Sumudu Preschool. Imaduwa

Sumudu Preschool. Imaduwa Creating a better generation for future generations by mastering technology and skills and creating

08/08/2026
❤️ Happy birthday to our little angel Sanaya 🌹 , who is celebrating her birthday today. ⭐️❤️❤️All of us at Sumudu Presch...
31/07/2026

❤️ Happy birthday to our little angel Sanaya 🌹 , who is celebrating her birthday today. ⭐️❤️

❤️All of us at Sumudu Preschool wish you well and may you study well and become a good citizen who is useful to the world!

29/07/2026

"Tear it, feel it, learn it! Our little ones are building strong fingers and even stronger imaginations 🖐️📄"

Tiny hands, big creativity!
Tearing, scrunching, and making magic with paper today 💕

21/07/2026

🌸🥰 මේ මගේ හිස තමයි - පීරුවොත් හැඩයි..🌸🥰

🩵 අද අපි ඒ සිංදුව කියලා නැටුවා 🩵
ලස්සනයි නේද 🩷🩷

❤️ Happy birthday to our little angel Sethuli  🌹 , who is celebrating her birthday today. ⭐️❤️❤️All of us at Sumudu Pres...
21/07/2026

❤️ Happy birthday to our little angel Sethuli 🌹 , who is celebrating her birthday today. ⭐️❤️

❤️All of us at Sumudu Preschool wish you well and may you study well and become a good citizen who is useful to the world!

🩷 අද අපේ පෙර පාසලේ සිඟිති පොළ ඉතා සාර්ථකව පැවැත්වුණි.🩷පුංචි දූ පුතුන්ට ඉතාම වටිනා සමාජ අත්දැකීමක් ලබා ගැනීමට වෙහෙස මහන්ස...
20/07/2026

🩷 අද අපේ පෙර පාසලේ සිඟිති පොළ ඉතා සාර්ථකව පැවැත්වුණි.🩷

පුංචි දූ පුතුන්ට ඉතාම වටිනා සමාජ අත්දැකීමක් ලබා ගැනීමට වෙහෙස මහන්සිවී ඒ සඳහා කැපවූ ආදරණීය දෙමාපියන්ට බෙහෙවින් ස්තූතියි .

දින කීපයක් තිස්සේ දරුවන්ගේ දැනුම , ආකල්ප , කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් සෙල්ලම් කඩ ඉදිකිරීමට කැපවූ දෙමාපියන්ට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙමු.

"පුද්ගල හා සමාජ සංවර්ධන නිපුණතා ක්ෂේත්‍රයට " වඩාත් හොඳින් බලපාන ක්‍රියාකාරකමක් වන සිඟිති පොළෙන්,

🌸මුදල් භාවිතය හා මුදල් හඳුනා ගැනීම.

🌸 භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම

🌸 සබකෝලයගතිය මඟ හරවා ගැනීම.

🌸 නොයෙක් භාණ්ඩ වර්ග හඳුනා ගැනීම.

🌸 සමාජයේ අන් අය සමඟ සුහඳව කටයුතු කිරීම වැනි ඉතා වටිනා කුසලතා රැසක් සිඟිති පොළ මඟින් දරුවාට ලැබේ.

තවද,
🙏 පොළ ඉතාමත්ම සාර්ථකව අවසන් කිරීමට සඳහා පොළෙන් භාණ්ඩ මිළදී ගැනීමට සහභාගි වූ සියලුම දෙනාට පෙර පාසලේ ගුරුතුමියන්ගේ , දරුවන්ගේත් , දෙමාපියන්ගේත් ස්තූතියි පුද කරමු.🩷

18/07/2026

අද අපේ පොඩි පංතියේ පුංචි පැටව් ආදර්ශ පොළක් පැවැත්වුවා.
හරිම සතුටින් එයාලා ආදර්ශ මුදල් හා නෝට්ටු භාවිතා කරලා බඩු මිළට ගත්තා.
අපි මේ සූදානම් වෙන්නේ අපේ සිඟිති පොළ පැවැත්වීමට.



17/07/2026


අද අපේ පොඩි පංතියේ පුංචි පැටව් ආදර්ශ පොළක් පැවැත්වුවා. හරිම සතුටින් එයාලා ආදර්ශ මුදල් හා නෝට්ටු භාවිතා කරලා බඩු මිළට ගත්...
17/07/2026

අද අපේ පොඩි පංතියේ පුංචි පැටව් ආදර්ශ පොළක් පැවැත්වුවා.
හරිම සතුටින් එයාලා ආදර්ශ මුදල් හා නෝට්ටු භාවිතා කරලා බඩු මිළට ගත්තා.
අපි මේ සූදානම් වෙන්නේ අපේ සිඟිති පොළ පැවැත්වීමට.



Address

Imaduwa
80130

Telephone

+94778883526

Website

Alerts

Be the first to know and let us send you an email when Sumudu Preschool. Imaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sumudu Preschool. Imaduwa:

Shortcuts

Share

Category