08/07/2026
🔴 ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාව - 2026
බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අද දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණය මෙහෙයවීම ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සමන් ධර්මප්‍රිය මහත්මා විසින් සිදු කල අතර මෙම සම්මන්ත්‍රණය සදහා අප පාසලේ ආදි ශිෂ්‍යාවක වන මහේෂා ඩී. ලියනගේ මහත්මිය මූල්‍යමය දායකත්වය ලබා දුන් අතර එතුමියට රේවත ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රණාමය පුද කර සිටිමු.💐