Akio Academy of Japanese

Akio Academy of Japanese Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akio Academy of Japanese, Education, Ingiriya.

N4 Grammar - ながらJLPT N4/NAT N4  විභාග සඳහා අවශ්‍ය වන ව්‍යාකරණ තෙවන කොටස.
18/12/2025

N4 Grammar - ながら

JLPT N4/NAT N4 විභාග සඳහා අවශ්‍ය වන ව්‍යාකරණ තෙවන කොටස.




N4 Grammar - かもしれませんJLPT N4/NAT N4  විභාග සඳහා අවශ්‍ය වන ව්‍යාකරණ දෙවන කොටස.
13/12/2025

N4 Grammar - かもしれません

JLPT N4/NAT N4 විභාග සඳහා අවශ්‍ය වන ව්‍යාකරණ දෙවන කොටස.




N4 Grammar - はずです/ はずだJLPT N4/NAT N4  විභාග සඳහා අවශ්‍ය වන ව්‍යාකරණ පළමු කොටස.
11/12/2025

N4 Grammar - はずです/ はずだ

JLPT N4/NAT N4 විභාග සඳහා අවශ්‍ය වන ව්‍යාකරණ පළමු කොටස.




ජපන් භාෂාවට දෙවන වාර විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත් 10 වසර අපේ පැටව්....සීඩ්ස් Institute - මහරගමඉරිදා  - පෙ.ව. 12.30-2.30 ...
15/09/2024

ජපන් භාෂාවට දෙවන වාර විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත් 10 වසර අපේ පැටව්....

සීඩ්ස් Institute - මහරගම
ඉරිදා - පෙ.ව. 12.30-2.30 දක්වා




#日本語

This is how our students learn the Japanese culture with practical sessions🌸🎋🎎🎏🎍🎑🎐
23/08/2024

This is how our students learn the Japanese culture with practical sessions🌸🎋🎎🎏🎍🎑🎐



ආයුබෝවන්! みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵 ⭕⭕ උසස් පෙළ විභාගය සඳහා අදාල ව්‍යාකරණ කොටස⭕⭕ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින අපේ දරුවන්ට මූල...
19/06/2024

ආයුබෝවන්!
みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵

⭕⭕ උසස් පෙළ විභාගය සඳහා අදාල ව්‍යාකරණ කොටස⭕⭕

උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින අපේ දරුවන්ට මූලිකවම දැනගත යුතු වැදගත් පාඩමක් තමයි keigo හෙවත් ගෞරවනීය භාෂාව. එපමණක් නොවේ මේ පාඩම් කොටස ජපානය වෙත යාමට සිටින සහ එහි ගොස් රැකියා වල සහ ඉගනීමේ නිරත වන්න බලාපොරොත්තු වන සියලුම දරුවනුත් අනිවාර්යෙන් දැන සිටිය යුතු පාඩමක්.

けいご ( Keigo) ගැන ඉගෙන ගන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

https://ninajapaneseculturestation.blogspot.com/2024/06/honorific-form.html

එන්න ජපන් භාෂාව නිවරදිව හසුරවන්න. හරිම තැනින් හරි විදියට ජපන් බස වගේම ජපන් සංස්කෘතියත් ඉගෙන ගන්න📚🇯🇵 මෙවැනි වැදගත් ජපන් පාඩම් දිනපතාම ඉගනීම සඳහා අපගේ page එක follow කර අප සමඟ රැඳී සිටින්න.


🎌🇯🇵🇯🇵


#ජපන්භාෂාව
#にほんご
#日本語

#けいご

🌸🌸2026 AL🌸🌸අ.පො.ස උසස් පෙළ - ජපන් භාෂාව දරුවනි, අපගේ පංතියට සහභාගී වන ඔබට,*සියලුම පාඩම් කොටස් මුල සිට සරලව * කන්ජී පාඩම්...
03/06/2024

🌸🌸2026 AL🌸🌸

අ.පො.ස උසස් පෙළ - ජපන් භාෂාව

දරුවනි,
අපගේ පංතියට සහභාගී වන ඔබට,

*සියලුම පාඩම් කොටස් මුල සිට සරලව
* කන්ජී පාඩම් සරලව සහ ලේසියෙන් මතක තබා ගැනීමේ ක්‍රම
*වචන සහ ව්‍යාකරණ පුහුණුව සදහා වන සති පතා පැවැත්වෙන විභාග
*විභාගය සදහා අත්‍යවශ්‍ය ජපන් සංස්කෘතිය සම්බන්ධ පාඩම් ආකර්ෂණීය ලෙස ඉගැන්වීම
*උසස් පෙළ විභාගය ඉලක්ක කර සිදු කරන ප්‍රශ්න පත්‍ර මාලාව යනාදී විභාගය ඉලක්ක කරගත් සියලුම කටයුතු නිසියාකාරව, පිළිවලට සිදු කිරීම.

(සැ.යු: සියලුම දරුවන් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.)

✨වසර 07ක ඉගැන්වීම් පළපුරුද්ද සහිතයි.✨

♦️පංති ආරම්භය:

ජුනි 09 ඉරිදා (ප.ව 3-5 )
Seeds institute, Maharagama

0702220659 ( පංතියට සම්බන්ධ වීමට පෙර කරුණාකර දරුවාගේ නම, පාසල, දුරකථන අංකය සදහන් කර Whatsapp පණිවිඩයක් තබා ලියා පදිංචි වන්න )

#ජපන්භාෂාව


#にほんご

ආයුබෝවන්! みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵 ⭕⭕ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදාල සංස්කෘතික කොටස⭕⭕🌸🌸49 වන පාඩම - ජපන් නිෂ්පාදන 🌸🌸 සාමාන්‍ය ප...
29/05/2024

ආයුබෝවන්!
みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵

⭕⭕ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදාල සංස්කෘතික කොටස⭕⭕

🌸🌸49 වන පාඩම - ජපන් නිෂ්පාදන 🌸🌸

සාමාන්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටින අපේ දරුවන්ට මූලිකවම දැනගත යුතු සංස්කෘතික පාඩම් ගණනාවක්ම තියනවා. ඒ හැම පාඩමක් ම අපි එකින් එක ඉදිරියේදී කතා කරනවා. 11 ශ්‍රේණියේ පෙළ පොතේ අඩංගු වන 49 වන පාඩම වන "ජපන් නිෂ්පාදන" ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ජපානයේ නිෂ්පාදන ගැන වැඩි විස්තර ඉගෙන ගන්න පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

https://ninajapaneseculturestation.blogspot.com/2024/05/japanese-products.html

එන්න ජපන් භාෂාව නිවරදිව හසුරවන්න. හරිම තැනින් හරි විදියට ජපන් බස වගේම ජපන් සංස්කෘතියත් ඉගෙන ගන්න📚🇯🇵 මෙවැනි වැදගත් ජපන් පාඩම් දිනපතාම ඉගනීම සඳහා අපගේ page එක follow කර අප සමඟ රැඳී සිටින්න.


🎌🇯🇵🇯🇵


#ජපන්භාෂාව
#にほんご
#日本語
#ජපානයේනිෂ්පාදන

#日本のものづくり

#සාමාන්‍යපෙළ ජපන් භාෂාව

ආයුබෝවන්! みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵 ⭕⭕ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදාල සංස්කෘතික කොටස⭕⭕🌸🌸48 වන පාඩම - ජපානයේ ක්‍රීඩා 🌸🌸 සාමාන්‍ය ...
27/05/2024

ආයුබෝවන්!
みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵

⭕⭕ සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදාල සංස්කෘතික කොටස⭕⭕

🌸🌸48 වන පාඩම - ජපානයේ ක්‍රීඩා 🌸🌸

සාමාන්‍ය පෙළ විභාග සඳහා පෙනී සිටින අපේ දරුවන්ට මූලිකවම දැනගත යුතු සංස්කෘතික පාඩම් ගණනාවක්ම තියනවා. ඒ හැම පාඩමක් ම අපි එකින් එක ඉදිරියේදී කතා කරනවා. එයට ප්‍රවේශයක් ලෙස11 ශ්‍රේණියේ පෙළ පොතේ අඩංගු වන 48 වන පාඩම වන ජපානයේ ක්‍රීඩා ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.

https://ninajapaneseculturestation.blogspot.com/2024/05/sports-in-japan.html

එන්න ජපන් භාෂාව නිවරදිව හසුරවන්න. හරිම තැනින් හරි විදියට ජපන් බස වගේම ජපන් සංස්කෘතියත් ඉගෙන ගන්න📚🇯🇵 මෙවැනි වැදගත් ජපන් පාඩම් දිනපතාම ඉගනීම සඳහා අපගේ page එක follow කර අප සමඟ රැඳී සිටින්න.


🎌🇯🇵🇯🇵


#ජපන්භාෂාව
#にほんご
#日本語
#ජපානයේ ක්‍රීඩා

#日本のスポーツ

#සාමාන්‍යපෙළ ජපන් භාෂාව

ආයුබෝවන්! みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵 ⭕⭕ උසස් පෙළ විභාගය සඳහා අදාල සංස්කෘතික කොටස⭕⭕🌸🌸ජපානයේ අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර🌸🌸 උසස් පෙළ ...
24/05/2024

ආයුබෝවන්!
みなさん,こんにちは🙇🎌🇯🇵🇯🇵🇯🇵

⭕⭕ උසස් පෙළ විභාගය සඳහා අදාල සංස්කෘතික කොටස⭕⭕

🌸🌸ජපානයේ අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර🌸🌸

උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින අපේ දරුවන්ට මූලිකවම දැනගත යුතු පාඩම් ගණනාවක්ම තියනවා. ඒ හැමදේම අපි එකින් එක ඉදිරියේදී කතා කරනවා. එයට ප්‍රවේශයක් ලෙස ජපානයේ ඍතු ගැන එක් පාඩමකින් පෙර දී කතා කළා. අද අපි කතා කරන්නේ ජපානයේ අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර ගැන.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.

https://ninajapaneseculturestation.blogspot.com/2024/05/japanese-funeral-etiquette.html

එන්න ජපන් භාෂාව නිවරදිව හසුරවන්න. හරිම තැනින් හරි විදියට ජපන් බස වගේම ජපන් සංස්කෘතියත් ඉගෙන ගන්න📚🇯🇵 මෙවැනි වැදගත් ජපන් පාඩම් දිනපතාම ඉගනීම සඳහා අපගේ page එක follow කර අප සමඟ රැඳී සිටින්න.


🎌🇯🇵🇯🇵


#ජපන්භාෂාව
#にほんご
#日本語
#そうしき
#葬式

みなさん、ඔන්න අද ඔයාලට ගෙනාවේ ජපන් භාෂාව ඉගෙන ගන්න සහ ජපානයට යන්න ඉන්න ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය වන පාඩමක් වන  ආචාර විධි කියන ...
21/05/2024

みなさん、
ඔන්න අද ඔයාලට ගෙනාවේ ජපන් භාෂාව ඉගෙන ගන්න සහ ජපානයට යන්න ඉන්න ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය වන පාඩමක් වන ආචාර විධි කියන පාඩම.ආචාර විධි වලට ජපන් බසින් あいさつ( Aisatsu) කියල පවසනවා. පහළ තියෙන ලින්ක් එකට ගිහින් ආචාර විධි ජපන් බසින් ඉගෙන ගන්න🇯🇵.

https://ninajapaneseculturestation.blogspot.com/2024/05/greetings.html

#ජපන් බසින් ආචාර විධි

#あいさつ
#日本語

ජපන් භාෂාවට අවසාන වාර විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත් 11වසර අපේ පැටව්....සීඩ්ස් Institute - මහරගමඉරිදා  - පෙ.ව. 10.30-12.30...
03/03/2024

ජපන් භාෂාවට අවසාන වාර විභාගයෙන් වැඩි ලකුණු ලබා ගත් 11වසර අපේ පැටව්....

සීඩ්ස් Institute - මහරගම
ඉරිදා - පෙ.ව. 10.30-12.30 දක්වා




#日本語

Address

Ingiriya

Telephone

+94702220659

Website

Alerts

Be the first to know and let us send you an email when Akio Academy of Japanese posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category