ලිට්ල් එන්ජල් පෙර පාසල ඉංගිරිය -Little angel pre school ingiriya

  • Home
  • Sri Lanka
  • Ingiriya
  • ලිට්ල් එන්ජල් පෙර පාසල ඉංගිරිය -Little angel pre school ingiriya

ලිට්ල් එන්ජල් පෙර පාසල ඉංගිරිය -Little angel pre school ingiriya 🧚‍♂🧚‍♂🧚🧚🧚‍♀🧚‍♀

සිඟිති සිත්වල දහම් සිසිලස තැවරූ වෙසක් පෝ දින ධර්ම දේශනාව... 💛🙏අපේ පුංචි පැටවුන්ගේ ලෝකය ගුණධර්මවලින් හැඩ කරන්නට, මෙවර වෙස...
30/05/2026

සිඟිති සිත්වල දහම් සිසිලස තැවරූ වෙසක් පෝ දින ධර්ම දේශනාව... 💛🙏

අපේ පුංචි පැටවුන්ගේ ලෝකය ගුණධර්මවලින් හැඩ කරන්නට, මෙවර වෙසක් උත්සවයට සමගාමීව පෙර පාසලේදී ධර්ම දේශනාවක් පවත්වන්නට ලැබීම ලොකු පින්කමක්.

අපගේ ආරාධනය පිළිගෙන, දරුවන්ගේ මට්ටමටම පැමිණ ඉතාමත් දයාබරිතව ධර්මය දේශනා කර වදාළ ගෞරවනීය රතනසිරි හාමුදුරුවන්ට අපගේ උතුම් වූ ප්‍රණාමය සහ පින් අනුමෝදනා කර සිටිමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

"Happy Birthday to our wonderful 'Podi Teacher'! Thank you for your endless patience and the love you show our little on...
30/04/2026

"Happy Birthday to our wonderful 'Podi Teacher'! Thank you for your endless patience and the love you show our little ones every day. Have a fantastic day!"🎂🍰🧁🥰🥰

29/04/2026

😍 "Turning potatoes into stamps! 🥔🎨 Having a blast with our little artists today. Creative minds at work!"

"පුංචි මල් කැකුළු වලටයි, ඒ මල් සුවඳ කරන මව්පියන්ටයි...එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන්නාක් මෙන් සතුට, සෞභ...
14/04/2026

"පුංචි මල් කැකුළු වලටයි, ඒ මල් සුවඳ කරන මව්පියන්ටයි...

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන්නාක් මෙන් සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!"🌾🌞

10/04/2026

ලිට්ල් එන්ජල් පුංචි අපේ අවුරුදු උදානය 😍😍🌞🌾🇱🇰

"හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය පුංචි පැටවුන්ගේ සිනහවෙන් හැඩවුණු වගයි...!" 🇱🇰❤️🌞
07/04/2026

"හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය පුංචි පැටවුන්ගේ සිනහවෙන් හැඩවුණු වගයි...!" 🇱🇰❤️🌞

ලිට්ල් එන්ජල් පුංචි අපේ                                අවුරුදු චාරිත්‍ර 2026🌞🌾
07/04/2026

ලිට්ල් එන්ජල් පුංචි අපේ
අවුරුදු චාරිත්‍ර 2026🌞🌾

06/04/2026

හිනා මල් පිරුණු, සුන්දර අවුරුදු සැමරුමක සොඳුරු මතකයන්. බලන්නකෝ මේ පැටවුන්ගේ ලස්සන..."🌞🌞🌾🌾

Happy Birthday Loku Teacher 🥰🥰🥰"Wishing a very Happy Birthday to the heart of our preschool! May your day be as bright a...
25/03/2026

Happy Birthday Loku Teacher 🥰🥰🥰

"Wishing a very Happy Birthday to the heart of our preschool! May your day be as bright as the smiles you give our children."🧁🍰🎂🩷🩷

21/03/2026

අපේ චුටි හුරතලි 🥰🥰🥰 "

Address

Ingiriya

Opening Hours

Monday 08:00 - 11:30
Tuesday 08:00 - 11:30
Wednesday 08:00 - 11:30
Thursday 08:00 - 11:30
Friday 08:00 - 11:30

Telephone

+94772603554

Website

Alerts

Be the first to know and let us send you an email when ලිට්ල් එන්ජල් පෙර පාසල ඉංගිරිය -Little angel pre school ingiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category