සිසු දිරිමග - sisu dirimaga

සිසු දිරිමග - sisu dirimaga COVID-19 වසංගතය හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩාල වූ ශිෂ්‍යත්ව දරුවන් හට අත්වැලක් ලබා දීම අපේ අරමුණ යි.

https://youtu.be/7Qdx0LL0VRo
18/11/2021

https://youtu.be/7Qdx0LL0VRo

හැමදාම අමතක වෙන 7 වරක් චක්කරේ අමතක නොවෙන්නම ඉගෙන ගමු....තව මේ වගෙ වීඩියොස් බලන්න රතු subscribe බටනය ඔබන්න3 ගුණන වගුව - https://youtu.be/...

https://youtu.be/kNHM_DDT2pY
16/11/2021

https://youtu.be/kNHM_DDT2pY

ශිෂ්‍යත්වයට මුහුණදෙන්න සූදානම් වන 3,4,5 පුංචි දුවා දරුවන්ට අමතක නොවෙන්න පිල්ලම් ගැන ඉගෙන ගන්න සිසු දිරිමගෙන් පිදෙන...

https://youtu.be/Yha7xUX7L2A
05/11/2021

https://youtu.be/Yha7xUX7L2A

පොඩිත්තන්ට නිවැරැදිව හා අමතක නොවෙන්න සිංහල හෝඩිය ඉගෙන ගමු......... අමතක නොකර SUBSCRIBE කරන්න

පුංචි පැංචෝ අමාරුයි කියන 12 වරක් චක්කරේ විනාඩි 2 ක් වගේ පොඩි කාලයකින්...........channel එක subscribe කරන්න අමතක කරන්න එප...
13/08/2021

පුංචි පැංචෝ අමාරුයි කියන 12 වරක් චක්කරේ විනාඩි 2 ක් වගේ පොඩි කාලයකින්...........
channel එක subscribe කරන්න අමතක කරන්න එපා
ඒවගේම ඔයාලගෙ යාළු‌වන්ටත් බලන්න කියන්න

පුංචි පැංචෝ අමාරුයි කියන 12 වරක් චක්කරේ විනාඩි 2 ක් වගේ පොඩි කාලයකින්...........channel එක subscribe කරන්න අමතක කරන්න එපාඒවගේම ඹයාලග.....

හතර වරක් චක්කරේ මතක හිටින මන්තරේ.......සිසු දිරිමග ශිෂ්‍යත්ව අත්වැල මඟින් පිදෙන තවත් තිළිණයක්........ subscribe කරන්න අම...
12/08/2021

හතර වරක් චක්කරේ මතක හිටින මන්තරේ.......
සිසු දිරිමග ශිෂ්‍යත්ව අත්වැල මඟින් පිදෙන තවත් තිළිණයක්........
subscribe කරන්න අමතක කරන්න එපා......

3,4,5 දරු දැරියන් වෙනුවෙන් සිසු දිරිමග ශිෂ්‍යත්ව අත්වැල මඟින් පිදෙන පාඩම් මාලාවේ තවත් පියවරක්.

28/06/2021

රෝම සංඛ්‍යා පහසුවෙන් මතක තබා ගනිමු.............

සිසු දිරිමග ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාවේ තවත් පියවරක්.........

28/06/2021

3 නේ ගුණාකාර තත්පර ගණනකින් මතක තබා ගනිමු......

සිසු දිරිමග ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාවේ තවත් අදියරක්.....

17/06/2021

COVID-19 වසංගතය හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩාල වූ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පිදෙන "සිසු දිරිමග"
ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාවේ පළමු පියවර.............
🛑🛑🛑නොමිලේ ............කිසිඳු ආකාරයක මුදල් අය කිරීමක් සිදු නොකෙරේ... දැයේ දරුවන් වෙනුවෙන් ම......

live පංති හා සම්බන්ධ වීමට කැමති දරුවන් 0718790210 දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබා දී ඔබේ තොරතුරු ලබා දෙන්න.
මෙම පාඩම් මාලාව පිළිබඳ අදහස් උදහස් comment කරන්න

Address

Imaduwa

Alerts

Be the first to know and let us send you an email when සිසු දිරිමග - sisu dirimaga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සිසු දිරිමග - sisu dirimaga:

Shortcuts

Share

Category