Anu/ Sri Siddharthodaya Maha Pirivena - Horowpothana

Anu/ Sri Siddharthodaya Maha Pirivena - Horowpothana Higher Education

07/10/2025
Teachers day celebrations 2025
07/10/2025

Teachers day celebrations 2025

පිරිවෙන් ගණිත දින සැමරුම 2025.07.09
14/07/2025

පිරිවෙන් ගණිත දින සැමරුම 2025.07.09

ආරාධනා.....!
31/01/2025

ආරාධනා.....!

15/11/2024

සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කර සිටිමු. 🙏🙏🙏
සුබ උපන්දිනයක් වේවා 🙏

පිරිවෙන් සාමාන්‍ය පෙළ -2023(2024) අනු/ශ්‍රී සිද්ධාර්ථෝදය මහ පිරිවෙනහොරොව්පොතාන.මෙවර 100% ප්‍රතිපල සමගින් දක්ෂතා දැක්වූ ස...
08/10/2024

පිරිවෙන් සාමාන්‍ය පෙළ -2023(2024)
අනු/ශ්‍රී සිද්ධාර්ථෝදය මහ පිරිවෙන
හොරොව්පොතාන.
මෙවර 100% ප්‍රතිපල සමගින් දක්ෂතා දැක්වූ සියලුම ශිෂ්‍යයින්ට පරිවේනාධිපති‍ හිමියන් හා ආචාර්ය මණ්ඩලය ඇතුලු පිරිවෙනේ සියලුම සිසුන්ගේ සුභාශිංසන!

ගුරු දිනය සැමරුම්  2023
06/10/2023

ගුරු දිනය සැමරුම් 2023

"පුදමු අදරින් ගුරු පාද පියුමන්"ගුරු අභිමාණී ප්‍රණාම - ලෝක ගුරු දිනය 2022අනු/ ශ්‍රී සිද්ධාර්ථෝදය මහ පිරිවෙන් මහා ශිෂ්‍ය ස...
09/10/2022

"පුදමු අදරින් ගුරු පාද පියුමන්"
ගුරු අභිමාණී ප්‍රණාම - ලෝක ගුරු දිනය 2022
අනු/ ශ්‍රී සිද්ධාර්ථෝදය මහ පිරිවෙන් මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ ගුරු උපාහාර උළෙල හා ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැලඳවීමේ මහෝත්සවය.

අනු/ශ්රී සිද්ධාර්ථෝදය මහ පිරිවෙන, හොරොව්පොතාන. 2021 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලද සියලුම ශිෂ්‍ය භික්ෂූන් වහන්...
30/08/2022

අනු/ශ්රී සිද්ධාර්ථෝදය මහ පිරිවෙන, හොරොව්පොතාන. 2021 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලද සියලුම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට හා ගිහි ශිෂ්‍යන්ට උණුසුම් සුබපැතුම්.

🙏🙏
27/12/2021

🙏🙏

හොරොව්පතාන සිදුහත් උදය පිරිවෙන් මව් සෙවනේ සිප් සතර හැදෑරූ ශිෂ්‍ය නමක ලෙස,  සමස්ත පාරිවේණික අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ත...
09/08/2021

හොරොව්පතාන සිදුහත් උදය පිරිවෙන් මව් සෙවනේ සිප් සතර හැදෑරූ ශිෂ්‍ය නමක ලෙස, සමස්ත පාරිවේණික අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තවත් කර්තව්‍යයන් කරන්නට අපගේ ආදීශිෂ්‍යවර ඔබ වහන්සේට හදපිරි සුබ පැතුම් පිරිනමන්නෙමු.

පරිවේණාධිපති හිමි,නියෝජ්‍ය පරිවේණාධිපති හිම්, ආචාර්‍ය මණ්ඩලය ප්‍රමුඛ ආදිශිෂ්‍ය/ ශිෂ්‍ය ප්‍රජාව.

Address

Horowpothana
Horowpothana

Opening Hours

Monday 12:30 - 18:00
Tuesday 12:30 - 18:00
Wednesday 12:30 - 18:00
Thursday 12:30 - 18:00
Friday 12:30 - 18:00

Telephone

0779687027

Alerts

Be the first to know and let us send you an email when Anu/ Sri Siddharthodaya Maha Pirivena - Horowpothana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Anu/ Sri Siddharthodaya Maha Pirivena - Horowpothana:

Shortcuts

Share

Category