H/Deniya Pingama K.V.

H/Deniya Pingama K.V. This is the official page of H/Deniya Pingama School.

දිරි තරු අබිසෙස් ...2024 නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිළ ලාංඡන පැළදවීම හා ප්‍රතිඥා දීම..💎
22/10/2024

දිරි තරු අබිසෙස් ...2024

නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිළ ලාංඡන පැළදවීම හා ප්‍රතිඥා දීම..💎

අද දින අප පාසලේ පෝෂණය හා ආයුර්වේද  වෛද්‍යවිද්‍යාව පිළිබඳව පැවැත්වූ වැඩසටහන ...විශේෂ ස්තූතිය- දෙනිය ආයුර්වේද වෛද්‍ය මධ්‍ය...
04/10/2024

අද දින අප පාසලේ පෝෂණය හා ආයුර්වේද වෛද්‍යවිද්‍යාව පිළිබඳව පැවැත්වූ වැඩසටහන ...
විශේෂ ස්තූතිය- දෙනිය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය..

දෙනිය පිංගම විද්‍යාලයේ ලෝක ළමාදින සැමරුම..
01/10/2024

දෙනිය පිංගම විද්‍යාලයේ ලෝක ළමාදින සැමරුම..

දෙනිය පිංගම විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය පිහිටුවා තාවකාලික නිල ලාංඡන ප්‍රදානය... අපගේ නව ශිෂ්‍ය නායක දරු දරියන්..💎
04/09/2024

දෙනිය පිංගම විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය පිහිටුවා තාවකාලික නිල ලාංඡන ප්‍රදානය...

අපගේ නව ශිෂ්‍ය නායක දරු දරියන්..💎

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය - 2024දෙනිය පිංගම විද්‍යාලය හා ඇත්බටුව විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය...
27/08/2024

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය - 2024

දෙනිය පිංගම විද්‍යාලය හා ඇත්බටුව විද්‍යාලය අතර පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියෙන් දෙනිය පිංගම විද්‍යාලයට විශිෂ්ට ජයක්..

අද දින විශිෂ්ට ජයග්‍රහණයක් කරා අප පාසල ගෙන ගිය අපගේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පුතුන් හට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හදපිරි සුභ පැතුම්...❤❤

හම්බන්තොට කලාපයේ කෘෂි හා ආහාර තාක්ෂණ අංශය මගින් මෙහෙයවන කෘෂි විද්‍යා දැනුම මිනුම තරගය 2023 අම්බලන්තොට කොට්ඨාසයේ ප්‍රථම ස...
29/07/2024

හම්බන්තොට කලාපයේ කෘෂි හා ආහාර තාක්ෂණ අංශය මගින් මෙහෙයවන කෘෂි විද්‍යා දැනුම මිනුම තරගය 2023 අම්බලන්තොට කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය ද හම්බන්තොට කලාපයේ දෙවන ස්ථානය ද දිනාගත්ගත් 11 ශ්‍රේණියේ දෙනුවන් ගීශර පුතනුවන්ට අපගේ උණුසුම් සුභාශිංශන 💐💐

විදුහල්පති තුමා ඇතුලු ගුරු මණ්ඩලය..

ගණිතය කලාප තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් ලබා  පළාත් තරග සදහා තේරී පත් වූ අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විදුනි දහම්සා ද...
28/07/2024

ගණිතය කලාප තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් ලබා පළාත් තරග සදහා තේරී පත් වූ අප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විදුනි දහම්සා දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්...❤

විදුහල්පති තුමා ඇතුළු අචාර්‍ය මණ්ඩලය...

Address

Deniya
Hungama
82120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 07:30 - 13:30
Wednesday 19:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94718382274

Website

Alerts

Be the first to know and let us send you an email when H/Deniya Pingama K.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to H/Deniya Pingama K.V.:

Shortcuts

Share

Category