07/09/2023
https://m.facebook.com/story.php?story_fbid=574196181394956&id=100064137368825&mibextid=CDWPTG
🚀 2023 වර්ෂය වන විට video gaming කර්මාන්තය තුළ විවිධ වර්ගයේ රැකියා 200 කට වඩා වැඩි ප්‍රමාණයක් බිහි වී ඇති අතර මෙම රැකියා අතරින් බොහොමයක් සඳහා මාර්ගගත (online) ආකාරයට සේවා සපයමින් ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ වීමේ ඇති හැකියාව මෙහිදී ඉතාමත් වැදගත් වේ.
🔗 තවමත් අප රට තුළ එතරම් ප්‍රචලිත වී නොමැති මෙම රැකියා අවස්ථා සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම ඉතා අධික වන අතර, මේ හරහා ඉතා විශාල ප්‍රමාණයක විදේශ විනිමය රට තුළට ගෙන ඒමේ හැකියාව පවතී.
🔗 මෙම රැකියා අවස්ථා අතුරින් බොහොමයක් සඳහා අවශ්‍ය පුහුණුව දැන් රට තුළදී ම ලබාගැනීමේ හැකියාව ඇති අතර ඒ සඳහා ම විශේෂයෙන් සකස් කළ උසස් මට්ටමේ video game design & development පාඨමාලා රාශියක් අප විසින් හඳුන්වාදී ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.
🔗 මෙම පාඨමාලා හැදෑරීම සඳහා කිසිඳු මුලික සුදුසුකමක් අවශ්‍ය නොවන අතර වයස් සීමාවක් නොමැති බැවින් අවශ්‍ය ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකිය.
🔗 අපගේ පාඨමාලා ශ්‍රේණියේ අලුත්ම පාඨමාලාව වන Game Desgn Bootcamp පාඨමාලාව මෙම මස 30 වන සෙනසුරාදා දින ආරම්භ කිරීමට නියමිත ව ඇති අතර, මෙහිදී course modules 12 ක් එකතු කරමින් සහ නවීන තාක්ෂණික සංකල්ප යොදාගනිමින් අංග සම්පුර්ණ පාඨමාලාවක් ලෙස අප මෙය සකස්කර ඇත.
🔗 ඔබව විශිෂ්ට මට්ටමේ video game designer කෙනෙකු බවට පත් කරවීම අරමුණු කරගනිමින් ඉතා සැලකිල්ලෙන් යුතුව මෙම පාඨමාලාව සකස්කර ඇති අතර, SKILL, EXPERIENCE සහ PORTFOLIO යනාදිය සඳහා පුර්ණ අවධානය යොමු කරමින් ඉතා සැලකිල්ලෙන් යුතුව පාඨමාලාව පෙළගස්වා ඇත.
මෙය online ආකාරයට පැවැත්වෙන පාඨමාලාවක් වන අතර පාඨමාලාව පිළිබඳ සියලුම විස්තර අපගේ වෙබ් අඩවිය හරහා ඔබට ලබාගත හැක.
⏳ පාඨමාලා කාලය - මාස 06 + (03 month remote-internship)
📣 පාඨමාලා මාධ්‍ය - සිංහල
📅 පාඨමාලාව ආරම්භය - 2023 සැප්තැම්බර් 30 සෙනසුරාදා
පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම සහ වැඩි විස්තර.. 👇
⚙️ https://csgd.lk/game-design-bootcamp/
වැඩි විස්තර සදහා අමතන්න.. 👇
☎ 0113468650
📱 0713246497 (WhatsApp)
IC 📸 - hitmarker වෙබ් අඩවිය
06/09/2023
ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ 2023 වසරට අයදුම්පත් කැදවනවා මේ දවස්වල .සුදුසුකම් තියෙන දුවල පුතාල අයදුම් කරන්න පහත දිගුවෙන් .ඉල්ලුම්පත් බාර ගන්නා අවසන්දිනය 2023/09/30
https://www.cgtti.lk/images/content_image/downloads/speciman_application_form_fulltime_si.pdf
06/07/2023
අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන) මගින් ලබාදෙන පොළී රහිත
ණය ක්‍රමය යටතේ පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් ලබාගැනීමේ වරම්
2021(2022) උසස්පෙළ සිසුන් සදහාද දැන් ලබාගත හැක.
(2019,2020 සහ 2021 උසස්පෙළ සිසුන්)
- අවසන් දිනය (2023-08-07)
Yesman.lk | Government Interest Free Students Loans Scheme - A/L 2019/2020/2021 | Education Loans Sri Lanka
Sri Lanka government Interest Free Student Loan Scheme and other Student Loan Schemes in Sri Lanka, Sri Lankan Government Banks and Private Banks Introduced low interest Education Loans
23/08/2022
Information Systems and Cyber Security
-----------
ඔබ, Cyber Security ක්ෂේත්‍රය ඉගෙන ගැනීමට? Certified Ethical Hacker කෙනෙකු වීමට ආසාවෙන් සිටින අයෙක්ද? Cyber Security ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වන අයෙක්ද? එන්න අප සමග එකතුවන්න.
----------
අති විශාල ඉල්ලුමක් ඇති සයිබර් තොරතුරු අවකාශයේ ප්‍රවීණයෙකු (Expert in Cyber Security) වීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසා ගැනීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්...
------
පරිගණක ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ ඉහල මිලක් ගෙවන රැකියා පවතින්නේ මේ Cyber Security ක්ෂේත්‍රයේ සුදුසුකම් හා සම්බන්ධව කියා ඔබ දැන සිටියාද?
------
YouTube video බලලා ඉගෙන ගත්තට තේරුනේ නැද්ද? Cyber Security Theory Class ගිහින් එපා වෙලාද? හරියට Organized කරපු Cyber Security Syllabus එකක් හොයා ගන්න බැරි උනාද? Cyber Security ඉගෙන ගන්න ලක්ෂ ගණන් වියදම් කරන්න උනාද?
------
ප්‍රයෝගිකව Cyber Security ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්.
-------
සහතික පත්‍රයට පමණක් සිමා නොවූ සහතික පත්‍රයෙන් එහා ගිය ප්‍රයෝගික දැනුමක් ලබා ගන්න, රජයේ සහතිකයක් ලබාගන්න. එන්න අප හා එක්වන්න.
------
2022 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් දැන් සිදුකරනු ලැබේ.
සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් අදම පැමිණ රු . 2150/- ගෙවා ලියාපදිංචි වන්න.
සතියේ සැම දිනකම (ඉරිදා, සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචිය සිදුකරනු ලැබේ.
------------------------------------
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර
කව්ඩාන
දෙහිවල.
-----------------------------------
වැඩි විස්තර 0777 9 11 11 3 දුරකථන අංකයට අමතා ලබාගන්න
------------------------------------
Course Details
----------
Course Name : Information Systems and Cyber Security
Course Code : ISE
Course Duration : 6 Months
-------------------------------------
ලියාපදිංචි ගාස්තුව : 2,150/-
පාඨමාලා ගාස්තුව: Rs. 34,000/=
(පාඨමාලා ගාස්තුව මාස 4 ක් ඇතුලත වාරික වශයෙන් ගෙවා නිම කල හැකිය (8,000+8,000+9,000+9,000)
------------------------------------
අරම්භක දිනයන් සහ වෙලාවන්:-
-------------------------------------
2022 අගෝස්තු 28 වන ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 හෝ ප.ව. 1.30 සිට ප.ව. 6.30
-----------------
Course Content
-----------------
1. Fundamentals of Information Systems and Cyber Security
Core principles of information and Cyber Security
Introduction of information system security
Introduction to Cryptography
2. Information Systems Security
Risk, Threats, and Vulnerabilities
Risk Management and Information Security
The Risk Management Process
IT and Network Infrastructure
Malicious Attack
Common Attack Vectors
3. Network and Telecommunications
The main type of Networks
TCP/IP and How it Works
Basic Network Security Defense Tool
Wireless Networks
4. Ethical Hacking
Introduction to Pe*******on Testing and Methodologies
Open-Source Intelligence (OSINT)
Social Engineering
Network – Internal/ External
Web Application
Wireless
Cloud
5. Physical Security
Physical Security Controls
Protecting People
Protecting Data
Protecting Equipment
6. Cryptography
What is Cryptography
Security Requirements for Cryptography
Cryptography Functions and Cipher
Symmetric and Asymmetric Key Cryptography
Keys, Keyspace, and Key Management
Digital Signature and Hash Functions
Cryptographic Application and Users in Information System Security
-------
මෙම පාඨමාලාව හැදෑරීමමේදී අපි භාවිතා කරන Tools කිහිපයක්
------
Kali Linux
Metasploit
Burp Suite
NMAP
Wireshark
Aircrack-ng
LinSSID
Nessus
Nexpose and insightVM
Acunetix
CryptoTool
------------
මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
-------------------------
page:-
https://www.facebook.com/chsvtcsl
-----------------------
VTC Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
------------------
21/12/2021
2018/2019/2020 උසස්පෙළ සමත් සිසුන් සදහා උපාධි හැදෑරීමට රජය මගින් පිරිනමනු ලබන පොළී රහිත ණය සදහා දැන් ඉල්ලුම් කළ හැකිය
2022 පෙබරවාරි 15 දක්වා කාලය දීර්ඝ කර ඇත
වැඩි විස්තර -
Yesman.lk | Government Interest Free Students Loans Scheme - A/L 2018/2019/2020 | Education Loans Sri Lanka
Sri Lanka government Interest Free Student Loan Scheme and other Student Loan Schemes in Sri Lanka, Sri Lankan Government Banks and Private Banks Introduced low interest Education Loans