27/09/2026
2027 A/L ICT
“OS අමාරුයි” කියන අයට…
OS ගැන තියෙන ගැටලු විභාග මට්ටමේ ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන විශේෂ සම්මන්ත්‍රණය!
ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය.
🗓️ සැප්තැම්බර් 30
⏰ පෙ.ව. 8.00 – 1.30
📍 රොටරි - නුගේගොඩ
විමසීම් 0718935954
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp සමූහය හා Telegram නාලිකාව සමඟ එක්වන්න..
🔵https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
🔵 https://t.me/beict2027
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨
ICT | භානුක ඒකනායක