27/12/2025
"ධර්ම ප්‍රාසාද ප්‍රසාදිනී" - 2025
'දහම් පා' 77 වන සංවත්සර සැමරුම වර්ෂ 2025 ක වූ දෙසැම්බර් මස 21 වන ඉරු දින ඇති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී පරාක්‍රමබාහු විහාරස්ථ 'දහම් පා' පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ එම උත්සවයේ සොඳුරු අවස්ථා කිහිපයක්....
උත්සවයේ විශේෂ අවස්ථා රැගත් ඡායාරූප මාලාවක් නුදුරේ දී ම බලාපොරොත්තු වන්න.
18/12/2025
08/12/2025