Vidula Higher Educational Institute

Vidula Higher Educational Institute we are one of the leading private education provider in horana town.

06/09/2023
06/09/2023

ප්‍රථමයන් තනන ආර්ථික විද්‍යාව පන්තිය

"දරුවන්ගේ විශ්වාසය දිනූ ලංකාවේ ලොකුම ඉංග්‍රීසි පන්තිය...."2025 A/Lනව පන්ති ආරම්භය1 කණ්ඩායමසැප්තැම්බර් 03 ඉරිදා උදෑසන 10....
01/09/2023

"දරුවන්ගේ විශ්වාසය දිනූ ලංකාවේ ලොකුම ඉංග්‍රීසි පන්තිය...."

2025 A/L
නව පන්ති ආරම්භය

1 කණ්ඩායම
සැප්තැම්බර් 03 ඉරිදා උදෑසන 10.30 - 12:30

2 කණ්ඩායම
සැප්තැම්බර් 07 බ්‍රහස්පතින්දා
සවස 02.30 - 04.30

Genuine General English | මධුසංඛ සමරකෝන්

⭕ *මේ පාර O/L කරපු,**2025 A/L කරන්න ඉන්න,**හැමෝම  වෙනුවෙන්* *"රස දවස"*Day Of Entertainment *ජනප්‍රිය ශිල්පීන්  සමඟ**ගීතය...
10/07/2023

⭕ *මේ පාර O/L කරපු,*
*2025 A/L කරන්න ඉන්න,*
*හැමෝම වෙනුවෙන්*

*"රස දවස"*
Day Of Entertainment

*ජනප්‍රිය ශිල්පීන් සමඟ*
*ගීතයෙන් ජිවිතය දකින්න*
*ආදරෙන් ජීවිතය විඳින්න*
*මේ පාර O/L කරපු ඔයාගේ යාලුවෝ එක්ක*
*ජුලි 13 (බ්‍රහස්පතින්දා) උදේ 11.00ට හොරණ විදුලට එන්න.*

*සම්පුර්ණයෙන්ම නොමිලේ*

*A/Lවලට මොනවා කළත්,*
*මේක ඔයා එන්නම ඕන දවසක්*

👉 *මේ පණිවිඩය යාලුවන්ටත් දැනගන්න Share කරන්න*

22/05/2023
🔺 *දරුවන්ගේ විශ්වාසය.....*⭕ *වචන වලට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කල ලංකාවේ ලොකුම සා.පෙල ඉංග්‍රීසි සම්මන්ත්‍රණය අද...
19/05/2023

🔺 *දරුවන්ගේ විශ්වාසය.....*

⭕ *වචන වලට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කල ලංකාවේ ලොකුම සා.පෙල ඉංග්‍රීසි සම්මන්ත්‍රණය අද (මැයි 18) දින හොරණ විදුල ආයතනය තුල පැවැත්වුනි.*

*~ English | මධුසංඛ සමරකෝන් සර්*

10/01/2023

කොළඹ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ දේශකවරයෙකු වන මධුසංඛ සමරකෝන් සර් 2023 වර්ෂයේ 5 න් 6 ට යන දරුවන්ට නව පන්ති හොරණ විදුල ආයතනය තුල ආරම්භ කිරීමට සියලු වැඩ කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

🏆🥇 ඔබේ දරුවවා English භාෂාවේ ප්‍රවීණයන් කිරීමේ අපේ වැඩපිළිවෙළ 👇🏻

📝 Text Book (පාසල් පෙළපොත)
📝 Work Book (පාසල් වැඩ පොත)
📝 Grammar (ව්‍යාකරණ)
📝 Monthly Test (මාසික පරීක්ෂණ)
📝 Term Test (වාර පරීක්ෂණ)
📝 Spoken (ඉංග්‍රීසි කථනය)
📝 Dictation (අසා ලිවීම - ඉංග්‍රීසි)
📝 Copy Writing (අත් අකුරු හුරුව)

~ English | මධුසංඛ සමරකෝන් සර්

2023 නව පන්ති ආරම්භය ...
29/12/2022

2023 නව පන්ති ආරම්භය ...

23/12/2022

Address

No 234 Rathanapura Road
Horana
12400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

0342266303

Website

Alerts

Be the first to know and let us send you an email when Vidula Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category