Ibbagamuwa Model School Student

Ibbagamuwa Model School Student

Share

This is not official page.

05/07/2025

🔴Today Is The Match Day🔴

2nd Battle Of The Hasthishailapura🏏🏏





04/07/2025

2nd_Battle_OF_THE Hasthishailapura🏏ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය සහ ගොකරැල්ල මධ්‍ය විද්‍යාලය අතර දෙවන වරට පවත්වනු ලබන හස්තිශෙයිලපුර මහා ක්‍රිකට් තරගය
2025 ජූලි මස 5 වන දින කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගනයේදි පැවත්විමට නියමිතව ඇත

ඒ සදහා සියලුම දෙනාම සහභාගි වන ලෙස ආරාධනා කර සිටිනවා




04/07/2025

හස්තිශෙයිලපුර සංග්‍රාමයට🐘
තව දින 7යි🏏
BATTLE OF THE HASTHISHAILAPURA
7 Days To Go For The Battle




04/07/2025

හස්තිශෙයිලපුර ක්‍රිකට් සංග්‍රාමයට තව දින 2යි🏏🐘
2 More Days For The Battle of The Hasthishailapura🏏🐘





Photos from Battle of the Hasthishailapura's post 04/07/2025
07/04/2025

ජීවිතේ ලස්සනම මතක පිරුනු තැන..
school uniform එක ඇදගෙන ඉන්න ලමයි දකිද්දි එ විදිහට ගෙවුනු මතක ආයිත් මතක් වෙනකොට දැනෙන හැඟීම !


මෙතන හැංගුන පරන යාලුකම් , ප්‍රේමනීය හමුවීම් , පාසල් මතක ඒ හැමදේටම මම තාමත් ආදරෙයි 💗

කොහොම අමතක කරන්නද 🫶🏻🖤

07/04/2025

මතක 🖤

17/03/2025

2nd battle
Coming Soon ❤️🏏





Battle of the Hasthishailapura

07/03/2025

🎯❤️

Photos from Ibbagamuwa Model School Student's post 18/02/2025

•Today Under 19 Division 3 Match

Ibbagamuwa Model School Won By 6 wickets🏆

Ibbagamuwa Model School vs U.B.Wanninayaka Collage Galgamuwa❤️

💪What A thrilling Match Well Played Mh Boys

Want your school to be the top-listed School/college in Ibbagamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Ibbagamuwa
60500