04/11/2024
zero ඉදලා ජොබ් එකක් ගන්න පුලුවන් වෙනකම් guide කරන ලංකාවේ එකම සහ පලවෙනිම UX/UI design Course එක දැං OUX වෙතින්. ✨
🙁 Basic Syllabus එකක් උගන්නවනවා වෙනුවට ප්‍රායෝගිකව UX/UI කරන විදිය Examples එක්කම ඉගෙන ගන්න. 😎
Course එක කරන කාල සීමාව තුලදී ඔයාටම Dedicated Mentor කෙනෙක් ලැබෙන ලංකාවේ එකම Course එක. ඔයාගේ Mentor ඔයාගේ Progress measure කරලා ඔයාව Evaluate කරනවා. 📈
🙌🏻 UI/UX Resources packs සහ වැදගත් UX books මේ කාල සීමාව තුලදී ඔයාට ලැබෙනවා.
Internship එකක් ගන්න අව්‍ය වෙන,
✅ CV
✅ Portfolio
අපේ Guide එක යටතේ හදවනවා.
🚀 Freelance Project එකක් ගන්න Proposal ලියන එකත් මේකට ඇතුලත්.
📄 අවසානයේ පිලිගත් සහතිකයක් ඔයාට ලැබෙනවා.
මේ කාල සීමාවෙන් පස්සේ ඔයාව අපේ Student Group එකට Add කරනවා. එකේදි. Freelance Project සහ Internship and Job Offers ගැන දැනුවත් කරනවා. 🤝
Course එක අවසන් කලත් අපිත් එක්ක එකට වැඩ කරන්න සහ ඔනම වෙලාවක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. 🤝
⭕ වෙනස්ම විදියකට Focus කරලා කරන මේ Course එක හදුන්වාදීමේ මිල විදියට LKR 15,000.00 ක් වගේ මිලකට දෙන්න අපි තීරනය කරලා තිබනවා.(ඔයාට වාරික විදියට ගෙවන්නත් අවස්ථාව තියනවා)
නොවැම්බර් 10 කලින් Register වෙන අයගෙන් Registration Fee එක වෙන LKR 3000.00 Add වෙන්නේ නැ.
👉🏻 වැඩි විස්තර ගන්න සහ Register වෙන්න OUX අපේ 0720722425 Number එකට Whatsapp message එකක් එවන්න.
🙌🏻 Professional UI /UX Community එකක් Build කරන සමාජ වගකීම වෙනුවෙන් අපි අනිවාර්යයෙන් Monthly Free session එක දිගටම කරනවා. පුලුවන් Resources හැමදේම Share කරනවා. අපිත් එක්ක රැදිලා ඉන්න අපි OUX Academy.