Sashini Abeysinghe - ICT Teacher

Sashini Abeysinghe - ICT Teacher “Sashi Teacher | ICT for Grade 6–11. Practical first, theory next. Online & physical classes with Wise Academy.”

14/04/2026
ලැබුවාවූ අලුත් අවුරුද්දඔබ සියලු දෙනාගේමයහපත් අරමුණු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා....!
14/04/2026

ලැබුවාවූ අලුත් අවුරුද්ද
ඔබ සියලු දෙනාගේම
යහපත් අරමුණු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා....!

2026 වසරේ 7 වසරේ ඔබට, විෂය නිර්දේශයට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳම ICT පන්තිය.🔹 න්‍යායාත්මක කරුණු සරලව🔹 ප්‍රායෝගික දැ...
03/04/2026

2026 වසරේ 7 වසරේ ඔබට, විෂය නිර්දේශයට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳම ICT පන්තිය.

🔹 න්‍යායාත්මක කරුණු සරලව
🔹 ප්‍රායෝගික දැනුම සහ විභාග පෙරහුරුව
🔹 සෑම දරුවෙකුටම පෞද්ගලික අවධානය

සෑම සිකුරාදාවකම සවස 6.30 ට හොරණ Wise Academy (Pizza hut අසල) දී හමුවෙමු.
📲 WhatsApp / Call: 076 622 6835

💻 ICT අමාරුද? එහෙනම් මුල ඉඳන්ම හරියටම ඉගෙන ගමු! 🚀

2026 වසරේ 7 වසරේ ඔබට, විෂය නිර්දේශයට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳම ICT පන්තිය.

🔹 න්‍යායාත්මක කරුණු සරලව
🔹 ප්‍රායෝගික දැනුම සහ විභාග පෙරහුරුව
🔹 සෑම දරුවෙකුටම පෞද්ගලික අවධානය

සෑම සිකුරාදාවකම සවස 6.30 ට හොරණ Wise Academy (Pizza hut අසල) දී හමුවෙමු.
📲 WhatsApp / Call: 076 622 6835

හොරණ අවට 8 ශ්‍රේණියේ දුවලා පුතාලා  "විෂය නිර්දේශයට වඩා දෙයක්" ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන, Wise Academy.හොඳම ප්‍රතිඵලයක් ...
03/04/2026

හොරණ අවට 8 ශ්‍රේණියේ දුවලා පුතාලා "විෂය නිර්දේශයට වඩා දෙයක්" ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන,
Wise Academy.

හොඳම ප්‍රතිඵලයක් එක්ක තොරතුරු තාක්ෂණ විෂය ජයගන්න අදම අප හා එක්වන්න.

📞 පන්ති සඳහා සම්බන්ධ වීමට අමතන්න: 076 622 6835

ICT අමාරුද? එන්න, අපි මුල ඉඳන්ම හරියට ඉගෙන ගමු! 🖥️💡

හොරණ අවට 8 ශ්‍රේණියේ නංගිලා මල්ලිලාට "විෂය නිර්දේශයට වඩා දෙයක්" ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන,
Wise Academy.

හොඳම ප්‍රතිඵලයක් එක්ක තොරතුරු තාක්ෂණ විෂය ජයගන්න අදම අප හා එක්වන්න.

👩‍🏫 මෙහෙයවීම ප්‍රවීණ ගුරුතුමිය සශිනි අබේසිංහ විසිනි.

📞 පන්ති සඳහා සම්බන්ධ වීමට අමතන්න: 076 622 6835

Join with usContact : 076 6226835
03/04/2026

Join with us
Contact : 076 6226835

💻 ICT විෂය කටපාඩම් කරන්නේ නැතුව, මුල ඉඳන්ම හරියටම ඉගෙන ගමුද? 🚀

2026 වසරේ 6 වසරේ දරුවන්ට, විෂය නිර්දේශයට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳම තේරීම.

🔹 න්‍යායාත්මක කරුණු අතිශය සරලව
🔹 පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
🔹 ප්‍රායෝගික දැනුම සහ සෑම දරුවෙකුටම පෞද්ගලික අවධානය

සෑම බ්‍රහස්පතින්දාවකම සවස 6.30 ට හොරණ Wise Academy (Pizza hut අසල) දී හමුවෙමු.

📲 WhatsApp / Call: 076 622 6835

දෙවන වාරය සඳහා සූදානම් වන ඔබ අපත් සමඟ සම්බන්ධ වන්න.Contact : 0766226835
03/04/2026

දෙවන වාරය සඳහා සූදානම් වන ඔබ අපත් සමඟ සම්බන්ධ වන්න.
Contact : 0766226835

🎯 සාමාන්‍ය පෙළ ICT වලට 'A' සාමාර්ථයක් සිහිනයක් නෙවෙයි! 🎯

"විෂය නිර්දේශයට වඩා දෙයක්" දරුවන්ට ලබාදෙමින්, ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) උගන්වන 11 ශ්‍රේණිය නව පන්ති දැන් අඛණ්ඩව පැවැත්වේ.

2026 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබත් අදම අප හා එක්වී ඉහළම ප්‍රතිඵලයක් කරා පියනගන්න! 🚀

👩‍🏫 මෙහෙයවීම: සශිනි අබේසිංහ
🎓 [B.Ed(IT), National Dip in Teaching(ICT), Dip. In ICT]

📅 දිනය: සෑම බ්‍රහස්පතින්දාවකම
⏰ වේලාව: ප.ව. 4.30 සිට 6.30 දක්වා
📍 ස්ථානය: Wise Academy (ගල්ඒඳඬුගොඩ Pizza Hut අසල, හොරණ)

📲 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 076 622 6835

Happy International Women's Day ❤️🌹
08/03/2026

Happy International Women's Day ❤️🌹

ලොව ජයගන්නා ඇගේ අභිමානය, ප්‍රඥාව සහ නොසැලෙන ශක්තිය අද දින අප සමරමු! 💖

හෙට දවස අර්ථවත් කරන සියලුම දිරිය කාන්තාවන්ට අපගේ ගෞරවය.

සුබ ජාත්‍යන්තර කාන්තා දිනයක් වේවා! 🎉

-Wise Academy-

🎯 සාමාන්‍ය පෙළ ICT වලට 'A' සාමාර්ථයක් සිහිනයක් නෙවෙයි! 🎯"විෂය නිර්දේශයට වඩා දෙයක්" දරුවන්ට ලබාදෙමින්, ප්‍රායෝගිකව සහ න්‍...
05/03/2026

🎯 සාමාන්‍ය පෙළ ICT වලට 'A' සාමාර්ථයක් සිහිනයක් නෙවෙයි! 🎯

"විෂය නිර්දේශයට වඩා දෙයක්" දරුවන්ට ලබාදෙමින්, ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) උගන්වන 11 ශ්‍රේණිය නව පන්ති දැන් අඛණ්ඩව පැවැත්වේ.

2026 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබත් අදම අප හා එක්වී ඉහළම ප්‍රතිඵලයක් කරා පියනගන්න! 🚀

👩‍🏫 මෙහෙයවීම: සශිනි අබේසිංහ
🎓 [B.Ed(IT), National Dip in Teaching(ICT), Dip. In ICT]

📅 දිනය: සෑම බ්‍රහස්පතින්දාවකම
⏰ වේලාව: ප.ව. 4.30 සිට 6.30 දක්වා
📍 ස්ථානය: Wise Academy (ගල්ඒඳඬුගොඩ Pizza Hut අසල, හොරණ)

📲 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 076 622 6835

2026 O/L ICT වලට A එකක්ම ඕනෙද? 🎯සාර්ථකව ඉදිරියටම යන අපේ 10 ශ්‍රේණිය පන්තියට තවමත් ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මගහැරුණු...
03/03/2026

2026 O/L ICT වලට A එකක්ම ඕනෙද? 🎯

සාර්ථකව ඉදිරියටම යන අපේ 10 ශ්‍රේණිය පන්තියට තවමත් ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මගහැරුණු පාඩම් ගැන වද වෙන්න එපා, ඒවටත් එක්කම අපි ලෑස්තියි! විභාගයට විතරක් නෙමෙයි, අනාගතයටත් එක්කම "විෂය නිර්දේශයට වඩා දෙයක්" එකතු කරගන්න අදම Join වෙන්න! ✨

👩‍🏫 මෙහෙයවීම: සශිනි අබේසිංහ
[B.Ed(IT), National Dip in Teaching(ICT), Dip. In ICT]

📅 පන්ති කාලසටහන:
🔹 Group I - සඳුදා ප.ව. 4.30 - 6.30
🔹 Group II - සෙනසුරාදා ප.ව. 4.00 - 6.00

🏫 ස්ථානය: Wise Academy, ගල්ඒදණ්ඩගොඩ Pizza Hut අසල, හොරණ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න (WhatsApp): 076 622 6835

💻 ICT විෂය කටපාඩම් කරන්නේ නැතුව, මුල ඉඳන්ම හරියටම ඉගෙන ගමුද? 🚀2026 වසරේ 6 වසරේ දරුවන්ට, විෂය නිර්දේශයට වඩා දෙයක් ඉගෙන ගන...
01/03/2026

💻 ICT විෂය කටපාඩම් කරන්නේ නැතුව, මුල ඉඳන්ම හරියටම ඉගෙන ගමුද? 🚀

2026 වසරේ 6 වසරේ දරුවන්ට, විෂය නිර්දේශයට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳම තේරීම.

🔹 න්‍යායාත්මක කරුණු අතිශය සරලව
🔹 පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
🔹 ප්‍රායෝගික දැනුම සහ සෑම දරුවෙකුටම පෞද්ගලික අවධානය

සෑම බ්‍රහස්පතින්දාවකම සවස 6.30 ට හොරණ Wise Academy (Pizza hut අසල) දී හමුවෙමු.

📲 WhatsApp / Call: 076 622 6835

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Sashini Abeysinghe - ICT Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share