27/09/2025
ඇත්තටම නොමිලේ උගන්වන පන්තියක් මේක
⭕ඉංග්‍රීසි ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව ( Diploma in Teaching English )
⭕Harvard College of English 2017 වර්ෂයේ සිට ලංකාවේ දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් උදෙසා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේනිය දක්වා ඉංග්‍රීසි පන්ති , Spoken English Classes, IELTS Classes, Certificate levels, Diplomas and Higher Diploma පාඨමාලා online සහ Physical ක්‍රමයට පවත්වන ආයතනයකි.
⭕Online සහ physical අංශවල පවතින English ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන අංග සම්පූර්ණ ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සකස් කර ඇත
⭕ඉංග්‍රීසි භාෂා ගුරුවරයකු ලෙස ලෙස පුහුණු කර රැකියා ගත කරවීම මෙම වැඩසටහන මගින් ඔබ වෙත සහතික කෙරේ.
⭕ලංකාවේ සුදුසුකම් ලත් ඉංග්‍රිසි ගුරුවරුන්ගේ අඩුව පිරවීම සදහා මෙම පාඨමාලාව වසර දෙකක් පුරාවටම අපි නොමිලේ පවත්වන්නෙමු
⭕ එනිසා මෙම ගුරු පුහුනු පාඨමාලාවට සම්බන්ධ වන ඔබ පාඨමාලා ගාස්තුව වශයෙන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
සුදුසුකම්
⭕ සා/ පෙළ පෙනී සිටීම
⭕ සිංහල හෝ දමිළ භාෂාව හොදින් හැසිරවිය යුතුය
⭕ වයස අවුරුදු 48 ට අඩු විය යුතුය
⭕ මාර්ගගත ක්‍රමයට Online Zoom මගින් පන්තියට සම්බන්ධ විය යුතුය.
⭕පාඨමාලාව අවසන් කරන සියළුම ඩිප්ලෝමධාරීන් සදහා අප ආයතනයේ Online හෝ physical ස්ථිර ගුරුවරුන් ලෙස බදවා ගනු ලැබේ.
✅ ඔබත් ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමට සිහින දකිනවා නම්
පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FwSctP9azmyAxejc0s5PGZ
⭕නැතිනම් පහත Whatsapp Button එකෙන් සමූහයට පිවිසෙන්න.
⭕නැතිනම් ඔබේ නම 070-6229494 ට WhatsApp කරන්න