24/05/2026
☸️ 2026 සීල සමාදාන වැඩසටහන ☸️
2026 / 05 / 24
☸️ සිරි වාචිස්සර දහම් විදු පියස ☸️
Photographed by - Damma School Media Unit
Siri Wachissara Damma School
We are working for our young generation's valuable future, providing them with the latest knowledge.
24/05/2026
☸️ 2026 සීල සමාදාන වැඩසටහන ☸️
2026 / 05 / 24
☸️ සිරි වාචිස්සර දහම් විදු පියස ☸️
Photographed by - Damma School Media Unit
Siri Wachissara Damma School
27/04/2026
☸️2026 ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ ප්‍රදානෝත්සවය☸️
2026 / 04 /05
☸️ සිරි වාචිස්සර දහම් විදු පියස ☸️
Photographed by - Damma School Media Unit
Siri Wachissara Damma School
08/11/2025
මීවනපලාන සිරි වාචිස්සර අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය, බන්ඩාරගම ජාතික පාසලේ ආචාර්ය , ශාස්ත්‍රවේදී දාපනේ සීලසෝභන හිමියන්ගේ පියාණන් වන එම්. පියදාස මහතා වසර 79 ක් ආයු වින්දනය කර ඊයේ දින (7) පරලෝ සැපත් වන්නට යෙදුනු බව සංවේගයෙන් දැනුම් දෙමු...
අවසන් කටයුතු නොවැම්බර් 09 ඉරිදා සවස 03ට සිදු කෙරේ....
25/05/2025
ප්‍රථම වාර පරීක්ෂණය
2025/ 05 / 24
☸️ සිරි වාචිස්සර දහම් විදු පියස ☸️
Photographed by - Damma School Media Unit
09/05/2025
Car wosh ක්‍රියාන්විතයේ මතක එකතුවක්
2025/ 04 / 06
☸️ සිරි වාචිස්සර දහම් විදු පියස ☸️
Photographed by - Damma School Media Unit
Siri Wachissara Damma School
Siri Wachissara Damma School
සිරි වාචිස්සර දහම් පාසල්
සිසු සිසුවියන් විසින් සංවිධානය කරනු ලබන
" කොවුල් වසන්තය ළමා බක්මහ උළෙල "
අවුරුදු 18න් පහළ ඔබ සියලු දෙනාටම කෙරෙන අරාධනයයි....
Siri Wachissara Damma School We are working for our young generation's valuable future, providing them with the latest knowledge.
04/04/2025
වසර 8 කට පසු, මීවනපලාන සිරිවාචීස්සර දහම් පාසල් ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කරනු ලබන මහා බක්මහ උළෙල වෙනුවෙන් අරමුදල් සපයා ගැනීම සදහා පවත්වනු ලබන රථවාහන සේදීමේ ක්‍රියාන්විතය අප්‍රේල් මස 06 වන ඉරු දින උදෑසන 8.30 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. මෙහිදී ඔබට ඉතා සහනදායී මිලකට ඔබේ,
යතුරු පැදි
ත්‍රීරෝද රථ
මෝටර් රථ / වෑන් රථ
බස් රථ,ආදී සියලුම රථවාහන පිරිසිදු කර ගැනීමේ හැකියාව ඇත.
මේ සදහා සිරිවාචීස්සර දහම් පාසලේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, ප්‍රදේශවාසී ඔබ සැමටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු.