The සයන්ස් Lab

The සයන්ස් Lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The සයන්ස් Lab, Education, Mahen Horana, Horana.

🎆🎆 සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසර්ක් වේවා!!!🎆🎆
01/01/2025

🎆🎆 සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසර්ක් වේවා!!!🎆🎆

🥇 අමාරුවෙන් ඉගෙන ගන්න විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න.🥇
06/10/2024

🥇 අමාරුවෙන් ඉගෙන ගන්න විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න.🥇

🥇 අමාරුයි කියන විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න 🥇
06/10/2024

🥇 අමාරුයි කියන විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න 🥇

21/08/2024

6️⃣ 7️⃣ 8️⃣ 9️⃣ ශ්‍රේණි සදහා ...

🔶 දෙවන වාර විභාගයට ලකුණු වැඩි කරගන්න කැමතිම දරුවන්ට....

🔰 අගෝස්තුවේ දෙවන වාර විභාගයට බය නැතිව මුහුණ දෙන්න.

👼 පරණ මතක අවුස්සලා විභාගයට 9️⃣5️⃣➕ ලකුණු ගන්න.

🛵 The සයන්ස් lab එකට එන්න..

6️⃣ ශ්‍රේණිය
අගෝස්තු 21 පෙ.ව 8.00-11.00
7️⃣ ශ්‍රේණිය
අගෝස්තු 21 පෙ.ව 11.00- 2.00
8️⃣ ශ්‍රේණිය
අගෝස්තු 22 පෙ.ව 8.00- 11.00
9️⃣ ශ්‍රේණිය
අගෝස්තු 22 පෙ.ව 11.00- 2.00

⭕ එදාට අපි දෙවන වාර විභාගයට අදාලව තෝරාගත් පළාත් ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු ලියවලා ඒ මගින් අදාල සියලුම විශය කොටස් සම්පූර්ණයෙන්ම මතක් කරනවා.

🔴️ පන්ති එන නොඑන ඕනිම කෙනෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන 9️⃣5️⃣➕ exam program එකට සම්බන්ධ වෙන ඔයාට එදාට අපි ප්‍රශ්ණ පත්‍ර 05 ක් තියෙන නිබන්දනයක් නොමිලේ ලබා දෙනවා...

"හීන පාට කරන ආදරණීය තෝතැන්න" The සයන්ස් lab මගින් මෙහෙයවන 9️⃣5️⃣➕ exam program එකට සීමිත නිබන්දන ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කරන නිසා 071 88 97 230 අංකයට නම ,ශ්‍රේණිය සදහන් whats app පණිවිඩයක් එවන්න.

20/08/2024

"හීන පාට කරන ආදරණීය තෝතැන්න"
The සයන්ස් lab
➖➖➖➖➖➖➖➖
මාහේන | HORANA

Address

Mahen Horana
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when The සයන්ස් Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share