C.W.W Kannangara Central College Hunumulla

C.W.W Kannangara Central College Hunumulla ❤💛💚කන්නංගර හදවත්..💚💛❤

පාසැලෙහි දැක්ම - නැණ ගුණ සපිරි අධ්‍යාපනයක් තුලින් අභිමානවත් සිසු පරපුරක්
පාසලෙහි මෙහෙවර ප්‍රකාශය - අධ්‍යාපනයේ මූලික අරමුණු සාක්ෂාත් කරගත් විනයගරුක වැඩදායී
පුරවැසියන් පිරිසක් ලෝකයාට දායාද කිරීමයි.
පාසලෙහි අරමුණ
1 - ශ්‍රි ලාංකේය අනන්‍යතාවය රකින ශ්‍රේෂ්ඨ දුවාදරුවන් පිරිසක් බිහි කිරීම.

2 - මානව හිතවාදී ගුණ නැණ පිරි විනයගරුක දූවරුන් සහ පුතනුවන් උදෙසා අවශ්‍ය වන ගුනාංග ඔවුන් තුල වර්ධනය
කිරීමයි.

3 - විෂය සමගාමී ක්‍රියාකාරකම් තුලින් ස්වයං විනය හා පෞරුෂ සංවර්ධනය ඇති කිරීම තුලින් අනාගත ජයගත හැකි

පරපුරක් බිහි කිරීම.
4 - පාසලෙහි සංස්කෘතිය අගය කරමින් එහි සාරධර්ම ආරක්ෂා කරගනිමින් තම පාසැලට දිවි ඇති තෙක් ආදරය කරන දරු කැලක් බිහි කිරීම.
5 - සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ අභියෝග හා තර්ජන වලට නොබියව මුහුණ දිය හැකි ආත්ම විශ්වාසය සහිත දරු පරපුරක් දේශයට
දායාද කිරීම.
6 -නව තාක්ෂණය හා විශ්ව භාෂාවන් හඳුන්වා දෙමින් අනාගත වැඩ ලෝකය අර්තවත් ලෙස ජයගත හැකි දරුවන් විශ්ව ප්‍රජාවට දායාද කිරීමයි.
7- සිය ජාත භූමියෙහි ගෞරවයට ලක් විය හැකි පරිසර හිතකාමී පිරිසක් නිර්මාණය කරමින් පාසල තුල පූර්ණ විශය මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක
කිරීම.
8- කාර්යශූර ආදර්ශමත් ගුණ ගරුක ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම සිසුන්ට ලබා දීම.
9- බස්නාහිර පලාතේ කීර්තිමත් හා ඵලදායී ස්ථානයක් බවට පාසල පත්කිරීම සදහා දෙමාපිය,ආදි සිසුන් හා සුභ පතන්නන්ගේ සහයෝගය
උපරිම
අයුරින් ලබා ගැනීම.

ලංකාද්වීපේ හැමෝටම අවුරුදු අරගෙන ඉර දෙයියෝ නැකතටම මීන රාශියේ ඉදන් මේශ රාශියට වැඩියා ඕං!එහෙනම් තුන් සිංහලේ හැම ඈයෙක්ටම කිර...
14/04/2026

ලංකාද්වීපේ හැමෝටම අවුරුදු අරගෙන ඉර දෙයියෝ නැකතටම මීන රාශියේ ඉදන් මේශ රාශියට වැඩියා ඕං!

එහෙනම් තුන් සිංහලේ හැම ඈයෙක්ටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සශ්‍රීකත්වය සෞභාග්‍යය දෝරේ ගලන සුභම සුභ නව වසරක් වේවා!

இலங்கையினருக்கெல்லாம் சூரியன் மேஷ ராசிக்கு நுழைந்து புத்தாண்டு வந்தது!

பால், தேன் இனிமையுடன் செழிப்பு, சௌபாக்கியம் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

🎙

❤️❤️❤️❤️
06/03/2026

❤️❤️❤️❤️

🏃‍♂️✨Stop Saving dates today is the day – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannang...
05/03/2026

🏃‍♂️✨Stop Saving dates today is the day – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara Central College!

We are proud to Announce our Annual Inter-House Sports Meet will be held on 6th March of 2026
In the proud history of nearly eighty years of C.W.W.KANNANGARA Central College Hunumulla, it's Inter-house sportmeet was the most breathtaking event of the area!
Come & join with us....
💛💚❤️💙

🏃‍♂️✨ Save the date: 06th March 2026 – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara...
05/03/2026

🏃‍♂️✨ Save the date: 06th March 2026 – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara Central College!

12 hours more.....
💛💚❤️💙

CREDIT
Editing: Pasindu Punsara Rajapaksha
-HouseSportMeet

One day more.....
💛💚❤️💙

CREDIT
Editing: Pasindu Punsara Rajapaksha
-HouseSportMeet

04/03/2026

එකම කිරුළක්...
නිවාස සතරක්...

නිවාස සතරක්...
බලාපොරොත්තු ගොන්නක්...

2026 කන්නන්ගර මෞලි මංගල්ලයේ අභිමානවත් පෙළහර පෑම

2026.03.06 කන්නන්ගර විද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩාංගණයේදී
සිව් වැදෑරුම් නිවාස කරට කර ගැටෙන උද්වේගකර තරග බිමක අත්දැකීම

💙ජයග්‍රහණය හබා යන නීල වර්ණ බල ඇණිය විජය නිවාසය
💚එකම බිමක හදගැස්ම හරිත වර්ණ බලෑණිය පරාක්‍රම නිවාසය
❤️රක්ත වර්ණ බලෑනීය තිස්ස නිවාසය
💛පසුගිය වසරේ ජයග්‍රාහී ගැමුණු නිවාසය..

Inter-House Sports Meet

CREDIT
Videographer/director/producer/editing - Anuhas De Silva
director/producer - Ranithu Lokitha , Deneth theekshana
Script - Damithu Fernando , Hansamala Liyanage , Pasindu Punsara Rajapaksha , Dewmi vihara
Act - Damithu Fernando , Gimhani Hansamala , Madhura Darshana , Dewmi Vihara , Punsara Rajapaksha , Hameesha Minsadi
Special thanks to - Principal sir , Upul sir , Anuhas de silva

🏃‍♂️✨ Save the date: 06th March 2026 – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara...
04/03/2026

🏃‍♂️✨ Save the date: 06th March 2026 – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara Central College!

We are proud to Announce our Annual Inter-House Sports Meet will be held on 6th March of 2026
In the proud history of nearly eighty years of C.W.W.KANNANGARA Central College Hunumulla, it's Inter-house sportmeet was the most breathtaking event of the area!
Come & join with us....Only 2 days more..
💛💚❤️💙

-HouseSportMeet

⚡The countdown begins! 3 days left to witness the power, spirit, and unity of C.W.W. Kannangara Central College at our g...
03/03/2026

⚡The countdown begins! 3 days left to witness the power, spirit, and unity of C.W.W. Kannangara Central College at our grand Annual Sports Meet!

We are glad to announce this our Annual Inter-House Sports Meet will be held on 6th March 2026.

down begun
More
Inter-House Sports Meet
#2026
#💚❤️💙💛
🎤

🏃‍♂️✨ Save the date: 06th March 2026 – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara...
03/03/2026

🏃‍♂️✨ Save the date: 06th March 2026 – A day of pride, passion, and power at the Annual Sports Meet of C.W.W. Kannangara Central College!

We are proud to Announce our Annual Inter-House Sports Meet will be held on 6th March of 2026
In the proud history of nearly eighty years of C.W.W.KANNANGARA Central College Hunumulla, it's Inter-house sportmeet was the most breathtaking event of the area!
Come & join with us....
💛💚❤️💙

-HouseSportMeet

24/02/2026

පෙරළිකාර ගමන් මගක සාඩම්බරකාර කන්නන්ගරයින්ගේ කූටප්‍රාප්තිය 🔥☠️😼
නුදුරේදීම බලාපොරොත්තුවන්න

Credit
Editing: Anuhas De Silva

#2026

අද දින පවත්වනු ලැබූ බස්නාහිර පළාත් නැටුම් තරගාවලියේ පිරිමි  ඒකල බිල්ලේ පාලිය හුණුමුල්ල C.W.W කන්නන්ගර ජාතික පාසල දෙවන ස්...
29/06/2024

අද දින පවත්වනු ලැබූ බස්නාහිර පළාත් නැටුම් තරගාවලියේ පිරිමි ඒකල බිල්ලේ පාලිය හුණුමුල්ල C.W.W කන්නන්ගර ජාතික පාසල දෙවන ස්ථානය දිනා ගනී..

Address

C. W. W Kannangara Central College Hunumulla
Hunumulla
11262

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 16:00

Telephone

+94312246805

Alerts

Be the first to know and let us send you an email when C.W.W Kannangara Central College Hunumulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to C.W.W Kannangara Central College Hunumulla:

Shortcuts

Share

Category