Shilpa Higher Education Center

Shilpa Higher Education Center 37 Years of Educational Excellence
Best Teachers
Best Facilities
Best Results

02/05/2026

📍හෙට හොරණ ශිල්ප එකට , 1.30 ට 2028 ICT A/L කරන ඔයාලා ඔක්කොම එන්න..

☎️ - 0787448932

සැ.යු - නවක සිසුන් සදහා පළමු දින නොමිලේ..

02/05/2026

2028 A/L ICT ..

විෂයේ ප්‍රවීණයකුගෙන් ම අමාරු ICT smart විදියට සරලව ...

සීමිත සිසුන් ගණනක් පමණක් බදවාගන්නා බැවින් අදම පහත ඇති whatsapp link එකට join වෙන්න...

📍ශිල්ප අධ්‍යාපන ආයතනය - හොරණ
🕰️ ඉරිදා ප.ව 1.30 - ප.ව 3.30

Whatsapp සමූහයට සම්බන්ධ වීමට - https://chat.whatsapp.com/BLLwtaAycFv9XEm5Y3Hnko?mode=gi_t

වැඩි විස්තර සදහා විමසීම - 0787448932

සරසවි සිහිනය සැබෑ කරන BS පන්තිය 2028 Theory 2027 Theory 2026 Theory & Revision ශිල්ප - හොරණ නිසැක A සාමාර්ථයක් සදහා හොරණ...
29/03/2026

සරසවි සිහිනය සැබෑ කරන BS පන්තිය

2028 Theory
2027 Theory
2026 Theory & Revision

ශිල්ප - හොරණ

නිසැක A සාමාර්ථයක් සදහා හොරණ නගරයේ BS වලට හොඳම වැඩපිළිවෙළ

Studies
Fernando

01/02/2026
📕එක චරිතයක් A02ක්📕කැපවීමෙන් ගොඩනග අනාගතයකට 🔥
24/01/2026

📕එක චරිතයක් A02ක්📕
කැපවීමෙන් ගොඩනග අනාගතයකට 🔥

🔥 2026ට Commerce හරියටම හදාගන්න හොඳම තැන!🔥📚 එක් වාරයකි දී📘 Theory📘 Revision📘 Short Notes➡️ නිබන්ධන 03ක් ලබා දෙන.🎯 දැක්ම,...
09/01/2026

🔥 2026ට Commerce හරියටම හදාගන්න හොඳම තැන!🔥

📚 එක් වාරයකි දී
📘 Theory
📘 Revision
📘 Short Notes
➡️ නිබන්ධන 03ක් ලබා දෙන.

🎯 දැක්ම, විනය සහ ප්‍රතිඵල එක්කරන Commerce පන්තිය

📅 10 ශ්‍රේණිය 2026 නව පන්ති ආරම්භය

🟢 ජනවාරි මස පළමු සතියේ සිට
i කණ්ඩායම
සදුදා ප.ව 02.30- 04.30

ii කණ්ඩායම
සදුදා ප.ව 04.30- 06.30

iii කණ්ඩායම
සිකුරාදා ප.ව 04.30- 06.30

11 ශ්‍රේණිය
i කණ්ඩායම
අගහරුවාදා ප.ව 03.00 - 05.30

ii කණ්ඩායම
සිකුරාද ප.ව 03.00 - 05.30

📕 ශිල්ප – හොරණ

📲 විස්තර ලබා ගැනීමට
👉 070 310 5465 ට WhatsApp කරන්න

✨ දින්න හුරු කරන, ජයගන්න මග පෙන්වන පන්තිය

කැපවීමෙන් ගොඩනගන අනාගතයකට
ධනුෂ්ක ලියනගේ

2026ටත් හොඳම තැනට එන්න...දිනන දරුවන් එකතු වන හොරණ හොඳම පන්තිය....
31/12/2025

2026ටත් හොඳම තැනට එන්න...

දිනන දරුවන් එකතු වන හොරණ හොඳම පන්තිය....

16/12/2025

නිදාගෙන අහන්න!❤️

2026 Business Studies Revision පන්ති ආරම්භ වී ඇත!
රොටරි-නුගේගොඩ | ශිල්ප - හොරණ | Online ලංකාවටම

ලියාපදිංචි වීමට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
⁨070 487 0565⁩

ලේ වලටම බිස්නස් | ලසිඳු සෙනරත්

Contact 077 779 4035
31/10/2025

Contact 077 779 4035

ධනුෂ්ක සර් ගැන පොඩි දෙයක් කියන්න ඕන. අපිට ගන්න ගොඩාක් දේවල් තියනවා සර්ගෙන්.ධනුෂ්ක සර් මුලින්ම අපේ හොරණ ශිල්ප ආයතනය පන්ති...
23/10/2025

ධනුෂ්ක සර් ගැන පොඩි දෙයක් කියන්න ඕන. අපිට ගන්න ගොඩාක් දේවල් තියනවා සර්ගෙන්.

ධනුෂ්ක සර් මුලින්ම අපේ හොරණ ශිල්ප ආයතනය පන්ති කරන්න ඇවිල්ලා අහලා තිබුණා. අපේ ආයතනයෙන් සර්ට කියලා තිබුණා අපේ කිරුළපන සික්මා එකට ගිහින් තුෂාර සර්ව හම්බවෙන්න කියලා මීට අවුරුදු 04 කට විතර කලින්. එදා සර් බයික් එකකින් හොඳටම තෙමිගෙන තමයි ඇවිල්ලත් තිබුනේ. කොහොම හරි සර්ව පළමු හමුවීමෙන්ම අපි සර්ව හොරණ ශිල්ප එකට ගත්තා. සර්ට පළවෙනි මාසේ ළමයි ඉදලා තිබුනේ නැති නිසා සර්ට ඒ මාසේ වැටුපක් තිබුනෙත් නෑ. ඊට පස්සේ එක් දරුවෙක් පන්තියට සම්බන්ද වෙලා තිබුණා. පන්ති වල ළමයි නැති නිසා සර් බස් එකේ තමයි පන්ති කරන්න ඇවිල්ලා තිබුනේ.ඒ දවස් වල අපි ඒක ඇස් දෙකෙන්ම දැක්කා. ඔහොම පටන් ගත්ත ගමන සර් දරුවන් කෙරෙහි දක්වන අසීමිත කැපවීම සහ සර්ගෙ දක්ෂතාවය නිසා ඉතාම කෙටි කාලයකින් අද මේ වගේ තැනකට එන්න පුලුවන් වෙලා තියනවා.
හදවතින්ම අපි Dhanushka Liyanage සර්ට සුභ පතනවා. සර්ගෙ ඉදිරි ගමනට ජය.💪

Dhanushka Liyanage
Thushara Sampath

Address

No 13, Sri Ariyawilasa Road
Horana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

034 2262140

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpa Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shilpa Higher Education Center:

Shortcuts

Share

Category