PCDI

PCDI Global twins events, Online Digital Money News Update Store👨‍💻👩‍💻💎💎💎

24/09/2026
24/09/2026

ගෙදර සුරතලයට බල්ලෙක් හදනවා නම්, එහෙමත් නැත්නම් පාරේ ඉන්න අහිංසක සත්තුන්ට කෑම බීම දෙන කෙනෙක් නම් මේ ආරංචිය ඔයාට ගොඩක් වැදගත් වේවි.

සුනඛයින් ලියාපදිංචි කිරීම, ගහනය පාලනය කිරීම සහ ජලභීතිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් සකස් කරපු අලුත්ම පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසිනුයි මේ නව පනත සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ.

මේ අලුත් නීති රීති හරහා ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමයි. ඒ කටයුතු විධිමත් කරන්න ජාතික මට්ටමේ උපදේශක කමිටුවක් වගේම ප්‍රාදේශීය මට්ටමේ උපදේශක කමිටු පිහිටුවන්නත් මේ පනතින් විධිවිධාන සලස්වා තිබෙනවා.

සුනඛයින් ඇති කරන අයට මෙන්ම මහමග සිටින සුනඛයින් සම්බන්ධයෙන් මේ හරහා ඉදිරියේදී ගන්නා තීරණ මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර, මෙම නව පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්වුණු මේ ප්‍රශ්නයට අලුත් පනතින් කොයි වගේ විසඳුමක් ලැබෙයිද කියලා අපි බලාගෙන ඉමු!

24/09/2026

🇸🇬 Singapore has introduced fines of up to S$500 for commuters who play music loudly, put their feet on seats, litter, or eat and drink on public buses.

The new regulations came into effect on Sept. 23, according to Singapore’s Land Transport Authority.

24/09/2026

Namal’s Krrish bribe case: Janaki Siriwardena arrested

Read more on Newswire : Link in comments

Address

Horana
12400

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94742130812

Website

Alerts

Be the first to know and let us send you an email when PCDI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to PCDI:

Shortcuts

Share