09/11/2025
හෙට දින උසස් පෙල විභාගයට සහභාගීවන සියලුම දරුවන්ට ඔබට හැකි උපරිමය හොදම ආකාරයට සිදු කල හැකි වේවායි ප්‍රාර්තනා කරමි.🖤
📌අවසාන තත්පරය දක්වා අත්නොහරින්න. ඔබ අවසානයට ලියන ප්‍රශ්නය ඔබව ජයග්‍රහණය කරවනු ඇත.එබැවින් අවසන් නිමේශය තෙක් ඔබ අත් නොහරින්න. නිසැකවම ඔබ ජයග්‍රහණය කරනු ඇත.🥇
*ජයග්‍රහණයේ අහස් කුස රැදි විශ්වාසනීය ඇරැඹුම...*