Taxila Central College

Taxila Central College █║▌│█│║▌║││█║▌║▌║ █║▌│█│║▌║││█║▌║?

31/12/2020

සාමය සතුට සෞභාග්‍යය පිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවා ! 🎉️🎊️

20/03/2020

අද සවස 6 සිට සදුදා උදෑසන 6 දක්වා මුලු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය...

15/03/2020

COVID-19 වසංගතය පැතිරීම වැළැක්වීමට ඉදිරිපත් වෙමු, ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් පහත වීඩියෝවේ දක්වා ඇති ක්‍රියාමාර්ග පිළිපදින්න.

14/03/2020

BREAKING NEWS : සියලු උත්සව පැවැත්වීම හෙට (15) සිට සති 02ක කාලයක් සඳහා තහනම්. තහනම උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය අවධාරණය කරයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

12/03/2020

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා රජයේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

12/03/2020

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා
තැබීමට සාකච්ඡා කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

කෙසේ වෙතත් පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පැවසුවේ.

11/03/2020

- කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා යුනිසෙෆ් වෙතින් නිකුත් කර ඇති දැනුවත් කිරීම -

කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400-500 ක් වේ. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් වෛරසය ඇතුල් වීම වළක්වයි.

වෛරසය වාතයේ නොරැඳෙන අතර පොලවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.
කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි.
එබැවින් සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත් වේ.
කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි. එබැවින් ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය වීම මගින් එය විනාශ කල හැක.

වෛරසය අත්ලේ රැදුනු විට ජීව කාලය මිනිත්තු 10 කි. එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජහරණය කල හැක.
වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ.
උණු වතුර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය ඉටුවේ.
අයිස්ක්‍රීම් වලින් ඈත්ව සිටීම සහ සීතල ආහාර නොගැනීම වැදගත්ය.
උණුසුම් හා ලුණු වතුරෙ දැමූ සුදුළූණු මගින් විෂබීජ විනාශ වන අතර වෛරසය පෙණහලුවලට කාන්දු වීම වළක්වයි.
මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන්
වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැක.

වෛද්‍ය නිසලී ඒකනායක මිය යොමුකල UNICEF ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි.


...

02/11/2012

East or West TCC is the best!!!!!!!!!!

14/10/2012

Proud to be a member of Taxila Family ....!!!

26/11/2011

Like Taxila Central College.

█║▌│█│║▌║││█║▌║▌║ █║▌│█│║▌║││█║▌║?

Address

Taxila Central College
Horana

Alerts

Be the first to know and let us send you an email when Taxila Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Taxila Central College:

Shortcuts

Share

Category