LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS

LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS B.Sc Engineering (Hon's) Graduate with 2nd Class Upper
University of Moratuwa, Sri Lanka

2027 REVISION - COMBINED MATHS ⭕️පළමු දින සම්පූර්ණයෙන් නොමිලේ. කිසිදු ගාස්තු අය කිරීමක් නොමැත.⭕️හොරණ ඇකඩමි - ආරම්භය හෙට ...
01/09/2026

2027 REVISION - COMBINED MATHS
⭕️පළමු දින සම්පූර්ණයෙන් නොමිලේ. කිසිදු ගාස්තු අය කිරීමක් නොමැත.⭕️

හොරණ ඇකඩමි - ආරම්භය හෙට සැප්තැම්බර් 02 බදාදා 7.30 AM
🚗(තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ප්‍රධාන දොරටුව ඉදිරිපස මාර්ගයේ 50 m දුරින්)
විධිමත් වැඩපිළිවෙලක් සහිතව ඉහළම ප්‍රතිඵලයකට ගොඩනැඟෙන්න.👊
වැඩපිළිවෙළ https://youtu.be/IAztvPj-duE

👨‍🏫 ලහිරු කාරියප්පෙරුම | සිහින ලියවන මැත ✍️

📌 පන්ති පිළිබඳව සියළු විමසීම් සඳහා

WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)

🔥🔥2028  හොරණ දිනවන LSKCOMMATH මෙහෙයුම  🔥🔥2028 සිද්ධාන්ත නවක සිසුන් බඳවා ගැනීම 🔰ත්‍රිකෝණමිතිය ඇරඹේ.🔰✅ ඇකඩමි - හොරණඅගෝ. 16...
14/08/2026

🔥🔥2028 හොරණ දිනවන LSKCOMMATH මෙහෙයුම 🔥🔥

2028 සිද්ධාන්ත නවක සිසුන් බඳවා ගැනීම

🔰ත්‍රිකෝණමිතිය ඇරඹේ.🔰

✅ ඇකඩමි - හොරණ
අගෝ. 16 ඉරිදා 2 - 5.30

🔥🔥2027  හොරණ දිනවන LSKCOMMATH මෙහෙයුම  🔥🔥✅ සරල රේඛාව + න්‍යාස  14 සිට සිකුරාදා (7.30 -1.30) අමතර පන්ති මඟින් ආවරණය වෙනවා...
12/08/2026

🔥🔥2027 හොරණ දිනවන LSKCOMMATH මෙහෙයුම 🔥🔥

✅ සරල රේඛාව + න්‍යාස 14 සිට සිකුරාදා (7.30 -1.30) අමතර පන්ති මඟින් ආවරණය වෙනවා.

✅ පන්තියේදී ප්‍රවේග කාල ප්‍රස්තාර පටන් ගන්නවා. (16 ඉරිදා 7.30-11.30)

🔥සම්පූර්ණයෙන් භෞතික පන්තියක් විදියට පැවැත්වෙන්නේ කිසිදු ගාස්තු අයකිරීමක් නොමැත.🔥

🔰🔰🔰🔰 ඇකඩමි - හොරණ 🔰🔰🔰🔰

වැඩි විස්තර
WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)

👨‍🏫 ලහිරු කාරියප්පෙරුම | සිහින ලියවන මැත ✍️

2027 THEORY හොරණට පැමිණිය හැකි සීමාවේ හැමෝම දැනුවත් කරන්න 🩷🩷

🔥🔥 අනාගත සුභ සිහින මැතෙන් ලියන්නට අප කෙරෙහි විස්වාසය තබා අප හා එකතු වූ 2025 දූ පුතුන්ගේ ප්‍රතිඵල🔥🔥
07/04/2026

🔥🔥 අනාගත සුභ සිහින මැතෙන් ලියන්නට අප කෙරෙහි විස්වාසය තබා අප හා එකතු වූ 2025 දූ පුතුන්ගේ ප්‍රතිඵල🔥🔥

මේ වනතෙක් අපේ පන්ති වල ඉහළම ප්‍රතිඵල වාර්තාව 2025 A/L  වලින් වාර්තා වෙමින් පවතී. 🏆2025 අපේ දෙවන Online batch එකේ මේවන වි...
01/04/2026

මේ වනතෙක් අපේ පන්ති වල ඉහළම ප්‍රතිඵල වාර්තාව 2025 A/L වලින් වාර්තා වෙමින් පවතී. 🏆

2025 අපේ දෙවන Online batch එකේ මේවන විට ප්‍රතිඵල සඳහන් කළ ළමයි අතරින්, දැනට 🅰️ 25 🅱️ 52 (🅰️🅰️🅰️ 12)

විභාග අංක සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී...📢

Lahiru Kariyapperuma
සිහින ලියවන මැත ✍️

අප්‍රියෙල් මස වැඩපිළිවෙළ https://youtu.be/viEkJEz-q7U

🎯🔥  2028 THEORY පන්ති ආරම්භය  🔥🎯තර්කානුකූල විෂය දැනුමක් සඳහාම අනන්‍ය සංයුක්ත ගණිත පන්තිය.. 👨‍🏫ප්‍රදේශයේ වැඩිම සුදුසුකම් ...
28/02/2026

🎯🔥 2028 THEORY පන්ති ආරම්භය 🔥🎯
තර්කානුකූල විෂය දැනුමක් සඳහාම අනන්‍ය සංයුක්ත ගණිත පන්තිය.. 👨‍🏫

ප්‍රදේශයේ වැඩිම සුදුසුකම් සහිත ගුරුවරයා සමඟ ඔබේ සුබ සිහින ගණිතයෙන් ලියන්නට රොක් වෙන්න. 👊

🆓 මාර්තු මාසයම නොමිලේ

📍 Physical - හොරණ Academy
(තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට පාරේ 50m දුරින්)

📱 Online ලංකාවටම

🗓 මාර්තු 03, උදේ 8.00ට

📱 Join Our 2028 Theory Telegram Channel
https://t.me/lskcommath28_T

📱 Youtube
https://www.youtube.com/

01/01/2026

අළුත් අවුරුද්දට නැවුම් ආරම්භයක් !!! 🔥 2026 Revision ජනවාරි වැඩසටහන

🌐 Visit our website for more information
https://lskcommath.lk

🎯2026 Revision & Paper Class සම්බන්ධ යාවත්කාලීන විස්තර සඳහා අපගේ Telegram Channels හා සම්බන්ධ වන්න.

✅ 2026 REVISION
https://t.me/lskcommath26_R

✅ 2026 PAPER CLASS
https://t.me/lskcommath26_P

2026 Revision පන්ති

🔰 Online
බදාදා - 7.30a.m. - 2.00p.m.
බ්‍රහස්පතින්දා - 7.30a.m. - 2.00p.m.

🔰 Physical
Academy - Horana
බදාදා - 7.30a.m. - 2.00p.m.
Rotary - Nugegoda
සිකුරාදා - 7.30a.m. - 2.00p.m.

සියළු තොරතුරු ඉහත Website එක ඔස්සේ ලබාගත හැක.

https://youtu.be/bdW-tJRopTE?si=tE-ZcfslM-jNKE_Q
***************************
📌 පන්ති පිළිබඳව සියළු විමසීම් සඳහා
WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)

🔷 හරි දේ හරි වේලාවට ⏱️ හරියටම කරමු. 🔷 🏆💯 2026 ඉතිහාසයේ අඩුම කාලයකින් හරියටම කරන Revision පන්තිය (LSKCOMMATH STRATEGIC RE...
05/12/2025

🔷 හරි දේ හරි වේලාවට ⏱️ හරියටම කරමු. 🔷 🏆💯

2026 ඉතිහාසයේ අඩුම කාලයකින් හරියටම කරන Revision පන්තිය (LSKCOMMATH STRATEGIC REVISION 2026)

වචනයෙන් SMART උනාට ඇත්තටම එහෙමද.. 👀

ගැටළු රටා , කටපාඩම් Theory එක්ක මාස 8 කින් හොඳ Z එකක් ගන්න පුළුවන්ද ? 😳

2026 Revision & Paper Class සම්බන්ධ යාවත්කාලීන විස්තර සඳහා අපගේ Telegram Channels හා සම්බන්ධ වන්න.

2026 REVISION
https://t.me/lskcommath26_R

2026 PAPER CLASS
https://t.me/lskcommath26_P
-------------------------------------------------------------------------
✍️ වේලාව අඩුවෙන තරමට අපි වඩාත්ම තීව්‍ර විදියට සැලසුම් කරන්න ඕන

තේරුම් ගන්න අමාරුම විෂය ❓

විෂය ප්‍රමාණය වැඩිම විෂය ❓

‼️ COMBINED MATHS ‼️

ඒක අවිවාදයෙන්ම හැමෝම පිළිගන්න මතය නමුත්, නිවැරදිව හරිම තැනින් අල්ල ගත්තොත් ඉක්මනටම ගොඩ යන විෂය වෙන්නෙත් මේක

🎯 එහෙනම් අපි Alpha ට target කරමු 🎯

🔥 හරි දේ හරි වේලාවට හරියටම කරමු, ඒක තමයි ඇත්තටම SMART වීමේ රහස 🔥

🔰 ඉහළ Z එකකට අපේ උපක්‍රමික වැඩපිළිවෙළ 🔰

අදියර තුනකින්, වැඩසටහන් රැසකින් සවිබල ගැන්වෙන STRATEGIC REVISION එක

✅ Power Note සහිත විශේෂ නිබන්ධන මාලාව
✅ සිද්ධාන්තවල එක් එක් සංකීර්ණ මට්ටම් සඳහාම අනන්‍ය වූ A+ Points
✅ Memory Cycle Refresh කරවන Reheat Programe එක
✅ සිද්ධාන්ත එකලස් කිරීමට Theory Booster
✅ සිද්ධාන්ත පරිණත කරන්නට Theory Seasoning (TS Exam)

🛑⚠️ අතිශයින්ම මැතෙන් සිහින ලියන්නට කැපවන්නන්නට පමණයි. 🛑

👨‍🏫 ලහිරු කාරියප්පෙරුම | සිහින ලියවන මැත ✍️

📞 WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)

🔥 උපක්‍රමිකව ඉහළ Z අගයකට 2026 STRATEGIC REVISION සවිස්තරාත්මක පැහැදිලි කිරීම
https://youtu.be/Klo48fq0eTs

🌐 Visit our website for more information
https://lskcommath.lk

තවත් කඩයිමක් !! පියවරෙන් පියවර ඉදිරියට , ගුණාත්මකව  ... 🙂  ලෝකෙට හදවතින්ම හොඳ දෙයක් දෙන්න හැමවිටම උත්සාහ කරන්න. ❤   ඒකේන...
25/08/2025

තවත් කඩයිමක් !! පියවරෙන් පියවර ඉදිරියට , ගුණාත්මකව ... 🙂

ලෝකෙට හදවතින්ම හොඳ දෙයක් දෙන්න හැමවිටම උත්සාහ කරන්න. ❤ ඒකේන් ඔයාටත් ලොකු තෘප්තියක් දැනෙයි. ඒක ඔයාට ජීවිතයේ අමාරුම තැන්වල නොවැටී ඉන්න උදව් කරාවි. 💪 👨‍🏫

https://youtube.com/?si=bolbv5byd18UocP3

💥💥💥 Guessing Paper Pack  💥💥💥 සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම විවරණය කරන ලංකාවේ එකම ප්‍රශ්න පත්‍ර පන්තිය ✅  2025  A/L සඳහා Smart...
30/05/2025

💥💥💥 Guessing Paper Pack 💥💥💥
සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම විවරණය කරන ලංකාවේ එකම ප්‍රශ්න පත්‍ර පන්තිය
✅ 2025 A/L සඳහා Smart විදියට වැඩ කරන්න.
▶ ඕනෑම පාඩමක් මුල සිටම පරිපූර්ණව අධ්‍යන්‍යය සඳහා Lesson Pack
▶ අනුමාන සමග කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න Guessing Paper Pack ⏰🏆 වැඩි විස්තර සඳහා https://youtu.be/vTJh2EhzX14

Address

Horana

Telephone

+94775482337

Website

Alerts

Be the first to know and let us send you an email when LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS:

Shortcuts

Share

Category