Spath Japanese Academy

Spath Japanese Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spath Japanese Academy, Education, Ingiriya.

නිවැරදිව ජපන් භාෂාව ඉගෙනීමට ඔබත් අදම සම්බන්ධ වන්න....
12/02/2023

නිවැරදිව ජපන් භාෂාව ඉගෙනීමට ඔබත් අදම සම්බන්ධ වන්න....

21/12/2022

Spath Japanese Academy 🇯🇵❤

For AFTER A/L & BIGINNERS🇯🇵🇯🇵CALL FOR US +94 76 669 5913                          +94 70 347 6518Smart Path Way to Your ...
03/03/2022

For AFTER A/L & BIGINNERS🇯🇵🇯🇵
CALL FOR US +94 76 669 5913
+94 70 347 6518
Smart Path Way to Your future

අපගේ නවතම ශාඛාවක් දැන් ඇඹිලිපිටියේදී............වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 0766695913
20/01/2022

අපගේ නවතම ශාඛාවක් දැන් ඇඹිලිපිටියේදී............
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 0766695913

元気な お年 を お祈ります! 💫🎍今年もよろしくお願いします!🙇🏻‍♂️💫🎍
31/12/2021

元気な お年 を お祈ります! 💫🎍
今年もよろしくお願いします!🙇🏻‍♂️💫🎍

❄️☃️
25/12/2021

❄️☃️

2022 නව වසර ආරම්භය වෙනුවෙන් 2021 වර්ෂයේ උසස් පෙල ට පෙනී සිටින ජපන් භාෂාව හදාරන සිසුන් සදහා SPATH JAPANESE ACADEMY  වෙතින...
19/12/2021

2022 නව වසර ආරම්භය වෙනුවෙන් 2021 වර්ෂයේ උසස් පෙල ට පෙනී සිටින ජපන් භාෂාව හදාරන සිසුන් සදහා SPATH JAPANESE ACADEMY වෙතින් ඔබ හට නොමිලේ ජපන් භාෂා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටී ..🇯🇵
ඒ සදහා සහභාගි වීමට කැමති සිසුන් පහත Whatsapp සබැඳිය හරහා එකතුවෙන්න.

https://chat.whatsapp.com/FS4pqDHJAxQLtDReNICoic

2021 වසරේ දී වැඩි වශයෙන් භාවිතා කරන ලද කන්ජිය ලෙස "金 කින්" කන්ජිය අද(13) දිනයේදී කියෝතෝ හි කියෝමිසුදේරාහිදී ප්‍රකාශයට පත...
15/12/2021

2021 වසරේ දී වැඩි වශයෙන් භාවිතා කරන ලද කන්ජිය ලෙස "金 කින්" කන්ජිය අද(13) දිනයේදී කියෝතෝ හි කියෝමිසුදේරාහිදී ප්‍රකාශයට පත් කරනලදී. ✨️
金 chosen as the kanji character of 2021❤
`金´ means GOLD or MONEY
මෙවර ටෝකියෝ හි පැවති ඔලිම්පික් උළලේදී ජපානය සියලු තරග වලින් වාර්තා ගත ලෙස රන් පදක්කම් 27ක් දිනාගැනීමද මෙයට හේතුවක් වූ බව සදහන් කෙරේ..

නිවැරදි ජපන් භාෂාව සරලව හදාරා බුද්ධිමත් අනාගතයකට පිවිසෙන්න..💯🇯🇵ඔබත්   සමග අදම එක්වන්න...✨️✨️පාඨමාලාවන් සදහා අවශ්‍ය පොත් ...
14/12/2021

නිවැරදි ජපන් භාෂාව සරලව හදාරා බුද්ධිමත් අනාගතයකට පිවිසෙන්න..💯🇯🇵
ඔබත් සමග අදම එක්වන්න...✨️✨️
පාඨමාලාවන් සදහා අවශ්‍ය පොත් කට්ටල ,CD තැටි ආයතනය විසින් ලබාදෙනු ලැබේ.
ලියාපදිංචිවීම සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
+94703476518
みなさん、一緒に 頑張りましょう。💪🇯🇵

JPANESE FOR KIDS 🇯🇵Teach your child the value of a language to win the world of the future✨️✨️✨️JOIN WITH USCall for +94...
11/12/2021

JPANESE FOR KIDS 🇯🇵
Teach your child the value of a language to win the world of the future✨️✨️✨️
JOIN WITH US
Call for +94703476518
+94713282718

❄️❄️冬❄️❄️
01/12/2021

❄️❄️冬❄️❄️

Address

Ingiriya

Telephone

+94703476518

Website

Alerts

Be the first to know and let us send you an email when Spath Japanese Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Spath Japanese Academy:

Shortcuts

Share

Category