර.ගන්න ඕනම කොටසක්. හරියට කර ගත්තම ඉස්සරහට එන ගොඩක් පාඩම්වල ගැටලු විසඳන දේවල් වලට පහසුවක් වෙනවා.
💯 ඒවගෙම අනිවාර්යයෙන්ම 17.5% ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මෙම කොටසෙන් ඔයාලට Combined Maths-1 (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලීවීමට ලැබෙනවා💪

✨ඒක ඔයාලට අවබෝධ වෙන්න තව කල් ගතවෙනවා.
ඒ නිසා පස්සේ පසු නොතැවෙන්න

💖ත්‍රිකෝණමිතිය ටොප් එකට ඉගෙන ගන්න.👌

👉සැප්තැම්බර් 11 සිකුරාදා ප.ව.4.00-8.00 දක්වා එදාට තියෙන්නේ FREE Seminar එකක්

ඉතින් මුලදී ම හරියට වැඩෙ කරගන්න ඕන නම් ඔයත් 2028 A/L විභාගය කරන ළමයෙක් නම් එන්න. හො ඔයාල දන්න 2028 A/L කරන නංගිලා මල්ලිලාට අපෙ පන්තිය ගැන කියලා එන්න කියන්න. ✌️😊

ගීත් ඉද්දමල්ගොඩ

📢*A/L Arts* = *"අනාගතයක් නැද්ද❓"*🤔 මේ ලොකුම බොරුවට ඔයත් අහු උනාද ?ජීවිතයේ ලොකු තීරණයක් ගන්න කලින්,*Arts ගැන ඇත්තම දේ දැන...
28/07/2026

📢*A/L Arts* = *"අනාගතයක් නැද්ද❓"*🤔 මේ ලොකුම බොරුවට ඔයත් අහු උනාද ?

ජීවිතයේ ලොකු තීරණයක් ගන්න කලින්,

*Arts ගැන ඇත්තම දේ දැනගෙන තීරණය කරන්න.*🫵❤️

ඔයා දැනගන්න ඕනෙම දේවල් ටික පැහැදිලිවම කතා කරන FREE SEMINAR එකක්!

තාරුණ්‍යයේ ගුරුවරු සමග රසවත්ව විෂයන් ඉගෙන ගන්න....✨👩🏼‍🎓🧑🏻‍🎓

විෂයේ ප්‍රවීණයන්ගෙන්ම අහලා දැනගන්න අවස්ථාව...🤝🎯

විශ්වවිද්‍යාලය වගේම අනාතගත රැකියා සදහා ඉලක්කගත විෂය තෝරාගැනීම් වෙත මගපෙන්වන අපේ කාලේ හොදම සම්මන්ත්‍රණය 🙌🏻🎓

TRIANGLE EDUCATION හි විස්වාසය සමග....✊🏻

📍*අගෝස්තු 01* | 🕘*උදැසන 09.00*

👇අදම සමූහයට සම්බන්ධ වී දිනය වෙන් කරගන්න.
‎Open this link to join my WhatsApp Community: https://chat.whatsapp.com/CjSuQlwsWXpIQF7xgG5fzM

වැඩිදුර විස්තර සදහා අමතන්න 📞
071 555 3350

11/07/2026

⚡ 2026 A/L PHYSICS ⚡
Structured Paper එකේ ලකුණු 20ම ගන්න සූදානම්ද? 🎯
ප්‍රශ්න පත්‍ර 4ක් ප්‍රශ්න 40ක් හරහා Structured Paper එකේ සියලුම රහස් සහ ලකුණු ලබාගැනීමේ ක්‍රමවේදය ඉගෙන ගන්න.
🔥 Practice • Analysis • Success
📍 Triangle Education
🖍️රජයේ උත්තර පත්‍ර පරීක්ෂක
👨‍🏫 Ranil Senaratne
Physics වල ඉහළම ප්‍රතිඵලයක් සඳහා ඔබේ ඊළඟ පියවර මෙයයි! 🚀

2028 උසස් පෙළ නව පන්ති.....දෛශික ඇරඹේ.....ජූලි මස දෙවන සතියේ සිට පළමු කොටස් ආවරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ඇත.     #𝙟𝙖𝙚...
06/07/2026

2028 උසස් පෙළ නව පන්ති.....
දෛශික ඇරඹේ.....
ජූලි මස දෙවන සතියේ සිට පළමු කොටස් ආවරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ඇත.
#𝙟𝙖𝙚𝙡𝙖

06/07/2026

TECHNOLOGY කරනවා නම්
SFT ගොඩදානවා 🤜
2028 උසස් පෙළ ළමයින්ට පළමු ඒකකයේ සිටම වැඩ පටන් ගන්නවා...
📌 Triangle - ජා ඇළ

📌 Online - මුළු ලංකාවටම
https://chat.whatsapp.com/CDeDTYSswiv1ewvKEiftnl?s=cl&p=i&mlu=0&amv=2

Whatsapp or Call
0702019269

🎓 2028 A/L SCIENCE & MATHEMATICS – ENGLISH MEDIUM 🚀ඔබේ A/L ගමන නිවැරදි පදනමකින් ආරම්භ කරන්න!🔥 Physics | Combined Mathema...
28/06/2026

🎓 2028 A/L SCIENCE & MATHEMATICS – ENGLISH MEDIUM 🚀

ඔබේ A/L ගමන නිවැරදි පදනමකින් ආරම්භ කරන්න!

🔥 Physics | Combined Mathematics | Chemistry
👨‍🏫 විෂය ප්‍රවීණ ගුරුවරුන් සමඟ
📍 Triangle Education – Ja-Ela

✅ මුල සිටම සරලව හා ක්‍රමවත් ඉගැන්වීම
✅ Cover-Up Classes (පළමු පාඩම් සඳහා)

🎁 FREE JUNE ENROLMENT

අදම ඔබේ ආසනය වෙන්කරගන්න!
🎯 The right start creates the best results.

🎓 2028 A/L විද්‍යා/ගණිත පන්ති සදහා දැන්ම සූදානම් වෙන්න! 🚀📚 පාසල් යන අතරම සාර්ථකව A/L පටන් ගන්න හොඳම අවස්ථාව!👨‍🏫 විෂයයන් ...
26/06/2026

🎓 2028 A/L විද්‍යා/ගණිත පන්ති සදහා දැන්ම සූදානම් වෙන්න! 🚀

📚 පාසල් යන අතරම සාර්ථකව A/L පටන් ගන්න හොඳම අවස්ථාව!

👨‍🏫 විෂයයන් සහ දේශකයන්

🧪 Chemistry
👨‍🏫 සමන් රණරාජා
🗓️ සෙනසුරාදා
🕣 පෙ.ව. 8.30 – 12.30

📐 Combined Maths
👨‍🏫 ගීත් ඉද්දමල්ගොඩ
🗓️ සිකුරාදා
🕓 ප.ව. 4.00 – 7.00

🧬 Biology
👨‍🏫 ඇන්ඩෘ ලක්මාල්
🗓️ සිකුරාදා
🕟 ප.ව. 4.30 – 7.30

⚡ Physics
👨‍🏫 රනිල් සේනාරත්න
🗓️ අඟහරුවාදා
🕓 ප.ව. 4.00 – 7.00

📍 Triangle Education

📞 වැඩි විස්තර සඳහා:
077 762 8516

✨ අද ගන්න තීරණය, හෙට ඔබේ A/L ජයග්‍රහණයට මඟ පෙන්වයි!
2028 ගමන අදම අප සමඟ ආරම්භ කරන්න. 💙📖

2028 උසස් පෙළ වාණිජ සිංහල මාධ්‍ය නව පංති ආරම්භය .........👉රජයේ උත්තර පත්‍ර  පරීක්‍ෂණ කටයුතුවලට සම්බන්ධ වන පලපුරුදු ගුරු ...
19/03/2026

2028 උසස් පෙළ වාණිජ සිංහල මාධ්‍ය නව පංති ආරම්භය .........
👉රජයේ උත්තර පත්‍ර පරීක්‍ෂණ කටයුතුවලට සම්බන්ධ වන පලපුරුදු ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවන පන්තිය .......
Triangle Education Ja-ela .......

Commencement of 2028 Advanced Level Commerce English Medium classes 👉 Classes conducted by Experienced and qualified Sch...
19/03/2026

Commencement of 2028 Advanced Level Commerce English Medium classes
👉 Classes conducted by Experienced and qualified School Teachers...........

Address

Ja-Ela

Alerts

Be the first to know and let us send you an email when Triangle Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Triangle Education:

Shortcuts

Share

Category