Oakland Education Academy

Oakland Education Academy ලංකාවේ හොඳම A/L සහ O/L නේවාසික පාසැල

𝗔/𝗟 මාස 𝟳 න් 𝗥𝗔𝗡𝗞 එකක් 🎓🎓🎓ආදරණීය දුවේ පුතේ ඔබ උසස් පෙළ සමත් වුවත් සරසවි සිහිනය බොඳ වූ අයෙක්ද❓ඔබ උසස් පෙළ අසමත් අයෙක්ද❓ ඔ...
29/01/2025

𝗔/𝗟 මාස 𝟳 න් 𝗥𝗔𝗡𝗞 එකක් 🎓🎓🎓

ආදරණීය දුවේ පුතේ ඔබ උසස් පෙළ සමත් වුවත් සරසවි සිහිනය බොඳ වූ අයෙක්ද❓

ඔබ උසස් පෙළ අසමත් අයෙක්ද❓

ඔබ එක් විෂය ධාරාවක් යටතේ පෙනී සිට නැවත ඔබ කැමති වෙනත් විෂය ධාරාවක් යටතේ උසස් පෙළ පෙනී සිට විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීමට අපේක්ෂා කරන අයෙක්ද❓

ඔබ 2026 A/L පළමු වරට පෙනී සිටින නමුත් මේ වන විටත් විභාගයට කිසිදු සූදානමක් නොමැති අයෙක්ද❓
👇👇👇
--------------------------------------------------------------------------
Oakland නේවාසික පාසලේ සුවිශේෂීත්වය

✅සම්පුර්ණයෙන් විෂය නිර්දේශය මුල සිට ආවරණය
✅එක් විෂයක් සදහා වැඩි අධ්‍යන කාලයක් වෙන් කිරීම
✅එදිනෙදා උගන්වනු ලබන විෂය කරුණු දිනපතා පාඩම් කරවීම
✅පාඩම් කිරීමේ කෙටි ක්‍රම සහ උපක්‍රම හා Day Plan ක්‍රියාත්මක කිරීම
✅ප්‍රායෝගික පරීක්ෂණ සහිතව විෂයන් ඉගැන්වීම සිදු කිරීම
✅අදාල විෂය ක්ෂේත්‍රය සදහා පළපුරුදු උපාධිධාරී ගුරුභවතුන් විසින් පාඨමාලාව මෙහෙයවීම
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුමාන සහ පළාත් ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු ලියවීම සහ සාකච්ඡා කිරීම
✅ඔබ නිවසේ සිට ඔබ වෙනුවෙන් වැය වන මුදලට සමාන හෝ ඊට අඩු සාධාරණ පාඨමාලා ගාස්තුවක් අය කිරීම

✅ප්‍රණීත ආහාරපාන සහ ආයතන පරිශ්‍රය තුලම නේවාසික පහසුකම් ලබා දීම
✅පාඩම් කිරීමේ වැඩ පරිසරයක් හා එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කිරීම

✅කායික හා මානසික සුවය උදෙසා විවිධ ක්‍රීඩා හා සෞන්දර්ය වැඩසටහන් පවැත්වීම

✅උසස් පෙළ නිමා කල පසු විදේශගත වීමට බලාපොරොත්තු වන දරුවෙක් නම් කිසිදු අය කිරීමකින් තොරව ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ලැබේ.

𝟭𝟬𝟬% 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗥𝗲𝘀𝘂𝗹𝘁 𝗴𝘂𝗮𝗿𝗮𝗻𝘁𝗲𝗲𝗱
අපි ක්‍රියාත්මක කරන අධ්‍යනය සැලැස්ම අනුව සහ ආයතනික රාමුවට අනුව මහන්සි වෙලා වැඩ කරන්න කැමති නම් ❗

🎓🎓🎓

විශ්ව විද්‍යාල ප්‍රවේශය ඔබ වෙත ලබා දෙන බවට ලිඛිත සහතිකය ලබා දෙන දිවයිනේ විශිෂ්ඨතම නේවාසික පාසැල 💯

හෙට ලොවට වග කියන - මග තනන ගුරු ගෙදර
𝗢𝗮𝗸𝗹𝗮𝗻𝗱 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
විමසීම්
☎️0766214543 (whatsapp /normal call )
0775054226 (whatsapp only).

මාස  𝟬3 න් 𝗢/𝗟  𝗦𝗽𝗲𝗲𝗱 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻ආදරණීය දෙමව්පියනි ඔබගේ දරුවා ළග එන සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට අපේක්ෂිත අයෙක්ද❓ -...
09/01/2025

මාස 𝟬3 න් 𝗢/𝗟 𝗦𝗽𝗲𝗲𝗱 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻

ආදරණීය දෙමව්පියනි

ඔබගේ දරුවා ළග එන සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට අපේක්ෂිත අයෙක්ද❓

---------------------------------------------------------------------------
සාමාන්‍ය පෙළ නේවාසික පාඨමාලාව

✅ විභාගය ඉලක්ක කරමින් 10/11 ශ්‍රේණි වල විෂය නිර්දේශය ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර වැඩසටහන
✅ පළපුරුදු සුදුසුකම් ලත් අචාර්ය මණ්ඩලයකින් මෙහෙයවීම සිදු කෙරේ

✅ දිවයිනේ අඩුම පාඨමාලා ගාස්තුවක් අය කරන ආයතනය ඕක්ලන්ඩ් නේවාසික පාසැලයි.(ප්‍රණීත ආහාරපාන සහ ආරක්ෂිත නවාතැන් පහසුකම් සහිතයි )

✅ 2025 දෙසැම්බර් සාමාන්‍ය පෙළ සදහා මාස 10 ක නේවාසික පාඨමාලාව සදහාද සිසුන් මේ දින වල ලියාපදිංචි කරනු ලැබේ

✅ සාමාන්‍ය පෙළ හැදෑරීමෙන් පසුව අප ආයතනයෙන්ම උසස් පෙළ මාස 09 ක් තුල හැදෑරිය හැක.
✅ ප්‍රතිඵල සහ දරුවන්ගේ ආරක්ෂාව සදහා පූර්ණ වගකීම සහතික කෙරේ.

✅ රජයේ ලියාපදිංචි අනුමත අධ්‍යාපන ආයතනයකි

වැඩි විස්තර සදහා
විමසීම්
☎️ 0766214543 (normal call & whatsapp )
0775054226 ( whatsapp only )
හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy
ඉබ්බාගමුව ,කුරුණෑගල

Happy New Year 2025
31/12/2024

Happy New Year 2025

𝗔/𝗟  𝟮𝟬𝟮𝟲 නේවාසික පාඨමාලාව 2026 උසස් පෙළ විද්‍යා -ගණිත , කලා ,වාණිජ තාක්ෂණවේදය සදහා වන ලංකාවේ හොඳම නේවාසික පාසැල සදහා දැ...
10/12/2024

𝗔/𝗟 𝟮𝟬𝟮𝟲 නේවාසික පාඨමාලාව

2026 උසස් පෙළ විද්‍යා -ගණිත , කලා ,වාණිජ තාක්ෂණවේදය සදහා වන ලංකාවේ හොඳම නේවාසික පාසැල සදහා දැන් නවක සිසුන් ලියාපදිංචි කරනු ලැබේ

මේ ඔබ සදහායි 👇

✅ මෙවර සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ අවුරුද්දකින් අවසන් කිරීමට අපේක්ෂිත සිසු සිසුවියන්

✅ A/L 2026 පළමුවරට උසස් පෙළ පෙනී සිටීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්

✅ දෙවන වර හෝ තෙවන වර ඕනෑම විෂය ධාරාවකින් විශ්ව විද්‍යාල ඉලක්කය කරා යාමට සිහින දකින සිසු සිසුවියන්

✅ පළමුවර විද්‍යා ගණිත විෂය ධාරාවන් යටතේ පෙනී සිට නැවත කලා හෝ වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්

✅උසස් පෙළ මග හැරුනු සිසුන්

---------------------------------------------------------------------------

නවක සිසුන් ලියාපදිංචි කරනු ලැබේ
විමසීම්
0766214543 (Normal call/whatsapp )
0775054226 (whatsapp )
හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
ඕක්ලන්ඩ්

27/11/2024

2024 උසස් පෙළ නේවාසික පාඨමාලාව සදහා සම්බන්ධ වී මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින සිසුවියකගේ අදහස් දැක්වීමක්

--------------------------------------------------------------------------
මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින ඕක්ලන්ඩ් ආයතනයේ දූ පුතුන් ඇතුළු දැයේ සියලුම දරුවන්ට උසස් පෙළ කඩයිම උසස් ලෙස ජය ගැනීමට ආශිර්වාද කරන්නෙමු.

හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy

26/11/2024

2024 උසස් පෙළ නේවාසික පාඨමාලාව සදහා සම්බන්ධ වී මෙවර උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂිත සිසුවකුගේ නේවාසික පාඨමාලාව සම්බන්ධ අදහස් දැක්වීමක්

--------------------------------------------------------------------------
මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින ඕක්ලන්ඩ් ආයතනයේ දූ පුතුන් ඇතුළු දැයේ සියලුම දරුවන්ට උසස් පෙළ කඩයිම උසස් ලෙස ජය ගැනීමට ආශිර්වාද කරන්නෙමු.

හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy

17/11/2024

2024 උසස් පෙළ නේවාසික පාඨමාලාව සදහා සම්බන්ධ වී මෙවර උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂිත සිසුවකුගේ නේවාසික පාඨමාලාව සම්බන්ධ අදහස් දැක්වීමක්

--------------------------------------------------------------------------
මෙවර උසස් පෙළ සදහා පෙනී සිටීමට බලාපොරොත්තු වන ඕක්ලන්ඩ් ආයතනයේ දූ පුතුන් ඇතුළු දැයේ සියලුම දරුවන්ට උසස් පෙළ කඩයිම උසස් ලෙස ජය ගැනීමට ආශිර්වාද කරන්නෙමු.

හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy

21/10/2024

වාණිජ විෂය ධාරාව සදහා මාස 08 ක නේවාසික පාඨමාලාවෙන් පසු සරසවි වරම් හිමිකරගෙන දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්
-------------------------------------------------------------------------
හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy

19/10/2024

2024 උසස් පෙළ නේවාසික පාඨමාලාව සදහා සම්බන්ධ වී දැනට අධ්‍යාපනය හදාරන දියණියකගේ අදහස් දැක්වීමක්

--------------------------------------------------------------------------
මෙවර උසස් පෙළ සදහා පෙනී සිටීමට බලාපොරොත්තු වන ඕක්ලන්ඩ් ආයතනයේ දූ පුතුන් ඇතුළු දැයේ සියලුම දරුවන්ට උසස් පෙළ කඩයිම උසස් ලෙස ජය ගැනීමට ආශිර්වාද කරන්නෙමු.

ඔබේ, ඔබේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ සිහින මල්ඵල ගැන්වීමට වීර්යය වඩන්න.

හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy

19/10/2024

වාණිජ විෂය ධාරාව සදහා මාස 08 ක නේවාසික පාඨමාලාවෙන් පසු සරසවි වරම් හිමිකරගෙන දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථයෙක්.
-------------------------------------------------------------------------
හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර
Oakland Education Academy

Address

Dambulla Road, Bakmeegolla
Ibbagamuwa
60500

Alerts

Be the first to know and let us send you an email when Oakland Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oakland Education Academy:

Shortcuts

Share

Category