Sri Wijaya Dhamma School

Sri Wijaya Dhamma School

Share

Official page of Sri Wijaya Dhamma School

02/12/2025

ශ්‍රී සංඝමිත්තා ගුණානුස්මරණ මහා පිංකම

උතුම් සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ලංකාගමනය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීම යන කරුණු සිහිපත් කෙරෙන, උඳුවප් පුන් පොහොය නිමිති කරගෙන,

පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරස්ථානයේ ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය සහ ශ්‍රී විජය ධර්මවිද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය සංවිධානය කරන,

සංඝමිත්තා ගුණානුස්මරණ ධර්ම දේශනා පිංකම 🙏

උඳුවප් පුන් පොහෝ දින උදෑසන 08.30 ට පැවැත්වේ.

විහාරස්ථ බෝධීන් වහන්සේට පූජෝපහර දැක්වීම සහ සංඝමිත්තා අනුරූ පිළිම වහන්සේට පූජෝපහාර දැක්වීමද මෙහිදී සිදුවේ.

සුදු වතින් සැරසී ඔබත් එදින උදෑසන 08.00 ට විහාරස්ථානයට පැමිණෙන්න.

පිං කැමති ඔබට කෙරෙන ගෞරවනීය ඇරයුමයි !!!

තෙරුවන් සරණයි !!!

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

31/10/2025

මෙරට දහම් පාසලක් සංවිධාන කළ දැවැත්තම එළිමහන් කලා ප්‍රසංගය 🥹
ශ්‍රී විජය අභිමන් '24

සිරි ජය විජය දහම් සුජය බැන්දු ශ්‍රී විජය අභිමන් 2024 කලා මංගල්‍යට අදට වසරක්....

නැවත් හමුවෙමු 45 වෙනි සාංවත්සරික කලා පෙළහරින්......💖

සම්පුර්ණ ප්‍රසංගය නරඹන්න පිවිසෙන්න 💛❤️
https://youtu.be/lIiDkkppOYk

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

13/10/2025

"ජීවිතේ ගිරි දඹය - සිප් කිරෙන් නහවලා
දිනන්නට හෙට දවස - පසෙක සිට සවි වෙලා
ඉසිඹුවන් නොලබාම - සිසු නමට කැපවෙලා
ඇදුරු පා යුග වඳිමි - දෙවි බඹුන් සේ සිතා"

සියලු දහම් ගුරුභවතුන්ට උපහාරයක් වේවා!... 💛❤️

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

08/10/2025

2025 ගම්පහ දීස්ත්‍රික් සිසු නිපුණතා ඇගයිම් මාලාවෙන් ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් ප්‍රථම ස්ථාන 04 🥇ඇතුළුව ස්ථාන 09 🥈ලබා ගනිමින් මණ්ඩලයේ වැඩිම ජයග්‍රාහණ ප්‍රමාණයක් හිමිකර ගත් ශ්‍රි විජය දූ පුතුන්ට උණුසුම් සුභ පැතුම්....

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

07/10/2025

ශ්‍රී විජය දරුවෝ 💚

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

04/10/2025

සුභ උපන්දිනයක් වේවා!! ❤💛
කවිනි ගුරුමෑණියනී...

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

30/09/2025

ලෝකය සුවඳ කරන මල් වැනි ආදරණීය දුවේ පුතේ, ඔබ සැමදෙනාට සුබ ළමා දිනයක් වේවා !!!

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.
💛💛💛
Visit our Official Website - https://sriwijaya.lk

29/09/2025

සුභ උපන්දිනයක් වේවා!! ❤💛
බණ්ඩාර ගුරුපියාණෙනි...

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛
ුරුපියාණෙනි...

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

23/09/2025

සුභ උපන්දිනයක් වේවා!! ❤💛
හර්ශනී සන්දීපනී ගුරුමෑණියනී..

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.

💛💛💛

23/09/2025

චිරං ජයතු !

ශ්‍රී විජය නාමය කීර්තිමත් ශ්‍රී ලාංකීය ධර්ම විද්‍යාල නාමයන් අතරට එක් කරමින්,
ඒ හරහා ඉමහත් ආගමික, ශාසනික හා සාමාජයීය සේවයක් සිදු කරන,
පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරස්ථානයේ විහාරාධිකාරී, ශ්‍රී විජය දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්‍ය සාම විනිසුරු ධර්මාචාර්ය ගෞරවනීය යටගම ඛේමානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සපිරුණු වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !!!

මෙවැනි උතුම් බුද්ධ පුත්‍රයෙක් මෙලොවට දායාද කළ ඒ පින්වත් දෙමාපියන්ටත් සසර සුවපත් වෙත්වා !!!

2025 Sri Wijaya Arunalu Media Unit
All Rights Reserved.
💛💛💛

Visit our Official Website - https://sriwijaya.lk

Want your school to be the top-listed School/college in Imbulgoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Vijayawardena Sri Maha Viharaya
Imbulgoda
11856

Opening Hours

07:30 - 12:00