24/08/2026
ගුරු පියාණෙනි ඔබට නිවන් සුව.. 🏳️🏳️
අප ආදරණීය තුසිත නන්දක ගුරු පියාණන්ගේ හදිසි අභාවය වෙනුවෙන් ගැමුණු අපගේ සාතිශය සංවේගය..
Ambagala 364/5 horana ගල්ලෙදඩුගොඩ පල්ලිඉස්සරහ වලෙත් සමගම පාර ඉදිරියට පැමින වම අත පැත්තමෙ තිබනෙ බුදු මැදුරත් සමග පිහිටා ඇති නිවස
අවසන් කටයුතු ලබන බදාදා 2026/08/26