Taxila '16 Batch

Taxila '16 Batch We are '16 past pupils of Taxila Central College - Horana

16/01/2024

Are you ready for the 3rd_Chapter ? 😎🙌
'16

✨️

07/03/2022

ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික වේදිකාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ, උන්මාදනීය සංගීත රසකාමීත්වයක විශිෂ්ටතම සුසංයෝගය BNS..

ප්‍රේක්ශකාගාරය අමන්දානන්දයට පත් කල උමාරියා සිංහවංශ සමගින්...

බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත රිද්මයට...

ඔබ නිසා | Because of you

මාර්තු 20 දින රාත්‍රී 7 සිට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී...

ප්‍රවේශපත් : Rs.1500/- Rs.3000/- Rs.5000/-

ඇමතුම් : සශිනි - 076 73 13 457
රියෙන්සි - 071 800 5755
හේමශ්‍රී - 070 777 9335

20 Days More !!
01/03/2022

20 Days More !!

ඒ ක්‍රේල් කොණ්ඩය සැමවිටම මුවග පිරි ඒ සුන්දර සිනහව යලිත් අප හට දකින්නට නැතිවේවි.😥 2015 කණ්ඩායමේ සරල නිහතමානී සොයුරා යලි ක...
11/09/2020

ඒ ක්‍රේල් කොණ්ඩය සැමවිටම මුවග පිරි ඒ සුන්දර සිනහව යලිත් අප හට දකින්නට නැතිවේවි.😥 2015 කණ්ඩායමේ සරල නිහතමානී සොයුරා යලි කිසි දිනක නංගී මල්ලී ලෙසින් අප අමතන්නේ නැතිවේවි.තවමත් අදහාගන්න බෑ නුඹගේ මේ වෙන්වයාම.සචින් අයියේ නුඹට තනියක් නැතිවේවි අපේ ඔමලා,සුපුනා,දසුනා,රමිදු,මෙලනිත් ඇති.
අකමැත්තෙන් වුවත් පතන්නම්.
#සචින්_අයියේ_නුඹට_නිවන්_සුව.

#ආදි_තක්ෂිලා_2016_කණ්ඩායම😥🏳️🇳🇱

02/09/2020

Oshan Perera Photography © 2020
------------------------------------------------
Photographed By : OSHAN PERERA
For Inquiries : - 070 23 65 682

Taxila 16 Batch Premier League which was organized by the committee of 16 batch , was successfully held on 1st of September 2020 at Taxila Central College Horana.

8 Teams  🏆️🏏🇳🇱Battle Of 16'🤟
29/08/2020

8 Teams 🏆️🏏🇳🇱
Battle Of 16'🤟

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Taxila '16 Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share