Sri Wimalathissa Dhamma School Palannoruwa

Sri Wimalathissa Dhamma School Palannoruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Wimalathissa Dhamma School Palannoruwa, Religious school, Horana.

28/06/2026
15/06/2026

භාවනාව ට හුරු වෙමු.......🤍🙏

ශ්‍රී විමලතිස්ස දහම්පාසලේ අපේ 3 වසරේ ඉගෙනුම ලබන පොඩි දරුවන් .🤍

30/05/2026

ེ සුභ වෙසක් මංගල්‍යයක් වේවා ......🙏🔅

~ 2026 ~.

🌞..... ශ්‍රී විමලතිස්ස අවුරුදු වසන්තය 2026 ....🌞
21/04/2026

🌞..... ශ්‍රී විමලතිස්ස අවුරුදු වසන්තය 2026 ....🌞

බක් මහේ අසිරිය විදි ගැනීමට ඔබ සැමට ආරාධනා ....🙏👑🌞
18/04/2026

බක් මහේ අසිරිය විදි ගැනීමට ඔබ සැමට ආරාධනා ....🙏👑🌞

18/04/2026

🌞.. පලන්නොරුව ශ්‍රී විමලතිස්ස දහම්පාසල මගින් සංවිධානය කරනු ලබන " අවුරුදු වසන්තය 2026 "

අප්‍රේල් මස 19 වන ඉරු දින විජයසුන්දරාරාම මහා විහාරස්ථ භූමියේ දී උදෑසන 8.30 ට පැවැත් වේ...🌞

🤩 අවුරුදු ජන ක්‍රීඩා රැසක් සමගින් විවිධ විශේෂාංග රැසක් සමගින් සමන්විත වන අතර ඔබටත් අපත් සමග සම්බන්ධවන්නට ආරාධනා ....🙏

🌞 ඔබට සැමට තරග රැසක් සංවිධානය කර ඇති අතර වටිනා තෑගි රැසක් දිනා ගැනීමට අවස්ථා....

🙏 බක් මහේ අසිරිය විද ගැනීමට ඔබ සැමට ආරාධනා.....🌞🙏

🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා ...🙏
14/04/2026

🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා ...🙏

..... ~ අපේ පොළ ~ ......                  2026 ශ්‍රී විමලතිස්ස දහම්පාසලේ දූ දරුවන්ව එක්ව ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ අප...
29/03/2026

..... ~ අපේ පොළ ~ ......
2026

ශ්‍රී විමලතිස්ස දහම්පාසලේ දූ දරුවන්ව එක්ව ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ අපේ පොළ ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත් වූ අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලූම දෙනාට හදපිරි ස්තූතියි.🙏

ශ්‍රී විමලතිස්ස දහම් පාසල් අපේ පොළට ඔබ සැමට ආරාධනා ......🙏
24/03/2026

ශ්‍රී විමලතිස්ස දහම් පාසල් අපේ පොළට ඔබ සැමට ආරාධනා ......🙏

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wimalathissa Dhamma School Palannoruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share