Bamunugama Navodya Vidyalaya - Matara

Bamunugama Navodya Vidyalaya - Matara Bamunugama Navodhya School - Matara
Bamunugama Navodya School is situated in Matara district

Bamunugama Navodhya School - Matara
Bamunugama Navodya School is situated in Matara district and it lies to Mulatiyana Divisional Secretariat.

13/04/2021
10/04/2021

ජීවිතයට වදනක්.

06/04/2021

මොකක්ද මේ "hate speech" කියන්නේ අපිට බැරිද මේක නවත්තන්න?

01/04/2021
30/03/2021

“අවුරුද්දට අපි හදන අපේ තෑගි”

සිංහල අවුරුද්දට අපි කොතනක හිටියත් තම උපන් ගමට යාම අප කාගේත් ආශාවයි. එහෙම යනකොට ගමේ ඉන්න අම්මට අප්පච්චිට වගේම නෑදෑ හිත මිතුරු පිරිසටත් තෑගි බෝග අරන් යාම ඔබේ මගේ හද පිරි සතුටයි.

එහෙනම් මේ අළුත් අවුරුද්දෙ තෑගි බෝග කරපින්නාගෙන ගමට යන ඔබ අපි කවුරුත් දේශීය නිෂ්පාදනයන් තෑගි දෙමු තෑගි ගමු. මෙය දේශීයත්වයට ආදරය කරන අප කාගේත් යුතුකමකි.

මෙම දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සදහා බොහෝ තැන් ඇත. එමගින් මිලදී ගන්නා අතරම ජාතික ශිල්ප සභාවේ විශේෂ අවුරුදු ලක් ශිල්ප අලවි සැල් වලින් මිලදි ගන්නට අමතක කරන්න එපා. මාර්තු 25 දින සිට ඔබ වෙනුවෙන් අලවිසැල් විවෘතව ඇත.

30/03/2021

🙏🙏🙌🙌

Address

MR/Bamunugama M. V
Horapawita

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0413001026

Alerts

Be the first to know and let us send you an email when Bamunugama Navodya Vidyalaya - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bamunugama Navodya Vidyalaya - Matara:

Shortcuts

Share