Sri Medhankara College - Horana

Sri Medhankara College - Horana Sri Medhankara Maha Vidyalaya - Vision and Education for All. Since 1961-12-21. This is the school's official page. Welcome !!!

27/09/2026

Congratulations Boys 🇸🇻💐🏏

Big Mach -2026 🏏S.M M.V  vs  B.C.C .....💐
24/09/2026

Big Mach -2026 🏏
S.M M.V vs B.C.C .....💐

" TB ජයා පාසල් බොක්සිං තරගාවලිය 2026 " අනුරුද්ධ ශානක අභියෝගතා කුසලානය යටතේ (කාන්තා )මේදාවි මාතව නියොජනය කල U.P.B විහාරා ...
24/09/2026

" TB ජයා පාසල් බොක්සිං තරගාවලිය 2026 " අනුරුද්ධ ශානක අභියෝගතා කුසලානය යටතේ (කාන්තා )මේදාවි මාතව නියොජනය කල U.P.B විහාරා ( 46-48 kg) බර පන්‍තියේ අනුශුරතාව 🏅ජයග්‍රහණය කර ගන්නා ලදී.
වයස 19 පහල( පිරිමි) K .A.A.S.ගුණතිලක (55-60kg ) සහභාගිතා සහතිකය ලබා ගන්නා ලදී.
ජයග්‍රහණ වෙනුවෙන් විද්‍යාලීය විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ක්‍රිඩා අංශයේ හා දූ පුතුනගේ ..උණුසුම්" සුබ පැතුම් " 💐...🥊 Congratulations S.M.M.V Boxing 🥊

" 🏏Battle of raigam  legends 🏏" 2026                   ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ...
20/09/2026

" 🏏Battle of raigam  legends 🏏" 2026 ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා දූ පුතුනගේ හා දෙමාපියනගේ " උණුසුම් සුබ පැතුම් " 💐

🎉 අපගේ විද්‍යාලයේ විශිෂ්ට ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! 🎉අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ දරු...
02/07/2026

🎉 අපගේ විද්‍යාලයේ විශිෂ්ට ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! 🎉

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ දරුවන් ලබාගත් මෙම විශිෂ්ට ප්‍රතිඵලය අප සැමට මහත් ආඩම්බරයකි. ❤️

🏆 සමත් ප්‍රතිශතය 77%
🎖️ A9 සාමාර්ථ – 10
🎖️ A8 සාමාර්ථ – 03
🎖️ A7 සාමාර්ථ – 03
🎖️ A6 සාමාර්ථ – 05

මෙම ජයග්‍රහණය සඳහා කැපවූ සියලුම සිසු දරුවන්ටත්, ගුරුභවතුන්ටත්, දෙමාපියන්ටත්, විදුහල්පතිතුමාටත් සහ විද්‍යාලීය කාර්ය මණ්ඩලයටත් අපගේ හෘදයාංගම සුබ පැතුම් සහ ස්තූතිය පුද කරමු. 🙏

ඔබ සැමගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ නාමය තවත් උසස් තැනකට ගෙන ගොස් ඇත.

🌟 අද ලැබූ ජයග්‍රහණය හෙට දිනයේ තවත් විශිෂ්ට සාර්ථකත්වයන්ට පියවරක් වේවා!

💙💛 ශ්‍රී මේධංකර මහා විද්‍යාලයට උණුසුම් සුබ පැතුම්!

#ශ්‍රීමේධංකරමහාවිද්‍යාලය

27/06/2026
🏆 ශ්‍රී මේධංකර මහා විද්‍යාලයෙන් විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක්!අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අප විද්‍යාලයේ සිසු දරුවන...
23/06/2026

🏆 ශ්‍රී මේධංකර මහා විද්‍යාලයෙන් විශිෂ්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක්!

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අප විද්‍යාලයේ සිසු දරුවන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගෙන ඇත.

📊 විභාග ප්‍රතිඵල සාරාංශය
✅ සහභාගී වූ සිසුන්: 172
✅ සමත් වූ සිසුන්: 133
✅ සමත් ප්‍රතිශතය: 77%

🌟 A සාමාර්ථ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ
🏅 A9 සාමාර්ථ – 10
🏅 A8 සාමාර්ථ – 03
🏅 A7 සාමාර්ථ – 03
🏅 A6 සාමාර්ථ – 05

මෙම ජයග්‍රහණය සඳහා කැපවූ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, දෙමාපියන්ට සහ සියලුම සිසු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🎉

Sri Medhankara Maha Vidyalaya – Proud of Your Achievement!

📚 2028 උසස් පෙළ අයදුම්පත් කැඳවීම 📚2028 උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.🔹 තෝරාගත් හැකි විෂය ධාරාවන්:...
20/06/2026

📚 2028 උසස් පෙළ අයදුම්පත් කැඳවීම 📚

2028 උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

🔹 තෝරාගත් හැකි විෂය ධාරාවන්:
📖 විද්‍යා
🧪 ගණිත
🎨 කලා
🌐 වාණිජ
💻 අඛණ්ඩ අධ්‍යාපනය

📅 අයදුම්පත් භාරගැනීම අවසන් දිනය: 2026 ජූලි 03

🎯 ඔබේ අනාගත අධ්‍යාපන ගමනේ වැදගත් පියවර තැබීමට අදම අයදුම් කරන්න.

📍 ශ්‍රී මේධංකර මහා විද්‍යාලය - හොරණ

හොරණ කලාප කණ්ඩායම් ක්‍රීඩා තරඟ - 2026 හොරණ කලාපයෙහි ප්‍රධාන පෙලේ පාසල් වලට අභියෝගයක් එල්ලකරමින් තියුනු තරගයකින් අනතුරුව ...
03/06/2026

හොරණ කලාප කණ්ඩායම් ක්‍රීඩා තරඟ - 2026

හොරණ කලාපයෙහි ප්‍රධාන පෙලේ පාසල් වලට අභියෝගයක් එල්ල
කරමින් තියුනු තරගයකින් අනතුරුව 20 න් පහල බාලක එල්ලෙ අනුශූරතාවය හිමිකරගැනීමට අප විද්‍යාලයේ බාලක කණ්ඩායම සමත් විය.

ඔවුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්

ශ්‍රී මේධංකර මහා විද්‍යාල නාමය ඉදිරියේ සටහන් කිරීමට උර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සුභාශින්ෂන එක්කරයි.

ශ්‍රී මේධංකර මාධ්‍ය ඒකකය🎙️

🏏🥈 HORANA ZONAL TEAM SPORTS COMPETITIONS – 2026 🥈🏏

A remarkable achievement for Sri Medhankara Maha Vidyalaya!💙

After a highly competitive tournament against the leading schools in the Horana Zone, our Under-20 Boys’ Cricket Team proudly secured the Runner-Up position.

This achievement is a reflection of the dedication, teamwork, discipline, and fighting spirit shown by our young athletes throughout the competition.

👏 Heartfelt congratulations to all the players, coaches, teachers, and supporters who contributed to this success.

The Principal and the teaching staff extend their warmest congratulations to the team for bringing honor and recognition to our beloved school.

💙🥈 Well done, champions! Your hard work and commitment make us proud.

Sri Medhankara Media Unit🎙️

🏏💙

ශ්‍රී මේදාවියේ බොක්සිං කණ්ඩායමේ දිරිය🥇🥈 දූ පුතුනට "උණුසුම් සුබ පැතුම් " 💐 Congratulations 🥊🥊💐
09/02/2026

ශ්‍රී මේදාවියේ බොක්සිං කණ්ඩායමේ දිරිය🥇🥈 දූ පුතුනට "උණුසුම් සුබ පැතුම් " 💐 Congratulations 🥊🥊💐

Address

Padukka Road
Horana
12400

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94342261583

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Medhankara College - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Medhankara College - Horana:

Shortcuts

Share

Category