H / Vijayaba Central College - National School Hungama

H / Vijayaba Central College - National School Hungama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H / Vijayaba Central College - National School Hungama, School, Hungama.

- පාසල් මතකය -දෙකට කැඩූ පැන්සල කියා දුන් හැටි අපේ මිතුදම බත් මුලේ වට වුණු අපේ ඒ සෙට් එකමතක සිත පිරුවා කිසිදාක නොමියෙන .....
07/07/2014

- පාසල් මතකය -

දෙකට කැඩූ පැන්සල
කියා දුන් හැටි අපේ මිතුදම
බත් මුලේ වට වුණු
අපේ ඒ සෙට් එක
මතක සිත පිරුවා
කිසිදාක නොමියෙන ...
අරහන්ම වූ ගණිතය
කට් කරන සෙට් එකේ
මම වුණා මුලික...
පන්තියේ මුලුගැහුනු
කෙරවලේ බංකුවේ
පෙම් වදන් ඇදුනු හැටි...
සිහි වුනේ පියවි සිහි
ඕලෙවල් ලියනවිට....
යන්තමින් ගොඩ ගියා...
එකෙක් දෙන්නෙක් නැති වුනත්....
ඒලෙවල් ගොඩදාන්
වෙන් වුණා පාසලෙන්
අද කොහෙද උන් ටික
මතක පමණයි ඉතිරි මා ළග....

දඟ වැඩ සිහි වීකඳුළු නැගෙනවා කවුරුන්දෝමා ලග ඉන්නේදුර ඉගිලී ගියයහලුවනේ අදකවදද යලි අපි හමුවන්නේ..... :( :(
02/07/2014

දඟ වැඩ සිහි වී
කඳුළු නැගෙනවා
කවුරුන්දෝ
මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය
යහලුවනේ අද
කවදද යලි අපි හමුවන්නේ..... :( :(

---- -- -- - - සුබ උදෑසනක්!!! - - -- -- ---- :) සුබ දවසක් ඔබ සැම සියලුම දෙනාටම. :)
01/07/2014

---- -- -- - - සුබ උදෑසනක්!!! - - -- -- ----
:) සුබ දවසක් ඔබ සැම සියලුම දෙනාටම. :)

තරු නිවා දමාසඳ සිසිල සොයාසැනසෙන්නට මං ආවාසිත පුරුදු තැනක්කල් ගෙවී ගියත්තනි වී ඉන්නට සිතුනාහඳවත පතුලේ සදාමගේ පාසල ලඟට වෙල...
30/06/2014

තරු නිවා දමා
සඳ සිසිල සොයා
සැනසෙන්නට මං ආවා
සිත පුරුදු තැනක්
කල් ගෙවී ගියත්
තනි වී ඉන්නට සිතුනා

හඳවත පතුලේ සදා
මගේ පාසල ලඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා
මම යන් නෑ දුරස් වෙලා

පන්තිය පාළුයි
කව්රුත් නෑ අද
අදුරු වැටි හිත හඩවනවා
මැවී මැවී
ඒ සොදුරු අතීතයේ
සිනා හඩින් මා පුබුදුවනවා

දඟ වැඩ සිහි වී
කඳුළු නැගෙනවා
කවුරුන්දෝ
මා ලග ඉන්නේ
දුර ඉගිලී ගිය
යහලුවනේ අද
කවදද යලි අපි හමුවන්නේ.....

Address

Hungama

Website

Alerts

Be the first to know and let us send you an email when H / Vijayaba Central College - National School Hungama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category