Handahana Balamu

Handahana Balamu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Handahana Balamu, Horana.

https://www.youtube.com/watch?v=X3how98uvtQ
05/07/2020

https://www.youtube.com/watch?v=X3how98uvtQ

Stars,horoscope,sathiye lagna palapala,lagna palapala,2020 lagna palapala,dawase lagna palapala,daily horoscope,monthly astrology 2020,astrology sinhala less...

ඔබගේ පොරොන්දම් නොමිලේ  පරික්ෂා කරගනිමින් ඔබේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ ගැලපීම අදම බලාගන්න. නිවසට පැවසීමට පෙර පොරෝම්දම් පිළ...
16/11/2019

ඔබගේ පොරොන්දම් නොමිලේ පරික්ෂා කරගනිමින් ඔබේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ ගැලපීම අදම බලාගන්න. නිවසට පැවසීමට පෙර පොරෝම්දම් පිළිබද බියෙන් පසුවන්නට අවශ්‍ය නැත. දින 10ක් ඇතුලත ඔබට හැම තොරතුරක්ම ඉතා නිවැරදිව ලබාගන්න

හඳහන යනු ඔබගේ ජිවන සිතියමයි.. ඔබේ විවාහය , අධ්‍යාපනය , රැකියාව , ඇතුළු සියලු අංශයන්ගේ අනාගතය කෙසේද සහ  අපල උපද්‍රව පවතීන...
16/11/2019

හඳහන යනු ඔබගේ ජිවන සිතියමයි.. ඔබේ විවාහය , අධ්‍යාපනය , රැකියාව , ඇතුළු සියලු අංශයන්ගේ අනාගතය කෙසේද සහ අපල උපද්‍රව පවතීනම් ඒවා වළකමින් ජීවිතය දිනන ආකාරය ඔබට කියන්න අප සුදානම් , පුංචි රුපියල් පහකින් ඔබේ සිතේ ඇති ගැටළු නිරාකරණය කරමින් ඔබේ අනාගතයට ශක්තිමත්ව මුහුණදෙන්න වසර 15කට අදික පළපුරුද්දක් සහිත අප සුදානම් .

ඔබකලයුත්තේ https://bit.ly/33RUvsN මෙම ලින්ක් එක ක්ලික් කර අපගේ ඇප් එක ඩවුන්ලොර්ඩ් කිරීමයි. ඉන්පසු ඩයලොග් දුරකථන අංකයක් මගින් ලියාපදිංචි වී ඇප් එක තුල ඇති "නොමිලේ හඳහන බලමු " කොටලේ ඇති සෙන්ඩ් මැසේජ් මගින් ඔබගේ උපන්දිනය සහ උපන් වෙලාව අපවෙත එවන්න.

දින 10ක් තුල විශ්මිත අනාවැකි සමගින් අතීතය සහ අනාගතය ඔබට ලබාදීමට අප සුදානම් . මෙම සේවාව සක්‍රිය කිරීමට රුපියල් 05 වැයවන අතර හඳහන් බැලීමට අයකරන අදික මුදල් හා බලනකල මෙය ඉතාම කුඩා මුදලක් වන අතර මිලකළ නොහැකි සේවයක් ඔබට ලබාදීමට අප සුදානම් . ලියපදින්චිවන අනුපිලිවෙල මත හඳහන් පරික්ෂාව සිදුවන අතර ඔබට ඇති ඕනෑම ගැටළුවක් ඇප් එක මගින් අපට ඉදිරිපත් කල හැක.

වසර 15කට අධික පළපුරුද්දක් සහිත සරසවි ලංකා ජෝතිෂ්‍ය ආයතනයෙන් ඔබේ හඳහන පරික්ෂා කරගැනීමට ඔබට අනගි අවස්ථාවක්. හඳහන යනු ඔබගේ ...
13/11/2019

වසර 15කට අධික පළපුරුද්දක් සහිත සරසවි ලංකා ජෝතිෂ්‍ය ආයතනයෙන් ඔබේ හඳහන පරික්ෂා කරගැනීමට ඔබට අනගි අවස්ථාවක්. හඳහන යනු ඔබගේ ජිවිතයේ සිතියමයි. සිතියමක් ළඟ තබාගනිමින් අන්දයෙකු සේ ගමන් කරමින් බාධක හා ගැටීම අනුවණකමක් . හඳහනේ ඇති දේ වෙනස් කිරීමට ධනාත්මක සිතුවිලි මගින් ඔබට හැකි අතර එසේ නොහැකිනම් මේ වටිනා ශාස්ත්‍රය ලොව පැවතීමේ කිසිඳු තේරුමක් නැත. එබැවින් ජීවිතය විඳවන්නේ නැතිව ඔබේ අනාගතය ශක්තිමත්ව වෙනස්කරගන්න ඔබට උපකාර කරන්නට අප සුදානම් . ඔබ කව්රුන්ද ඔබේ හැකියාවන් කුමක්ද? අනාගතයේ පැමිණීමට නියමිත ගැටළු මොනවාද ? සුදානම් වන්නේ කෙසේද? හැම පැනයකට උත්තර දෙන්න අප සුදානම්

16/06/2019
28/04/2019

මෙම පිටුව සමග එක්ව ඔබගේ හඳහන නොමිලයේ පරික්ෂකරගන්න...

Local service

27/04/2019

ඔබගේ හඳහන නොමිලේම පරික්ෂා කර ගැනීමට මෙම පිටුවට "like" කර ජන්මපත්රයේ චායරුපයක් " inbox " හරහා අපවෙත එවන්න , 18 වසරක පළපුරුද්ද ඔස්සේ ජෝතිශ්යයේ සත්‍ය පෙන්වීමට අප සුදානම් .....

හඳහන....
27/04/2019

හඳහන....

This is astrology video episode 001 video...like comment and share this video.follow this video serious and study astrology A-Z ...watch more video subscribe...

Address

Horana

Telephone

0712184732

Website

Alerts

Be the first to know and let us send you an email when Handahana Balamu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share